පන්ති පටන් ගන්නවා...

lankafx

Member
Apr 9, 2015
134
10
0
පන්ති පටන් ගන්නවා...

මම කාලයක් තිස්සේ O/L ළමයින්ට ගණන් විද්‍යාව ICT ඉගැන්නුවා.පහුගිය අවුරුදු 2කෙ නවත්තන්න උනා.(ප්‍රශ්න ගොඩක හිටියේ)2016 ඉඳල අයෙත් පටන් ගන්නවා.A/L ICT ත් උගන්නනවා.(කොච්චර දුර්වල දරුවෙක් උනත් මන්ද බුද්දික නැති නම් මම ගොඩ දානවා)සිංහලු මට උදවු කරයි කියල හිතනවා.(මහරගම,බොරලැස්ගමුව,කැස්බෑව,හෝමාගම අවට තනි හෝ කුඩා කණ්ඩායම්)
බොහොම සාදාරන විදියට තමයි මම අය කරන්නේ.එහෙනං සප් එකක් දෙන්න ඕනේ.


මට email කරන්න [email protected]
SMS - 072 561 4808
TEL - 0774045038


 
Last edited:

lankafx

Member
Apr 9, 2015
134
10
0

බණ්ඩා;19498306 said:



තැන්කු.A/L IT කරලා අනාගත්ත ය ඉන්නවනම් සෙට් කරන්න.අනිවා ගොඩ දානවා.O/L ගණිතය,විද්‍යාව නම් හොඳටම අමාරු කෙනෙක් අවුරුද්දක් ඇතුලත ගොඩ දාන්න පුළුවන්.
 

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    උබේ කන්ටැක් ඩිටේල් එහෙම දාලා දාපන්කො මචන්
    උබට පී ඇම් දාන්නේ නෑ මේ සයිට් එකට එන විසිටර්ලා එහෙම,එතකොට උබටමයි පාඩුව
     

    lankafx

    Member
    Apr 9, 2015
    134
    10
    0

    elzz good luck



    උබේ කන්ටැක් ඩිටේල් එහෙම දාලා දාපන්කො මචන්
    උබට පී ඇම් දාන්නේ නෑ මේ සයිට් එකට එන විසිටර්ලා එහෙම,එතකොට උබටමයි පාඩුව
    තෑන්ක්ස්.ඔන්න දැම්මා
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    754
    224
    43
    Sri lanka
    එල එල මචන්,ICT වලට තාම teachers ල aඅඩු ඉස උබට් හොඳ chance එකක් තියෙයි.පොඩි පෝස්ටර් පාරක් ඩිසයින් කරලා ගහපන්.ජය වේවා මචෝ :)
     

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    මචන් මටත් ICT class එකක් කරන්න සෙට් උනා
    එත් මන් ගාව 2016 new Syllabus එකයි text book එකයි නෑ බන්
    පුළුවන් නම් මට ඒවා ගන්න පුළුවන් තැනක් කියනවද ?
     

    lankafx

    Member
    Apr 9, 2015
    134
    10
    0
    මචන් මටත් ICT class එකක් කරන්න සෙට් උනා
    එත් මන් ගාව 2016 new Syllabus එකයි text book එකයි නෑ බන්
    පුළුවන් නම් මට ඒවා ගන්න පුළුවන් තැනක් කියනවද ?

    www.nie.lk එකේ තියෙනවා.නමුත් ඉතා දුර්වල මට්ටමේ තමයි ගුරු අත්පොත තියෙන්නේ.මම text පාවිච්චි කරන්නේ නෑ.විෂය නිර්දේශය අනුව මමම පාඩම් හදනවා.(ඕනේ නම් පාඩම් හදන හැටි කියල දෙන්නම්-ඔයාට විෂය දැනුම තියෙන නිසා)
     

    lankafx

    Member
    Apr 9, 2015
    134
    10
    0


    එල එල මචන්,ICT වලට තාම teachers ල aඅඩු ඉස උබට් හොඳ chance එකක් තියෙයි.පොඩි පෝස්ටර් පාරක් ඩිසයින් කරලා ගහපන්.ජය වේවා මචෝ :)






    තෑන්ක්ස්.දන්නා අයට කියන්න ලොකු උදවුවක්.