YOU SUCK !

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    රටක් ජාතියක් ආගමක් හරියට අම්මෙක් අප්පෙක් නැති අවජාතක එකෙක් නෙ බන් මුන් ..අර සන්නස්ගල පොන්සියා වගේ ජනප්‍රිය වෙන්න දගලන පොන්නයෙක් තමා මූත්
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    රටක් ජාතියක් ආගමක් හරියට අම්මෙක් අප්පෙක් නැති අවජාතක එකෙක් නෙ බන් මුන් ..අර සන්නස්ගල පොන්සියා වගේ ජනප්‍රිය වෙන්න දගලන පොන්නයෙක් තමා මූත්

    :yes:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මචන් ඌ කියලා තියෙන එක සම්පූර්ණයෙන්ම වැරදියි කියන්න බෑ. මේක පින් කෙතක් කියලා අපිට කියන්න බෑ ලංකාදීප පත්තරය හැමදාම බලන එකෙක්ට, ගොසිප් කියවන එකෙක්ට. පොඩ්ඩක් ඔළුව දාලා බලපන් කෝ පත්තරවල තියෙන දේවල් ගැන.මිනිහා ඒක කියපු විදියට තරහකටත් වඩා තියෙන්නේ කණගාටුවක්. ලාංකිකයන් වශයෙන් අපි කනගාටු වෙන්න ඕනේ බන් අවුරුදු 2500 කට කලින් ලංකාවේ තිබ්බ දියුණුව දැන් නැති එක ගැන. ලංකාව ඉස්සර ආසියාවේ දියුණුතම රටක් , ඉන්දියාවටත් සද්දේ දාපු රටක්, කලාශිල්ප, තාක්ෂණය ,සාහිත්‍යය අතින් පෝසත් රටක් නමුත් දැන් නිකම්ම නිකම් වංශේ කබල් ගාන රටක් විතරයි.

    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඉතින් ඌ කියන ඒවා බොරු ද?
    මන් කියන්නේ නෑ ඌ කියන හැම ඒකම ඇත්ත කියලා.
    ඌ කියන ඔක්කොම බොරු ද?
    ඌ ඇත්තනේ කියන්නේ.
    මෙහෙ උන්ගේ කයිවාරුව තමයි වැඩියෙන් තියෙන්නේ.

    බිස්නස් එකක් හරි ගියොත්,
    විභාගයක් පාස් වුනොත්,
    හොඳ රස්සාවක් හරි ගියොත්,
    මිනිහෙක් දීයුණු උනොත්,
    office එකේ ඉහලට ගියොත්,
    කකුලෙන් අදිනවා, කපනවා, ඉරිසියාවේ පැලෙනවා, කෙලන් කියලා කොටෝනවා... දේවාල වල ගිහින් පලි ගහනවා! (වදින නොවදින එක වෙනම කතාවක්.)
    යන යන හැම තැනම හොරකන් කරනවා.
    යන යන රටේ ගිහින් මේ රටේ නම කනවා.
    මේකේ දැන් ඉපදිච්ච නිසා තමා යකෝ වෙන රටවල් විසා දෙන්නෙත් නැත්තේ!

    කවුරු හරි එකෙක් කියපන් ඇයි ලෝකේ රටවල් මේ රටේ එවුන්ට ලේසියෙන් විසා දෙන්නේ නැත්තේ කියලා!

    මේක රන් හෙළ දිවයිනක් ව තිබ්බා!
    යලි උපදින්න හේතු එවකට තිබ්බා.
    ඒවා තිබ්බා! අතීතේ තිබ්බේ.
    දැන් ඒවා නෑ!

    මේ රටට අලුත් ජනතාවක් පත් වෙනකන් ආයේ එහෙම වෙන්නේ නෑ.

    සුද්දා දාපු රේල් පාරේ තාම යනවා.
    ඌ වවපු තේ පොල් රබර් තමයි තාම අදායම් එන්නේ!
    එක්කෝ සුද්දා එලවන්නේ නැතිව තියා ගන්න තිබ්බා.
    එලව ගත්තා නං මේක කොරන්ඩ තිබ්බා.
    උන්ට කොරගෙන යන්ඩ දුන්නෙත් නෑ. මුන් අරන් කලෙත් නෑ.
    1948 න් පස්සේ 2018 ට අවුරුදු 70 ක් වෙනවා.

    මොනාද මේකේ එවුන් අවුරුදු 70 කට කලේ?

    සුද්දා හිටියා නං කොහොමද 70 ක්?

    තෙවරක් වැඩම කල බුදු රජාණන් වහන්සේටත් ගරහන ප්‍රෞඩ හෙළ බොදුනුවෝ දැන් ඉන්නේ.

    අමරදේවගේ සින්දුවේ කිසි වරදක් නෑ.

    හැබැයි ඒක කියන්න තිබ්බේ මිට කාලාන්තරයකට කලින්.

    ඉදිරි දවසක ඔය සින්දුව හිතට එකඟව කියන්න තමා මමත් කැමති.
    හැබැයි ඒක හීනයක් විතරයි වගේ.
     
