Euro Truck Simulator 2

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔන්න ETS 2 අලුත්ම වර්ශන් එක රිලීස් වෙලා..
    Euro Truck Simulator 2 [v 1.22.2.3s + 29 DLC]
    R.G. Freedom Repack ටොරන්ට් එක ඕන උන් බාගනිල්ලා..
    මෙන්න ලින්ක් එක..:)

    Torrent

    Japanese Paint Jobs Pack - මේක තමයි අලුතින්ම එකතු කරපු DLC එක..

    මෙන්න අලුතින් අප්ඩේට් කරපුවා, ඇඩ් කරපුවා..

    GAMEPLAY

    • World of Trucks Contracts feature - now you able take jobs from the World of Trucks website
    • Tire decals coloring
    • Simulated tire grades based on European tire grading system (rolling resistance, wet grip, noise levels)
    • The paint shop was integrated into the standard truck configuration
    VEHICLES

    • adjusting fifth wheel position for most of 6x2, 6x4 chassis's to decrease under steering under full throttle
    CODE

    • When clutch axis is not assigned for H-Shifter transmission, truck will handle clutch itself (much like sequential transmission)
    • When shifter layout is named (new attribute "name"), the name string is shown in game for better recognition
    • Hired drivers are more efficient when equipped by good truck
    • User defined limit for length of generated jobs in the offline economy (g_job_distance_limit)
    • User defined LOD distance for pedestrian, traffic and parked cars; multiplier of default distance (g_lod_factor_pedestrian, g_lod_factor_traffic, g_lod_factor_parked)
    • Config for disabling "Autoparking" dialogue (g_adviser_auto_parking)
    • Config for disabling Route Advisor popups when hidden (g_adviser_keep_hidden)
    • Fixing missing world on low-end GPUs on OSX
    • Improved physics and stability of trailers (disconnected, parked, AI)
    AI

    • User defined traffic density, defined by multiplier to default (g_traffic)
    • Improved simulation of suspension (leaning in curves or when accelerating/decelerating)
    • Improved navigation, lane switching, spawning and obstacle checking
    SOUND

    • New sounds for Volvo FH16 Classic
    • New sounds for Volvo FH
    MISC

    • Higher resolution textures are used on models in UI screens regardless of the graphics settings
    • Redesigned job and time widget on desktop
    • Day/night effect switching for movers and walkers
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    1.22 ගහපු එකක ගහන්න පුළුවන් නේද මේක :confused: ram එක 4 GB ඕන කියලා දැක්කා:dull:
    ඉතිං කලිනුත් එහෙම නේහ්.. ගේම් එක අප්ඩේට් කලාට System Requirements වෙනස් වෙන්නෙ නෑ බං..

    Minimum System Requirements

    • Windows XP/Vista/7/8, Dual core CPU 2.4 GHz
    • 2 GB RAM, graphics card with 256 MB memory
    • (GeForce 7600 GT-class equivalent or better)
    Recommended System Requirements

    • Windows 7/8, Dual core CPU 3.0 GHz
    • 4 GB RAM, graphics card with 1024 MB memory
    • (GeFOrce GTS 450-class equivalent or better)

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana

    එළ එල පොඩි අවුලක් තියේ, මගේ ග්‍රැෆික් කාඩ් එක 512, දැන් මම කාලයක් ගහල, ටිකක් වෙලා ගහද්දි ග්‍රැෆික් හිරවෙන ගතියක් එනවා සමහර තැන් වල, හයියෙන් යද්දිත් එහෙමයි....
    :confused::confused:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    එළ එල පොඩි අවුලක් තියේ, මගේ ග්‍රැෆික් කාඩ් එක 512, දැන් මම කාලයක් ගහල, ටිකක් වෙලා ගහද්දි ග්‍රැෆික් හිරවෙන ගතියක් එනවා සමහර තැන් වල, හයියෙන් යද්දිත් එහෙමයි....
    :confused::confused:
    ග්‍රැෆික් අඩු කරල ගහපන්..:yes: මේකෙ ග්‍රැෆික් ටිකක් වැඩියි බං.. ටිකක් හොඳ ග්‍රැෆික් කාඩ් එකක් ඉල්ලනවා.. :(

