එන්රික්_බ්‍රා_සහ_අපි

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මෙතන මතු කරල තියන වැදගත්ම කාරණය තමයි අපරාධ නීතිය කාන්තාවන්ට හා පුරුෂයන්ට එකම කරුණකදී වෙනස් ආකාරයෙන් අර්ථ දැක්වීම.

    උදා - තනපට ගලවා වීසි කිරීම
    sexual harassment එකක් විදිහට අර්ථ දැක්වල ඒ කාන්තාවට විරුද්ධව ක්‍රියා කිරීමක් සිදු වෙන්නේ නෑ. නමුත් කාන්තා ගායිකාවකට කොල්ලෙක් යට ඇඳුමක් විසි කලොත් කියල තියන විදිහටම ඔහුට විරුද්ධව ක්‍රියා කරයි. අත්අඩන්ගුවට අරගෙන සති දෙකක් ඇප නැතුව රිමාන්ඩ් කරල උසාවි දායි.

    මෙතන බලවත්ම වරද තමයි අපරාධ නීතිය කිසිදු සාධාරණ සැකයකින් තොරව ඔප්පු කලයුතු නිසා personal opinions මත එය පදනම් වෙනවා නම් නීතිය අසාර්ථක වීමයි.:)
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,786
    1
    58,032
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම කතා කරන්නේ ඒ කෙල්ල බ්‍රා එක විසි කරපු එකේ සංස්කෘතියට බලපාන හැටි වත්, එකේ තියන moral ප්‍රශ්නයක් ගැන වත් නෙමෙයි බන්..මටත් කිසි අවුලක් නැහැ..බ්‍රා එක මගේ නෙමෙයිනේ...

    මම අහන්නේ ගැහැනුන්ට එක නීතියක්, පිරිමින්ට තව සැලකිල්ලකුත් තියෙන එක ගැන...

    මචං ඉහ නිකට පැහුනෙ අකලට ද?:P
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    එකම සිදුවීමට තැන නොතැන වටහා නොගෙන තරහෙන් බෙරිහන් දෙන විධායක ජනාධිපති කෙනෙකුගේ සහ ලෝක පුජිත මහ්ත්මාවරුන් දෙදෙනෙකුගේ ප්‍රතිචාරයක වෙනස...( මහත්මවරුන් හදුනාගැනීමට කදිම උදාහරණයකි මෙය ) MY3 Ge ගොන් කතාවකට වඩා ජනාධිපති කෙනෙක් තනපට ගැන කතා කරන ඒක කොච්චර ගැලපෙනවද කියන ප්‍රශ්නේ එනවා.
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    ANIWA. Tool wage genawa nam maynard joka pitin sindu kiyai :lol:
    how about some gorgoroth /,,!

    tumblr_mqwdzdaoab1scyasjo6_1280.jpg
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    oyaa hari:yes:
    Linkin Park:love: awa nam ohoma wenne na:cool:
    me kohewath yana gon thadiyek neh awilla tiyenne:frown:
    thuh witharak!:dull:
    Lankawe un Godak kamthi Linkin park neda. Mulin apu album nam hodai. eth melo rahak na dan nam .
     

    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    ආතල් එක ගන්න බ්‍රා එක බැරිනම් ජංගිය ගලවල විසිකරත් අපිට මොකද....:lol:සෑහෙන ගානක් දීලනෙ බලන්න යන්න ඇත්තෙ...:D:yes:

    අනික කොල්ලො කොහොමත් (ටිකක් ) වලත්තයිනෙ. ඉතින් ජොකා ගලවලා විසිකරත් පුදුම වෙන්න දෙයක් නෑ...;)හැබැයි කෙල්ලො එහෙම නෑ...අපේ ස්ංස්කෘතියට අනුව හැදිච්ච ස්ංවරකමක් තියෙන්න ජාතියක් කෙල්ලො කියන්නෙ. ඉතින් කෙල්ලෙක් බ්‍රා එක විසිකරොත් ඒක උබතෝකෝටික ප්‍රශ්නයක් වෙනව...:D
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    I like to get the bra for safekeeping and can not re asking whether they would have thrown a lot .... What we see randkowy ...

    And guys anyway (a little) valatatayainae. So do not be surprised jaeākaā removed thrown ... But the girls do not have a nation ... According to our saṁsakaṛtaiyaṭa saṁvarakamaka newborn girls say. So it's a plot that question vaisaikaraeāta girl bra ...:D

    :eek:
     

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    hmm...that's my point :yes::yes: I don't mind or care about that girl or her bra. But we should raise our own voice about this...:yes:

    'Asahanaya' is not only with guys, girls too have it..:yes:

    If a guy did this same thing in a female artist's concert, he will be a "asahana kaaraya". But when a girl does the same, "come on..that's fine...it's the modern culture" :shocked::lol:

    Fuck all these people and their morals :yes:

    yako , thats not the thing, equality doesn't make any sense , .. whatever it is the whole world is dominated by men .. but men need to balance the fairness of it and men are trying to convince women that men are fair and women have that equal rights while holding all the power in our hands .. that is why we always say ladies first .. actually we are the first one to do anything and make decisions but we convince them that they did it first ..

    anika.. our whole happiness id depending on women , if our women get mad we get mad.. we are always trying to keep them happy for our goddamn happiness and that is how our chemical works

    and another thing .. we always like to talk about asahanaya in women .. and we all like if they throws their bras at us ;) and if you want to throw your joka at a female and it completely up to you and we don't see any sexy thing in it :p
     
    Last edited:

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    අයවැය තනපට අස්සේ සැගවෙන බව බොහෝ උන්ට නොතේරෙයි.