බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
:rolleyes: :rolleyes: ඈහ්....... කොමඩු බයිට්....?? :oo: ඈපල් නම් තව කමක් නෑ කියතහැකි .....!! :baffled:

අෆ්ෆා කොමඩු සුපිරි:love:.... පොඩි කෑල්ලක් කටේ දාගත්තම ඇති...අරක්කු රහ කටෙන් අතුරුදහං:yes:
 
westpra

Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    mage thibichcha Absolut Mandarine ekakta hari haman sandy parak hoya ganna baruwa hitiye.. eth eeye absolute site eke thibuna patta sandy mix ekak.. adu hawaha eka try kola .... dan nam patta athal... sandy eka thamai absolute part 1 kata gingerbeer part 3k saha lime juice part 1k with ice cubes and lemond slice...:rofl::D
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    වැඩපලේ මගුල් ගෙයක් තිබුන කියපල්ලකෝ...
    මමත් ගියා..
    බ්ලැක් ඕපල් තිබුනේ...
    කාලෙකින් බිවුවේ නැති නිසා පුරුදු මදි වගේ...
    චුට්ට චුට්ට බිවුවා...
    වැදුන කියපල්ලකෝ..
    ගෙදර ආව හැටි වත් මතක නැහැ...
    එදා ඔෆිස් එකේ මගේ නයිට් ඩියුටිය...
    ඒ කියන්නේ එලි වෙනකන් ඔෆිස් එකේ ඉන්න ඕන...
    වැඩ කරන්න ඕන නැහැ, ගෙවන්නෙත් නැහැ, ස්වේච්චාවෙන් රෑ එකෙක් ඉන්න ඕන...
    කොහොම හරි අපේ කොල්ලෙක්ගේ කාර් එකේ මාව දාගෙන ඇවිත්...
    අන්තිමට ඔෆිස් එකේ මාව හලලා උන් ගිහින්...
    8 වෙද්දී ඔන්න නියම සිහිය ටික ටික එද්දී ඇහැට ඇඟිල්ලෙන් ඇන්නත් පේන්නේ නැති තරමට කළුවරයි...
    ලයිට් දාන්න මොකෙක් වත් නැහැනේ...
    එහෙං මෙහෙන් අල්ල අල්ල ගිහින් ලයිට් දැම්මා...
    ඊට පස්සේ හෙමින් හෙමින් ගිහින් ඇඳුම් මාරු කරලා නාගන්න ගියා...
    හොඳම වැඩේ කියන්නේ හවස 4 ඉඳල රෑ 8 වෙනකන් නිදියන් තියෙන්නේ ඔෆිස් එකේ දොර ළඟ බිම...
    අත් දිගට ඇඳලා සපත්තු දාගෙන...
    නාල ඇවිත් ඔලුව පුරාම ජෙල් ගෑවා, ඒ මගුල පරණ වෙලාද මන්ද ලිස්සනවා...
    කොහොම හරි රෑට කාල එහෙම නිදියගෙන,
    උදේ තමයි තේරුනේ මොකක්ද උනේ කියල...
    ෂැම්පු පැකට් එක කියල මාරු වෙලා ජෙල් පැකට් එක ඔලුවේ ගාල නාල තියෙන්නේ...
    අන්තිමට නාල ඇවිත් ඔලුව පිහිදල, කෑම ගේන්න යන්න කලින් ඔලුවේ ගාල තියෙන්නේ ජෙල් පැකට් එක කියල වැරදිලා ෂැම්පු එක...
    :P

    බැන්දට පස්සේ ඔය කෙලි කරන්න හම්බ වෙන්නේ නැහැ බං...
    කෙල්ලට කිවුවේ මගේ කොකා කොලා එකට කලවම් කරලා කියල කට්ටිය ෆන් එක ගන්න....
    නැත්නම් බුකියේ ෆොටෝ වැටුනොතින් වහ කන්න වෙන්නේ...
    උන් ෆොටෝ අරගෙන බං...
    උන් එනකන් මම අරුගේ කාර් එකේ ඩිකිය ඇරලා ඒකෙ නිදියන් තියෙන්නේ..:baffled:
     
    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    Tonic-400ml.png
    [/QUOT:yes::yes:
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    ඊයේ ගැහුවා බෝතලයක් තනියම. හෙටත් බොන්න තියන නිසා අද බොන්නේ නැහැ

