Nikon D3300 Patta

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    photo technica walin da gasththe. qwa nam discount ekak aran denawa.

    මොකක්? උඹ එතනද වැඩ කරන්නේ? කලින් දැනගෙන හිටියේ නෑ සහෝ..:no:
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    එහෙම එකක් නම් තියනවා තමයි. මේක මගේ පලවෙනි කැමරාව. ඉස්සරහට ලොකු එකකට යන්න ඕන. :yes:

    umba professional camaraman kenek wennada hadanne?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    හැමොම උදව් ඉල්ලා විස්තරේ අහත්තාට පස්සේ කතාවක් වත් නැතුව ඉන්න එකේ උබ ගත්තු විස්තරේ කියපු එක නම් අගය කරන්න ඹනේ මචන්
    අරගෙන තියෙන පොටොස් ටික නම් නියමයි මචන්
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මොකක්? උඹ එතනද වැඩ කරන්නේ? කලින් දැනගෙන හිටියේ නෑ සහෝ..:no:

    නැ මම එතන නෙමෙයි වැඩ කරන්නේ. මමත් කැමරාව ගත්තේ එතනින්. D7100 + 18-140mm Kit. මට තියනවා පොඩි කන්ටක් එකක් 10% විතර ඩිස්කවුන්ට් එකක් ගන්න පුළුවන්
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    ado maxxa 4to tika. math gaththa D5500 ekak. dan 55-300MM zoom lens 1k ganna ona. uba sunlight 1 wadi tanaka 4to gannawanam circular polarized filter 1k use karapan. etakota maxxa. Experience 1n kiyanne.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    සුදු මහත්තයා;19494640 said:
    ado maxxa 4to tika. math gaththa D5500 ekak. dan 55-300MM zoom lens 1k ganna ona. uba sunlight 1 wadi tanaka 4to gannawanam circular polarized filter 1k use karapan. etakota maxxa. Experience 1n kiyanne.

    ගන්න ඕන බන් Ebay එකෙන් ටිකක් බැලුව.:yes:
     
    ChalakaD

    Junior member
  • Oct 29, 2011
    107
    7
    18
    :D:D:D:D:D:D D3300 neda gatte? :yes::yes::yes::yes: ela. photo technica ekenma gattu eka hondai. tawa photography gena seminar ekakut nomile denawa mama danna widiyata. ela. supiri. :cool::cool::cool::cool::cool:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    :D:D:D:D:D:D D3300 neda gatte? :yes::yes::yes::yes: ela. photo technica ekenma gattu eka hondai. tawa photography gena seminar ekakut nomile denawa mama danna widiyata. ela. supiri. :cool::cool::cool::cool::cool:

    ඔව් , සෙමිනර් එකක් තියනවා කිව්වා. මම නම දුන්නේ නැහැ බන්, මට පැය 9ක් යනවා කොළඹ යන්න එන්න. පලවෙනි කැමරාව විදියට සුපිරිමයි මේක. පුළුවන් තරම් පට්ට ගහල ඉගෙන ගන්න එක තමයි කරන්නේ. වීඩියෝ උනත් හොඳම තත්වයේ තියනවා බන්.
     
  • Feb 1, 2014
    1,943
    388
    83
    කොළඹ
    මෙමරි කාඩ් 2,
    ට්‍රයිපොඩ් 1,
    ටි ෂර්ට් 1,
    dslr pouch,
    wrist band
    nikon note book
    nikon black metal pen
    nikon lensyard starp.
    nikon yellow traveling bag

    ඔය කොයි එකත් නොමිලේම තමයි බන්.
    Nikon D3300 Kit + 18-55mm මේක තමයි ගත්තේ.ඔයිට එහා දෙයක් කරන්න සල්ලි මදි. හැබැයි සුම් ලෙන්ස් එකක අඩුව නම් තදින්ම දැනෙනවා.

    තව LENS එකක් වත් දෙනවනම් හොදයි මොනවටත් වඩා......... CAMERA LK ද PHOTOTECHNICA ද ගත්තෙ
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    PHOTOTECHNICA
    ගයාන් ලක්මාල්;19494929 said:
    තව LENS එකක් වත් දෙනවනම් හොදයි මොනවටත් වඩා......... CAMERA LK ද PHOTOTECHNICA ද ගත්තෙ