එල එල මචන්..............එහෙමද..අපි නම් වැඩ ඕයි..අවුලක් නෑ ශේප් එකේ යනවා
මැසේජ් වලට රිප්ලයි කරලත් නැහැ...
නොකියම ගිහිල්ලද මන්ද...
මේ සෑ වෙලා කොහෙද බං වැඩ කරන්නේ..ගෙදරට වෙලා නිදා ගන්නේ නැතුව





මං යනවා බොලව්...
හිටියා කියලත් වැඩක් නෑනේ...
උඹලා එකෙක්වත් කතා කරන්නෙත් නෑ මට
ගුඩ් නයිටක් වේවා හැමෝටම...![]()
පරක්කුවෙලා හරි ඔන්න අවා.


අහ්හ්හ්...
