රටක් ජාතියක් ආගමක් හරියට අම්මෙක් අප්පෙක් නැති අවජාතක එකෙක් නෙ බන් මුන් ..අර සන්නස්ගල පොන්සියා වගේ ජනප්‍රිය වෙන්න දගලන පොන්නයෙක් තමා මූත්

ඉතින් ඌ කියන ඒවා බොරු ද?
මන් කියන්නේ නෑ ඌ කියන හැම ඒකම ඇත්ත කියලා.
ඌ කියන ඔක්කොම බොරු ද?
ඌ ඇත්තනේ කියන්නේ.
මෙහෙ උන්ගේ කයිවාරුව තමයි වැඩියෙන් තියෙන්නේ.
බිස්නස් එකක් හරි ගියොත්,
විභාගයක් පාස් වුනොත්,
හොඳ රස්සාවක් හරි ගියොත්,
මිනිහෙක් දීයුණු උනොත්,
office එකේ ඉහලට ගියොත්,
කකුලෙන් අදිනවා, කපනවා, ඉරිසියාවේ පැලෙනවා, කෙලන් කියලා කොටෝනවා... දේවාල වල ගිහින් පලි ගහනවා! (වදින නොවදින එක වෙනම කතාවක්.)
යන යන හැම තැනම හොරකන් කරනවා.
යන යන රටේ ගිහින් මේ රටේ නම කනවා.
මේකේ දැන් ඉපදිච්ච නිසා තමා යකෝ වෙන රටවල් විසා දෙන්නෙත් නැත්තේ!
කවුරු හරි එකෙක් කියපන් ඇයි ලෝකේ රටවල් මේ රටේ එවුන්ට ලේසියෙන් විසා දෙන්නේ නැත්තේ කියලා!
මේක රන් හෙළ දිවයිනක් ව තිබ්බා!
යලි උපදින්න හේතු එවකට තිබ්බා.
ඒවා තිබ්බා! අතීතේ තිබ්බේ.
දැන් ඒවා නෑ!
මේ රටට අලුත් ජනතාවක් පත් වෙනකන් ආයේ එහෙම වෙන්නේ නෑ.
සුද්දා දාපු රේල් පාරේ තාම යනවා.
ඌ වවපු තේ පොල් රබර් තමයි තාම අදායම් එන්නේ!
එක්කෝ සුද්දා එලවන්නේ නැතිව තියා ගන්න තිබ්බා.
එලව ගත්තා නං මේක කොරන්ඩ තිබ්බා.
උන්ට කොරගෙන යන්ඩ දුන්නෙත් නෑ. මුන් අරන් කලෙත් නෑ.
1948 න් පස්සේ 2018 ට අවුරුදු 70 ක් වෙනවා.
මොනාද මේකේ එවුන් අවුරුදු 70 කට කලේ?
සුද්දා හිටියා නං කොහොමද 70 ක්?
තෙවරක් වැඩම කල බුදු රජාණන් වහන්සේටත් ගරහන ප්‍රෞඩ හෙළ බොදුනුවෝ දැන් ඉන්නේ.
අමරදේවගේ සින්දුවේ කිසි වරදක් නෑ.
හැබැයි ඒක කියන්න තිබ්බේ මිට කාලාන්තරයකට කලින්.
ඉදිරි දවසක ඔය සින්දුව හිතට එකඟව කියන්න තමා මමත් කැමති.
හැබැයි ඒක හීනයක් විතරයි වගේ.
Video eke comments tika baluwahama bauddayek hatiyata kalakirenawa ape un gana

Sadly ubata witharai mu kiyapu eka therila tiyenne, 100% agreed na mu kiyana dewal ekka e wunata mu kiyana eke aththakuth thiyenawaVideo eke comments tika baluwahama bauddayek hatiyata kalakirenawa ape un gana
![]()
![]()
ඇත්තටම බං. මිනිස්සු එක්ක දැන් කතා කරන්නත් අමාරුයි.
මොකෙක් හරි මොනා හරි කිව්වම ඒක නැට්ට පාග ගන්නේ නැතිව ගන්න පුළුවන් එවුන් රටේ අතලොස්සක් ඉන්නේ බං.
හැම තැනම ඕක තමයි.
වැඩක් නෑ බං කතා කරලා.