Knight Rider (1982) With Sinhala Subtitles

HONDA HORNET

Member
Mar 13, 2013
921
297
0
Knight Rider (1982) Complete Season Collection (18.1 GB)+Sinhala Subtitles

මේකේ Music එක ඇහෙනකොට මයිල් කෙලින් වෙනව සිංහලු :yes::yes::yes:

knightriderseason2-1.jpg


Complete K.I.T.T

DSC01700.jpg


IMDB
http://www.imdb.com/title/tt0083437/?ref_=nv_sr_1[

Download Torrent Click Here
https://torcache.net/torrent/1ED4D89956C512C10A1668480E57816BE009C7D0/[kat.cr]knight.rider.1982.seasons.1.4.e.rev.complete.480p.mkv.x264.torrent

Sinhala SUBS
http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/TV/knight/knight.html

Google Search "Knight Rider 1982 Season 1 Sinhala Subtitles

ඩේට කපාගන්න ලෝබයි නම් එක සිසන් එකක් විතරක් තියල අනිත් ටික Skip ක‍රන්න :lol::lol::lol:

සතුට යනු....කුඩා කල සිටම මා හට කාර් පිස්සුව ගැස්සු
නයිට් රයිඩර් නැවත බැලිය හැකි වීමයි, ඒ කාලේ මේකට තිබුන ආසාව වචන වලින් කියන්න බෑ සිංහලු, අදටත් එකේ වැඩියක් මිස අඩුවක් නැ,අවන්කෙන්ම කියවනම් මන් නයිට් රයිඩර් අනාථයෙක්, ඒ කලේ ඉදල මේ කාර් එකට තියෙන්නේ පුදුම ආසාවක්, දුක තමා ලංකාවේ මේ මොඩෙල් එක තිබුනත් මේ Year එකම හොයාගන්න නොලැබුන එකයි, ලංකාවටම තිබ්බේ මේක විතරයි

535234_443104739212540_4767486446358724543_n.jpg
:yes::yes::yes:

මේක ලංකාවේ කොල්ලෙක්ගේ වැඩක්, ඒ තරමට නැතත් මේ තරමට හරි මෙහෙම දෙයක් කරපු එකට අපි ආඩම්බර වෙන්න ඕනේ හිනාවෙන්න බලන් ඉන්නඑපා ඔතන තම අපිට වැරදුන තැන, පොඩ්ඩක් හිතපන් අපිට මෙහෙම එකක්වත් හදාගන්න බෑනේ :rolleyes:

12459726_10207352432042951_687661518_n.jpg


එකට පිටරට බලපන් නයිට් රයිඩර් අනාථයෝ කියක් නම් ඉන්නවද කියල :rolleyes:

kr1.jpg

:yes::yes::yes: හොදනම් සලකගෙනම යන්න සිංහලේ සම්පත් අමරසිංහ
 

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    1977 Pontiac Trans Am කාර් එක තමා ඹකට අරගෙන තියෙන්නේ හැබැයි ටිකක් වෙනස් කරලා


    Pontiac.1977.SpecialEdition.TransAm.643.jpg


    night rider වගේම ප්‍රසිද්ද වෙච්ච හොද film එකක් තමා smokey and the bandit එකත් කැමති නම් හොයාගෙන බලන්න parts 3 ක් තියෙනවා :D
    images
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    අඩෝ මමත් නයිට් රයිඩර් පිස්සෙක් බං:love::love::love::love:...

    පිස්සුව කොච්චරද කියනවා නම් මාත් ඩීවීඩී 8ක් රු 1000ක් දීල තැපෑලෙන් ගෙන්න ගත්තා..සිංහල සබ් නම් තිබුනේ නෑ.....

    මේකේ සිංහල සබ් තියනවාද සේරම....


    +++
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    පොඩි කාලෙ අපේ ගෙදරටත් ගෙනාව.. මට මතකයි..
    ලයිට් සෙට් එක තියන තැන circuit එකට තියෙන්නෙ හිල් හිල් වගයක්..
    head light අරින්න වහන්න පුලුවන්..
    එච්චරයි මතක..
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පට්ට බන් අපේ පොඩි කාලේ ගිය සුපිරිම tv සේරිස් එක .දැන් වගේ ජංගි සීරිස් නෙමේ :lol:

    ඔය කාර් එක මැරෙනකන් අමතක වෙන්නේ නැ බන් ..

    අර පස්සේ ගහපු මස්ටන් එකනම් චෝර ..බලන්න එපා වෙනවා ..අහුවෙන ඇනිමේෂන් දාල කිසි රියල් ගතියක් නැ

    රේප් +8

    බාන්න ඕනේ ඔක්කොම
    :yes: