![]()
ඈහ්....... කොමඩු බයිට්....??
ඈපල් නම් තව කමක් නෑ කියතහැකි .....!!
![]()
අෆ්ෆා කොමඩු සුපිරි
.... පොඩි කෑල්ලක් කටේ දාගත්තම ඇති...අරක්කු රහ කටෙන් අතුරුදහං
![]()
ඈහ්....... කොමඩු බයිට්....??
ඈපල් නම් තව කමක් නෑ කියතහැකි .....!!
![]()
.... පොඩි කෑල්ලක් කටේ දාගත්තම ඇති...අරක්කු රහ කටෙන් අතුරුදහං
ඊයේ ගැහුවා බෝතලයක් තනියම. හෙටත් බොන්න තියන නිසා අද බොන්නේ නැහැ







ඊයේ ගැහුවා බෝතලයක් තනියම. හෙටත් බොන්න තියන නිසා අද බොන්නේ නැහැ


යකෝ මූ මාර පොරක් නේ![]()
ඈහ්....... කොමඩු බයිට්....??
ඈපල් නම් තව කමක් නෑ කියතහැකි .....!!
![]()
කුපාඩි ගැහිල්ලක් නෙ එකවැඩපලේ මගුල් ගෙයක් තිබුන කියපල්ලකෝ...
මමත් ගියා..
බ්ලැක් ඕපල් තිබුනේ...
කාලෙකින් බිවුවේ නැති නිසා පුරුදු මදි වගේ...
චුට්ට චුට්ට බිවුවා...
වැදුන කියපල්ලකෝ..
ගෙදර ආව හැටි වත් මතක නැහැ...
එදා ඔෆිස් එකේ මගේ නයිට් ඩියුටිය...
ඒ කියන්නේ එලි වෙනකන් ඔෆිස් එකේ ඉන්න ඕන...
වැඩ කරන්න ඕන නැහැ, ගෙවන්නෙත් නැහැ, ස්වේච්චාවෙන් රෑ එකෙක් ඉන්න ඕන...
කොහොම හරි අපේ කොල්ලෙක්ගේ කාර් එකේ මාව දාගෙන ඇවිත්...
අන්තිමට ඔෆිස් එකේ මාව හලලා උන් ගිහින්...
8 වෙද්දී ඔන්න නියම සිහිය ටික ටික එද්දී ඇහැට ඇඟිල්ලෙන් ඇන්නත් පේන්නේ නැති තරමට කළුවරයි...
ලයිට් දාන්න මොකෙක් වත් නැහැනේ...
එහෙං මෙහෙන් අල්ල අල්ල ගිහින් ලයිට් දැම්මා...
ඊට පස්සේ හෙමින් හෙමින් ගිහින් ඇඳුම් මාරු කරලා නාගන්න ගියා...
හොඳම වැඩේ කියන්නේ හවස 4 ඉඳල රෑ 8 වෙනකන් නිදියන් තියෙන්නේ ඔෆිස් එකේ දොර ළඟ බිම...
අත් දිගට ඇඳලා සපත්තු දාගෙන...
නාල ඇවිත් ඔලුව පුරාම ජෙල් ගෑවා, ඒ මගුල පරණ වෙලාද මන්ද ලිස්සනවා...
කොහොම හරි රෑට කාල එහෙම නිදියගෙන,
උදේ තමයි තේරුනේ මොකක්ද උනේ කියල...
ෂැම්පු පැකට් එක කියල මාරු වෙලා ජෙල් පැකට් එක ඔලුවේ ගාල නාල තියෙන්නේ...
අන්තිමට නාල ඇවිත් ඔලුව පිහිදල, කෑම ගේන්න යන්න කලින් ඔලුවේ ගාල තියෙන්නේ ජෙල් පැකට් එක කියල වැරදිලා ෂැම්පු එක...
බැන්දට පස්සේ ඔය කෙලි කරන්න හම්බ වෙන්නේ නැහැ බං...
කෙල්ලට කිවුවේ මගේ කොකා කොලා එකට කලවම් කරලා කියල කට්ටිය ෆන් එක ගන්න....
නැත්නම් බුකියේ ෆොටෝ වැටුනොතින් වහ කන්න වෙන්නේ...
උන් ෆොටෝ අරගෙන බං...
උන් එනකන් මම අරුගේ කාර් එකේ ඩිකිය ඇරලා ඒකෙ නිදියන් තියෙන්නේ..![]()
ඉතිං තෝන්තු කොටලුවෙනි...
අද රෑට............. අද රෑට.............



අද රෑට............. අද රෑට.............
ඊයේ උදේ වරුවෙම හිටිහේ ඔයාලගේ ගෙවල් පැත්තේ



අච්චු මාමි දැංමම සෙට් වගේ... ඇති පදම් බීපං අයියේ.. ඩෝන්ට් ඩ්රින්ක් ඇන්ඩ් ඩ්රයිව්...
අද උදේ වෙනදා ඉන්නවා වගේ පොලිස් මාමලා පාරේ නෑ. මං හිතන්නේ රෑ ඩියුටියට රෙස්ට් කරනවාද කොහෙද..
ඒ නිසා ප්රවේසමෙන්...![]()
කෝට්ටේ??? කියන්ට එපැයි බං අයියේ...
මම උදේ ඉඳං ගෙදර ඉඳලා 03ට විතර කිඹුල් ක්ලිනික් එකට ගියා...![]()
පුතණ්ඩිය මේ දවස් ටිකේ ලංකාවේ පොර තමයි ඩ්රයිවර්
මගේ ක්ලයන්ට් කෙනෙක් ඉන්නවා පිටකෝට්ටේ හන්දියෙන් මාදිවෙලා පැත්තට තියෙන පාරේ. එයාව හම්බවෙන්න ආව. එයත් එක්ක ඔය රජමහ විහාරේ පාරේ තැනකට ගියා එයාගේ මොකද්ද වැඩකට. ජිවිතේ පළමු වතාවට ජගුවර් එකක ගියා. ටිකක දවල් වෙනකම් ඔය හරියේ තමයි හිටියේ. පස්සේ මාව බස්සන්න එන ගමන් නවල මචන් එකටත් ගොඩ වෙලා ආවේ
රජමහා විහාරය පාරේ කොයි හරියටද ආවේ? ලෑන්ඩ් මාර්ක් එකක් කියන්ට..

එන්න එපැයි බං අයියේ..රජමහා විහාරය පාරේ කොයි හරියටද ආවේ? ලෑන්ඩ් මාර්ක් එකක් කියන්ට..
මචං නම් මතක් කරන්න එපා...
කඩුවෙල මචං එක මචං එපා කෙරෙවුවා...
ආයේ මචං වල බියර් නම් නොබොමි...![]()