    මං ගහන්නෙත් GT610 එකක.. Anisotropic Filtering, Shadow Quality, Mirror Quality ෆුල් දාපු ගමන් ලැග් වෙනවා ස්පීඩ් යද්දි..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    ලොකු වෙනසක් නෑ වගේ නේද බං.....අපරාදේ වෙයිද ඩවුන් කරොත් :dull:
    Japanese Paint Jobs Pack එකක් ඇඩ් කරල තියෙනවා..
    Volvo ට්‍රක් දෙකකට අලුතින් සවුන්ඩ් ඇඩ් කරල තියෙනවා..
    තව පොඩි පොඩි වෙනස්කම් කරල තියේ ඉතිං..

    මොඩ් දාලා ප්ලේ කරනවා නම් අලුත් මොඩ් වැඩ කරන එකක් නෑ.. ඒකයි අවුල..
    හැබැයි පරණ වර්ශන් එකට මොඩ් දාලා තියෙනවා නම් ඒවා වැඩ නොකර යනවා අලුත් එකට..
    ආයෙම මුල ඉඳන්ම ගහන්න වෙන්නෙ..

    එල මචන්
    11.gif
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    ග්‍රැෆික් අඩු කරල ගහපන්..:yes: මේකෙ ග්‍රැෆික් ටිකක් වැඩියි බං.. ටිකක් හොඳ ග්‍රැෆික් කාඩ් එකක් ඉල්ලනවා.. :(

    මං ගහන්නෙත් GT610 එකක.. Anisotropic Filtering, Shadow Quality, Mirror Quality ෆුල් දාපු ගමන් ලැග් වෙනවා ස්පීඩ් යද්දි..

    ම්ම් ඔව් නේ, මම ඒ නිසා ග්‍රැෆික් අඩු කරලා තමා ගහන්නේ.... :(:(:(

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Japanese Paint Jobs Pack එකක් ඇඩ් කරල තියෙනවා..
    Volvo ට්‍රක් දෙකකට අලුතින් සවුන්ඩ් ඇඩ් කරල තියෙනවා..
    තව පොඩි පොඩි වෙනස්කම් කරල තියේ ඉතිං..

    මොඩ් දාලා ප්ලේ කරනවා නම් අලුත් මොඩ් වැඩ කරන එකක් නෑ.. ඒකයි අවුල..
    හැබැයි පරණ වර්ශන් එකට මොඩ් දාලා තියෙනවා නම් ඒවා වැඩ නොකර යනවා අලුත් එකට..
    ආයෙම මුල ඉඳන්ම ගහන්න වෙන්නෙ..

    11.gif

    http://ets2mods.com/en/maps/2794-pj-panjelajers-indo-map-v1-4.html
    ඔන්න ඔය මොඩ් එක දාන්න ගිහින් තමා අලුත් එක හෙව්වේ :dull:

    මේක කලින් කවුරුහරි මේ ත්‍රෙඩ් එකේම දාල තිබ්බ මැප් මොඩ් එකක අලුත්ම අප්ඩේට් එක.:yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :yes::yes::yes:
    වෙන කරන්න දෙයක් නෑ..
    ගේමිං මැෂින් ගන්න සල්ලි නෑනෙ බං..

    උඹල ස්ක්‍රීන් රෙසලූශන් එක කීය දාලද ගහන්නේ බං:nerd:....

    මං ග්‍රැෆික් නම් හයි දාල තියෙන්නේ...1024 * 768 දාල ගහද්දි අවුලක් නෑ....

