ටැබ් එකේ ස්ක්‍රීන් එක පීසී එකෙන් කන්ට්‍රෝල් කරන්න ඇප් එකක් නැද්ද? ටීම් වීවර් නම් හරියන්නේ නැහැ. වැඩ්ඩෝ උදව් ප්ලීස්.
Samsung wala nam SideSync tinawa

ටැබ් එකේ ස්ක්‍රීන් එක පීසී එකෙන් කන්ට්‍රෝල් කරන්න ඇප් එකක් නැද්ද? ටීම් වීවර් නම් හරියන්නේ නැහැ. වැඩ්ඩෝ උදව් ප්ලීස්.

මචන්ලා මං ගාව තියෙන්නෙ Samsung J1 Ace එකක්. ඒකෙ apps save වෙන්නෙ phone memory එකට. ඒවා SD card එකට කරන්න බැරිද? නැත්නම් SD card එකටම save වෙන්න හදා ගන්න බැරිද?
... karala nam naha try 1k deela balapan!Machan... Please help..
mage Huawei Honor 3C eka (Version eka B115) update kraganna hoda stable frameware ekak tiynwada?? kit kat wage??? net ake tiyana samahara ewa demmama Errors enwalu.. so hoda ekak tiynwada???
Thanks!
machn meka 4n ekata daganne kohomada?? plzz help machn..
හොද music player එකකුයි video player එකකුයි කියපන්කො