    Umbala me manussaya kiyana ewa ahanna yanna epa meya mulin weda karala thienne bar ekakalu ithin meyata owa sulu dewal :yes::D
     
    • Like
    Reactions: XibitZ

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩපලේ මගුල් ගෙයක් තිබුන කියපල්ලකෝ...
    මමත් ගියා..
    බ්ලැක් ඕපල් තිබුනේ...
    කාලෙකින් බිවුවේ නැති නිසා පුරුදු මදි වගේ...
    චුට්ට චුට්ට බිවුවා...
    වැදුන කියපල්ලකෝ..
    ගෙදර ආව හැටි වත් මතක නැහැ...
    එදා ඔෆිස් එකේ මගේ නයිට් ඩියුටිය...
    ඒ කියන්නේ එලි වෙනකන් ඔෆිස් එකේ ඉන්න ඕන...
    වැඩ කරන්න ඕන නැහැ, ගෙවන්නෙත් නැහැ, ස්වේච්චාවෙන් රෑ එකෙක් ඉන්න ඕන...
    කොහොම හරි අපේ කොල්ලෙක්ගේ කාර් එකේ මාව දාගෙන ඇවිත්...
    අන්තිමට ඔෆිස් එකේ මාව හලලා උන් ගිහින්...
    8 වෙද්දී ඔන්න නියම සිහිය ටික ටික එද්දී ඇහැට ඇඟිල්ලෙන් ඇන්නත් පේන්නේ නැති තරමට කළුවරයි...
    ලයිට් දාන්න මොකෙක් වත් නැහැනේ...
    එහෙං මෙහෙන් අල්ල අල්ල ගිහින් ලයිට් දැම්මා...
    ඊට පස්සේ හෙමින් හෙමින් ගිහින් ඇඳුම් මාරු කරලා නාගන්න ගියා...
    හොඳම වැඩේ කියන්නේ හවස 4 ඉඳල රෑ 8 වෙනකන් නිදියන් තියෙන්නේ ඔෆිස් එකේ දොර ළඟ බිම...
    අත් දිගට ඇඳලා සපත්තු දාගෙන...
    නාල ඇවිත් ඔලුව පුරාම ජෙල් ගෑවා, ඒ මගුල පරණ වෙලාද මන්ද ලිස්සනවා...
    කොහොම හරි රෑට කාල එහෙම නිදියගෙන,
    උදේ තමයි තේරුනේ මොකක්ද උනේ කියල...
    ෂැම්පු පැකට් එක කියල මාරු වෙලා ජෙල් පැකට් එක ඔලුවේ ගාල නාල තියෙන්නේ...
    අන්තිමට නාල ඇවිත් ඔලුව පිහිදල, කෑම ගේන්න යන්න කලින් ඔලුවේ ගාල තියෙන්නේ ජෙල් පැකට් එක කියල වැරදිලා ෂැම්පු එක...
    :P

    බැන්දට පස්සේ ඔය කෙලි කරන්න හම්බ වෙන්නේ නැහැ බං...
    කෙල්ලට කිවුවේ මගේ කොකා කොලා එකට කලවම් කරලා කියල කට්ටිය ෆන් එක ගන්න....
    නැත්නම් බුකියේ ෆොටෝ වැටුනොතින් වහ කන්න වෙන්නේ...
    උන් ෆොටෝ අරගෙන බං...
    උන් එනකන් මම අරුගේ කාර් එකේ ඩිකිය ඇරලා ඒකෙ නිදියන් තියෙන්නේ..:baffled:
    කුපාඩි ගැහිල්ලක් නෙ එක
    අඩෝ ඔහොම නම් නොන්ඩි වෙලා නෑ ලොවෙත්
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අද රෑට............. අද රෑට.............

    අච්චු මාමි දැංමම සෙට් වගේ... ඇති පදම් බීපං අයියේ.. ඩෝන්ට් ඩ්‍රින්ක් ඇන්ඩ් ඩ්‍රයිව්... :dull:
    අද උදේ වෙනදා ඉන්නවා වගේ පොලිස් මාමලා පාරේ නෑ. මං හිතන්නේ රෑ ඩියුටියට රෙස්ට් කරනවාද කොහෙද.. :lol:
    ඒ නිසා ප්‍රවේසමෙන්... :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අද රෑට............. අද රෑට.............