    Last edited:

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752

    Sadly ubata witharai mu kiyapu eka therila tiyenne, 100% agreed na mu kiyana dewal ekka e wunata mu kiyana eke aththakuth thiyenawa :sorry: Video eke comments tika baluwahama bauddayek hatiyata kalakirenawa ape un gana :sorry: :dull:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Sadly ubata witharai mu kiyapu eka therila tiyenne, 100% agreed na mu kiyana dewal ekka e wunata mu kiyana eke aththakuth thiyenawa :sorry: Video eke comments tika baluwahama bauddayek hatiyata kalakirenawa ape un gana :sorry: :dull:

    ඇත්තටම බං. මිනිස්සු එක්ක දැන් කතා කරන්නත් අමාරුයි.
    මොකෙක් හරි මොනා හරි කිව්වම ඒක නැට්ට පාග ගන්නේ නැතිව ගන්න පුළුවන් එවුන් රටේ අතලොස්සක් ඉන්නේ බං.
    හැම තැනම ඕක තමයි.
    වැඩක් නෑ බං කතා කරලා.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඇත්තටම බං. මිනිස්සු එක්ක දැන් කතා කරන්නත් අමාරුයි.
    මොකෙක් හරි මොනා හරි කිව්වම ඒක නැට්ට පාග ගන්නේ නැතිව ගන්න පුළුවන් එවුන් රටේ අතලොස්සක් ඉන්නේ බං.
    හැම තැනම ඕක තමයි.
    වැඩක් නෑ බං කතා කරලා.

    ඔය කුණුහරුප කොමෙන්ට් ෆ්බී එකේ දාන ගොඩක්ම උන් ෆේක් එවුන් බන්. :yes:
    ෆේක් ඒවා ෆ්බී එකේ තහනම් කරා නම් ඔය ගතිය ඇරිලා යයි.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    ඉතින් ඌ කියන ඒවා බොරු ද?
    මන් කියන්නේ නෑ ඌ කියන හැම ඒකම ඇත්ත කියලා.
    ඌ කියන ඔක්කොම බොරු ද?
    ඌ ඇත්තනේ කියන්නේ.
    මෙහෙ උන්ගේ කයිවාරුව තමයි වැඩියෙන් තියෙන්නේ.

    බිස්නස් එකක් හරි ගියොත්,
    විභාගයක් පාස් වුනොත්,
    හොඳ රස්සාවක් හරි ගියොත්,
    මිනිහෙක් දීයුණු උනොත්,
    office එකේ ඉහලට ගියොත්,
    කකුලෙන් අදිනවා, කපනවා, ඉරිසියාවේ පැලෙනවා, කෙලන් කියලා කොටෝනවා... දේවාල වල ගිහින් පලි ගහනවා! (වදින නොවදින එක වෙනම කතාවක්.)
    යන යන හැම තැනම හොරකන් කරනවා.
    යන යන රටේ ගිහින් මේ රටේ නම කනවා.
    මේකේ දැන් ඉපදිච්ච නිසා තමා යකෝ වෙන රටවල් විසා දෙන්නෙත් නැත්තේ!

    කවුරු හරි එකෙක් කියපන් ඇයි ලෝකේ රටවල් මේ රටේ එවුන්ට ලේසියෙන් විසා දෙන්නේ නැත්තේ කියලා!

    මේක රන් හෙළ දිවයිනක් ව තිබ්බා!
    යලි උපදින්න හේතු එවකට තිබ්බා.
    ඒවා තිබ්බා! අතීතේ තිබ්බේ.
    දැන් ඒවා නෑ!

    මේ රටට අලුත් ජනතාවක් පත් වෙනකන් ආයේ එහෙම වෙන්නේ නෑ.

    සුද්දා දාපු රේල් පාරේ තාම යනවා.
    ඌ වවපු තේ පොල් රබර් තමයි තාම අදායම් එන්නේ!
    එක්කෝ සුද්දා එලවන්නේ නැතිව තියා ගන්න තිබ්බා.
    එලව ගත්තා නං මේක කොරන්ඩ තිබ්බා.
    උන්ට කොරගෙන යන්ඩ දුන්නෙත් නෑ. මුන් අරන් කලෙත් නෑ.
    1948 න් පස්සේ 2018 ට අවුරුදු 70 ක් වෙනවා.

    මොනාද මේකේ එවුන් අවුරුදු 70 කට කලේ?

    සුද්දා හිටියා නං කොහොමද 70 ක්?

    තෙවරක් වැඩම කල බුදු රජාණන් වහන්සේටත් ගරහන ප්‍රෞඩ හෙළ බොදුනුවෝ දැන් ඉන්නේ.

    අමරදේවගේ සින්දුවේ කිසි වරදක් නෑ.

    හැබැයි ඒක කියන්න තිබ්බේ මිට කාලාන්තරයකට කලින්.

    ඉදිරි දවසක ඔය සින්දුව හිතට එකඟව කියන්න තමා මමත් කැමති.
    හැබැයි ඒක හීනයක් විතරයි වගේ.

    :(
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    සිරා කතාව :(