භවයෙන් භවයට මාරු වෙවී යනකොට, මේ භවයෙ කෙනෙක්ගෙ තියෙන ලක්ෂණ ටික ටික අඩුවෙල, කවද හරි නැත්තටම නැති වෙන්ඩ පුලුවං.. එතකොට කලිං තිබුණ අනන්‍යතාවෙ එයාට දැං තියෙනවද ? අලුත්ම පුද්ගලයෙක් දැං ඉන්නෙ.. කලින් භවයක ඉඳල ස්ථිරව ඉදිරියට ගේන අනන්‍යතාවයක් (ආත්මයක්) නෑ..
ජිංතක ජිල්ලබකිට;19487836 said:අනේ මහත්තයෝ පැහැදිලි කොරානම් ඔය "භවයෙන් භවයට මාරුවෙන්නෙ" කවුද, මොකද්ද කිඅයලා. ඒක ද අර තරුව? ගාමක බලය ද භවයෙන් භවයට මාරුවෙන්නෙ?
පැහැදිලි කරන්ඩ ඕන නිසයි මම එහෙම ගත්තෙ.. උඹට ඕනෙනං වෙන නමක් දාගනින්.. ප්‍රශ්නයක් නෑ.. බුද්ධාගමේ ඒකට කියන හොඳ වචනයක් ඇති.. මම දන්නෙ නෑ..
ඔය තරුව නිමිල යන එක තමා රහත් වෙනව කියන්නෙ.. එහෙම කිව්වොත් තේරෙයිද ?
පැහැදිලි කරන්ඩ ඕන නිසයි මම එහෙම ගත්තෙ.. උඹට ඕනෙනං වෙන නමක් දාගනින්.. ප්‍රශ්නයක් නෑ.. බුද්ධාගමේ ඒකට කියන හොඳ වචනයක් ඇති.. මම දන්නෙ නෑ..
ඔය තරුව නිමිල යන එක තමා රහත් වෙනව කියන්නෙ.. එහෙම කිව්වොත් තේරෙයිද ?
ජිංතක ජිල්ලබකිට;19488058 said:එක භවයකින් තව භවයකට යන පුද්ගලයෙක්, ආත්මයක්, සත්වයෙක්, අන්තරාභවිකයෙක් හෝ Hidden Agent කෙනෙක් නැහැ.
ජිංතක ජිල්ලබකිට;19488058 said:මේක මම කියවල තියෙන, අහල තියෙන, බුදු බණේ නම් තියෙන්නෙ මෙහෙම. එක භවයක් පෙර නොතිබීම ඇති වුනා. ඒක ඉතුරු නැතිවම නැතිවුනා. ඊලඟට තවත් භවයක් පෙර නොතිබීම ඇතිවුනා. ඒකත් ඉතුරු නැතිවම නැතිවුනා. එක භවයකින් තව භවයකට යන පුද්ගලයෙක්, ආත්මයක්, සත්වයෙක්, අන්තරාභවිකයෙක් හෝ Hidden Agent කෙනෙක් නැහැ.
එහෙම යම් භවයකින් තවත් භවයකට වෙනස් වෙවී හෝ නොවී යන යමක්, බලයක්, අන්තරාභවිකයෙක් ඇත්තේ යයි කියන්නා හොර පාරෙන් ආත්මවාදය බුදුබණට එකතු කරන්නට හදන්නෙකි.
ඔය කියන Hidden Agent කෙනෙක් නැතිව ඕක පැහැදිලි කරන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක් මටත් 
තරුව = විඤ්ඤාණය


ජිංතක ජිල්ලබකිට;19488212 said:විඥානය භවයකින් භවකට යනව නොනැසී? මේක බුදු බණ නම් නෙවෙයි!
විඥානය ඇතිවෙන්නේ ආයතන 6ක. ඒකට එම ආයතන නැතුව ඇතිවෙන්න බැහැ.![]()
ඕක මටත් හෙන පටලැවිල්ලක් බන්. අනාත්මයි කියනව එත් දිගට යන සංසාරයක් ගැනත් කියනවඔය කියන Hidden Agent කෙනෙක් නැතිව ඕක පැහැදිලි කරන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක් මටත්
![]()
එහෙනං උඹම හොඳ වචනයක් කියපං ඒකට.. ඔච්චර අගේ කරන්නෙ නැතුව..