    ඊයේ උදේ වරුවෙම හිටිහේ ඔයාලගේ ගෙවල් පැත්තේ

    :shocked:
    කෝට්ටේ??? කියන්ට එපැයි බං අයියේ... :dull:
    මම උදේ ඉඳං ගෙදර ඉඳලා 03ට විතර කිඹුල් ක්ලිනික් එකට ගියා... ;)
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    අච්චු මාමි දැංමම සෙට් වගේ... ඇති පදම් බීපං අයියේ.. ඩෝන්ට් ඩ්‍රින්ක් ඇන්ඩ් ඩ්‍රයිව්... :dull:
    අද උදේ වෙනදා ඉන්නවා වගේ පොලිස් මාමලා පාරේ නෑ. මං හිතන්නේ රෑ ඩියුටියට රෙස්ට් කරනවාද කොහෙද.. :lol:
    ඒ නිසා ප්‍රවේසමෙන්... :dull:

    පුතණ්ඩිය මේ දවස් ටිකේ ලංකාවේ පොර තමයි ඩ්‍රයිවර්

    :shocked:
    කෝට්ටේ??? කියන්ට එපැයි බං අයියේ... :dull:
    මම උදේ ඉඳං ගෙදර ඉඳලා 03ට විතර කිඹුල් ක්ලිනික් එකට ගියා... ;)

    මගේ ක්ලයන්ට් කෙනෙක් ඉන්නවා පිටකෝට්ටේ හන්දියෙන් මාදිවෙලා පැත්තට තියෙන පාරේ. එයාව හම්බවෙන්න ආව. එයත් එක්ක ඔය රජමහ විහාරේ පාරේ තැනකට ගියා එයාගේ මොකද්ද වැඩකට. ජිවිතේ පළමු වතාවට ජගුවර් එකක ගියා. ටිකක දවල් වෙනකම් ඔය හරියේ තමයි හිටියේ. පස්සේ මාව බස්සන්න එන ගමන් නවල මචන් එකටත් ගොඩ වෙලා ආවේ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පුතණ්ඩිය මේ දවස් ටිකේ ලංකාවේ පොර තමයි ඩ්‍රයිවර්

    මගේ ක්ලයන්ට් කෙනෙක් ඉන්නවා පිටකෝට්ටේ හන්දියෙන් මාදිවෙලා පැත්තට තියෙන පාරේ. එයාව හම්බවෙන්න ආව. එයත් එක්ක ඔය රජමහ විහාරේ පාරේ තැනකට ගියා එයාගේ මොකද්ද වැඩකට. ජිවිතේ පළමු වතාවට ජගුවර් එකක ගියා. ටිකක දවල් වෙනකම් ඔය හරියේ තමයි හිටියේ. පස්සේ මාව බස්සන්න එන ගමන් නවල මචන් එකටත් ගොඩ වෙලා ආවේ

    එන්න එපැයි බං අයියේ.. :dull: රජමහා විහාරය පාරේ කොයි හරියටද ආවේ? ලෑන්ඩ් මාර්ක් එකක් කියන්ට..
    මචං නම් මතක් කරන්න එපා... :dull:
    කඩුවෙල මචං එක මචං එපා කෙරෙවුවා...
    ආයේ මචං වල බියර් නම් නොබොමි... :dull:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    එන්න එපැයි බං අයියේ.. :dull: රජමහා විහාරය පාරේ කොයි හරියටද ආවේ? ලෑන්ඩ් මාර්ක් එකක් කියන්ට..
    මචං නම් මතක් කරන්න එපා... :dull:
    කඩුවෙල මචං එක මචං එපා කෙරෙවුවා...
    ආයේ මචං වල බියර් නම් නොබොමි... :dull:

    ලෑන්ඩ් මාක් කියන්න දන්නේ නැහැ. මම කලේ වාහනේ ඇතුලේ තියන වැඩ කැලි ටික බල බල හිටපු එක විතරයි.

    මචන් එකෙන් බිර බොනකොට බිර බෝතල් ගන්න. සමහර විට ඕගොල්ලෝ බොන්න ඇත්තේ special brew tower එකක් වෙන්න ඇති. අනික මචන් කරන්නේ Lion Brewery එකෙන්. ඒ හින්ද බඩු හොදයි.
     
    Status
    Not open for further replies.