    1280*1024 දාල ගහද්දි ලාවට වගේ පොඩි ලැග් වීමක් දැනෙනවා....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    http://ets2mods.com/en/maps/2794-pj-panjelajers-indo-map-v1-4.html
    ඔන්න ඔය මොඩ් එක දාන්න ගිහින් තමා අලුත් එක හෙව්වේ :dull:

    මේක කලින් කවුරුහරි මේ ත්‍රෙඩ් එකේම දාල තිබ්බ මැප් මොඩ් එකක අලුත්ම අප්ඩේට් එක.:yes:
    මොඩ් දාන එක තේරුමක් නැති වැඩක් බං.. ආයෙ අලුත් වර්ශන් එකක් ආපු ගමන් සේව් ෆයිල් එක වැඩ නෑ ඒකට.. මොකද මොඩ් එක සපෝට් නැති නිසා.. මැප් එක ක්ලියර් කරගන්න වෙන්නෙ නෑ මේ ආත්මෙකට.. :(

    උඹල ස්ක්‍රීන් රෙසලූශන් එක කීය දාලද ගහන්නේ බං:nerd:....

    මං ග්‍රැෆික් නම් හයි දාල තියෙන්නේ...1024 * 768 දාල ගහද්දි අවුලක් නෑ....

    1280*1024 දාල ගහද්දි ලාවට වගේ පොඩි ලැග් වීමක් දැනෙනවා....
    1600x900 බං..:yes: ලැග් වෙන්නෙ නම් නැහැ..:no:
    Anisotropic Filtering, Shadow Quality, Mirror Quality අඩු කරල ගහන්නෙ.. නැත්තං ලැග් වෙනවා.. :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    හිටු දාල බලනකං
    ගොඩක්ම ලැග් වෙනවා නම් Scaling එක අඩු කරපං.. ඒක තමා ලැග් වෙන එක අඩු කරන්න පුළුවන් ලේසිම දේ.. හැබැයි කොලිටි එක අඩු වෙනවා.. Scaling අඩු කරලා කොච්චර ග්‍රැෆික් වැඩි කලත් වැඩක් නැහැ.. අඩුම 100% වත් තියපං..

    MLAA, HDR, DOF වල ටික් එක අයින් කරල දාපන්..

    Anisotropic Filtering අඩුම කරන්න එපා..
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana

    උඹල ස්ක්‍රීන් රෙසලූශන් එක කීය දාලද ගහන්නේ බං:nerd:....

    මං ග්‍රැෆික් නම් හයි දාල තියෙන්නේ...1024 * 768 දාල ගහද්දි අවුලක් නෑ....

    1280*1024 දාල ගහද්දි ලාවට වගේ පොඩි ලැග් වීමක් දැනෙනවා....

    මම නම් තියෙන අඩුම රෙසලුෂන් එකේ මිඩියම් කොලිටි එකෝ :yes::yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ගොඩක්ම ලැග් වෙනවා නම් Scaling එක අඩු කරපං.. ඒක තමා ලැග් වෙන එක අඩු කරන්න පුළුවන් ලේසිම දේ.. හැබැයි කොලිටි එක අඩු වෙනවා.. Scaling අඩු කරලා කොච්චර ග්‍රැෆික් වැඩි කලත් වැඩක් නැහැ.. අඩුම 100% වත් තියපං..

    MLAA, HDR, DOF වල ටික් එක අයින් කරල දාපන්..

    Anisotropic Filtering අඩුම කරන්න එපා..

    හරි ගියා බං....
    Anisotropic Filtering ජුන්ඩක් අඩු කලා....
    11.gif

    GT 9500 512 vga එකක් තියෙන්නේ....

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana

    හප්පේ එතකොට ගේම් එකේ ආතල් එක එන්නෙ නැහැ මචෝ :dull:

    ඔව් එතකොට නම් එහෙම තමා, රෙසලුෂන් වැඩි කලත් අවුලක් එන්නේ නෑ, හයියෙන් යද්දී තමා කෙස් වෙන්නේ... :confused::confused::confused: