කොහොමද මචන්ලා ගොඩක් දවසකින් එළකිරි ආවේ, මට ජොබක් හොයලා දුන්නා පවුලේ කෙනක් කොලබින් Telecommunication හා සම්බන්ධ Pvt කොම්පැනි එකකින්. පස්සේ ඉන්න තැනකුත් හොයා ගත්තා . දැන් හිතන් සතුටුයි මානසිකත්වය හොදයි
මට උබලාගෙන් දැන ගන්න ඕනේ ඔය කාමර වලට ඩෙස්ක් ටොප් Computer වගේ ඒවා ගහන්න දෙන්නේ නැද්ද කියලා ? කරන්ට් එක යනවා කියලා උන් කෙස් එහෙම අදිද ?
මට උබලාගෙන් දැන ගන්න ඕනේ ඔය කාමර වලට ඩෙස්ක් ටොප් Computer වගේ ඒවා ගහන්න දෙන්නේ නැද්ද කියලා ? කරන්ට් එක යනවා කියලා උන් කෙස් එහෙම අදිද ?

මට නෑයෙක් කිව්වා උන්ගේ කාමර වල රෑ 10 පස්සේ ලයිට් කපනවා කියලා අයිතිකාරයා එහෙම හැම එකාම කරනවද බන් ? ඉතින් වහලේ තියෙනවලු එලියට කරන්ට් එක යන වයර් එකක් එකට අල් පෙනිති දෙකකින් ඇනලා වයර් දෙකක් හයි කරගෙන රෑට ඔකොම කරගන්න වලු ඌ අයිතිකාරයට හොරා. උදේට යද්දී ඒක ගලවලා යනවලු ඌ ඒ කාමර වල හිටපු අන්තිම කාලේ වොට් 1500 හිල්ට්ර් එකක් ගැහුවලු එක දිගටමට කුලී කාරයට පාඩමක් උගන්වන්න.