හෙල්ප්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    කොහොමද මචන්ලා ගොඩක් දවසකින් එළකිරි ආවේ, මට ජොබක් හොයලා දුන්නා පවුලේ කෙනක් කොලබින් Telecommunication හා සම්බන්ධ Pvt කොම්පැනි එකකින්. පස්සේ ඉන්න තැනකුත් හොයා ගත්තා . දැන් හිතන් සතුටුයි මානසිකත්වය හොදයි

    මට උබලාගෙන් දැන ගන්න ඕනේ ඔය කාමර වලට ඩෙස්ක් ටොප් Computer වගේ ඒවා ගහන්න දෙන්නේ නැද්ද කියලා ? කරන්ට් එක යනවා කියලා උන් කෙස් එහෙම අදිද ? :angry:
     
    chathu74

    Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    මාසේ අන්තිමට ලොකු ගානක් ඇවිල්ලා තිබ්බොත් නම් ගෙම අදියි
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    මාසේ අන්තිමට ලොකු ගානක් ඇවිල්ලා තිබ්බොත් නම් ගෙම අදියි

    :oo: මට නෑයෙක් කිව්වා උන්ගේ කාමර වල රෑ 10 පස්සේ ලයිට් කපනවා කියලා අයිතිකාරයා එහෙම හැම එකාම කරනවද බන් ? ඉතින් වහලේ තියෙනවලු එලියට කරන්ට් එක යන වයර් එකක් එකට අල් පෙනිති දෙකකින් ඇනලා වයර් දෙකක් හයි කරගෙන රෑට ඔකොම කරගන්න වලු ඌ අයිතිකාරයට හොරා. උදේට යද්දී ඒක ගලවලා යනවලු ඌ ඒ කාමර වල හිටපු අන්තිම කාලේ වොට් 1500 හිල්ට්ර් එකක් ගැහුවලු එක දිගටමට කුලී කාරයට පාඩමක් උගන්වන්න.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    ලැප් එකක් ගන්න.

    ලැප් එකක් තියෙනවා බන් එත් අරන් යන්න බයයි උදේට තියෙලා යන්න එපැයි කුලී කාරයා වැඩක් දුන්නොත් එහෙම කියලා මන් බැලුවේ ඩෙස්ක්ටොප් එක අරගෙන යන්න එකනම් ඔය වටිනා කමක් නැහැනේ
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Oya adu ganata rooms dena than wala ehema wenna puluwan. Mama hitapu thana issara free WiFi thibuna, kitchen ekak thibuna, solar power hot water thibuna, wada karanna aunty kenek hitiya.

    Landlord ekka katha karala balanna. Electricity wadiyen yanawanam eyata ganak denna. Hoda landlord kenek tennents la ge kisima deyak ganne allanne na.

    Baya wenna epa ban mama Dan inna thana half a million witharai badu thiyenawa (lap, camera, routers, guitar, books, etc). Masayak awe nathath baya wenna deyak na.
     
    • Like
    Reactions: Nadun26

    Electricity wadiyen yanawanm gana tikk wadiyen dunna nam hari naada Rs 1000 wage samnya mata gadara yanna a gana wagane hoda adasak mata oka kalpana unama naha thanks rep+ 2