Elakiri Awards 2015 - වසරේ හොදම උදව් කරුවා

Elakiri Awards 2015 - වසරේ හොදම උද&#3520

  • Total voters
    166
  • Poll closed .

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    දෙයක් කියන්න ඕනේ...කවුරුත් මේක පුද්ගලිකව ගන්නෙපා...:D:D

    සමහර ත්‍රෙඩ් තියෙනවා එළකිරියේ සීමිත සාමාජිකයන් පිරිසක් විතරක් බලන...:yes: ඒ වගේ ත්‍රෙඩ් වලත් උදව් කරන පිරිසක් ඉන්නවා...ඒ අය නම් නොවීම ලොකු අඩු පාඩුවක් විදිහට දකිනවා...:dull: මෙතන ඉන්න අයත් ගොඩක් අයට උදව් වෙලා ඇති එක එක කාරණා වලදී..නමුත් ප්‍රසිද්දියේ නැතුව උදව් කරන අය ඉන්නවා...ඒ වගේ ත්‍රෙඩ් ඇවිල්ල ප්‍රශ්නය අහනවා, උත්තරය ලැබෙනවා, එතනින් එහාට බම්ප් වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට...:yes:

    පුලුවන්නම් ඒ අඩුව ඊලග වසරේදීවත් නිවැරදි කරන්න..:yes::cool: නාමයෝජනා විතරක් නැතුව වෙනම විනිශ්ය මණ්ඩලයක් විසින් හොයල බලල ප්‍රසිද්දිය විතරක් මත නැතුව ඇත්තටම තමන්ගේ දැනුම බෙදාගෙන උදව් කරන අයවත් ඇතුල් කරන්න...:) එකෙන් ඒ අයටත් සාදරනයක් වෙනවා..එහෙම නැත්තම් ඇත්තටම උදව් කරන අයට සාදරනයක් වෙන්නේ නැහැ..එලකිරිය කියන්නේ විශාල සමාජයක්..ඉතින් මේකේ ඉන්න අය හැමෝම වගේ උදව් කරනවා...එකෙන් 10ක් තෝරනවා කියන්නේ ටිකක් ප්‍රායෝගික නැති දෙයක් :dull: ...ප්‍රසිද්ද චරිත නම් වෙනවා..එක සාමාන්‍යයි..:yes:

    මේකේ ඉන්නවා මටත් එහෙම උදව් කරපු අය ගොඩක්...මගේ යෝජනාව මේකයි: :cool:

    නාමයෝජනා වලින් නම් 6ක් ගන්න...:P වෙනම විනිශ්ය මණ්ඩලය විසින් හොයල 6ක් දාන්න...ඔක්කොම 12 දෙනෙක් නම් කරන්න..හැබැයි මේ තේරීම් කිසිම පක්ෂපාතීත්වයක්න් තොරව වෙන්න ඕනේ...:P සමහර විට අර නාමයෝජනා වලින් නැතුව නම් වෙන අයට දිනන්න බැරි වෙයි ප්‍රසිද්දිය අඩු නිසා...එත් එකෙන් ඒ අයට සතුටු වෙන්න අවස්තාවක් ලැබෙයි ඒ අය කරපුවට යම් කිසි අගය කිරීමක් ලැබුන කියල...:):)

    මම තරග කරුවන්ට සුභ පතනවා..:):)

    ඔයවැඩේ ටිකක් ප්‍රායෝගික නෑ නේද. . :dull:
    කිරියේ ප්‍රසිද්ද අයට තැන තියෙනවා ඒ තැන හැදිලා තියෙන්නෙත් කිරියට දෙයක් කරපු නිසානේ. .
    මම අපේ සන්විදායකට මේ යෝජනාව ඉදිරිපත් කරන්නම්. .
    ලබන වසරේ දෙතුන් දෙනෙක්ව හරි දාන්න බලමු. . :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    හොද අදහස මචං. ලබන අව්රුද්දේ මාස 3 ක් විතර තියලා, විවිධ පැති වලින් මත විසදලා මීට වඩා සාර්ථකව මේ වැඩේ කරන්න අපි කන්ඩායමක් විද්හට උත්සාහ කරනවා. ඇත්තටම මේ වැඩේ 13 දෙනෙක්ගෙන් සමන්විත අපේ කන්ඩායමට විතරක් කරන්න බෑ. මෙහෙම ලොකු සැලසුමක් ක්‍රියාත්මක කරවන්න නම් 30 ක් වත් ඉන්න ඕනේ. ඒත් ඒ වගේ දේවල් වලට එකතු වෙන්න එන කට්ටිය හොයාගන්න එකත් අමාරු වැඩක්. පිටට නොපෙනුනාට මේකේ ජජ්ලා ලොකු කට්ටක් කෑවේ මේ දක්වා මේක ඇදගෙන එන්න.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    ඔයවැඩේ ටිකක් ප්‍රායෝගික නෑ නේද. . :dull:
    කිරියේ ප්‍රසිද්ද අයට තැන තියෙනවා ඒ තැන හැදිලා තියෙන්නෙත් කිරියට දෙයක් කරපු නිසානේ. .
    මම අපේ සන්විදායකට මේ යෝජනාව ඉදිරිපත් කරන්නම්. .
    ලබන වසරේ දෙතුන් දෙනෙක්ව හරි දාන්න බලමු. . :)

    එල :)
     
    Zelda

    Member
    Dec 20, 2015
    184
    10
    0
    ඔරිජිනල් එකෙන් ඇවිත් දැම්මනම් කවුන්ට් වෙයි :cool::rolleyes:
    ඔරිජිනල් එක ඉතින් මේක තමා
    නිවාඩු කාලෙ ඉවර වෙන කල් විතරයි මම නම් එන්නෙ
    ඊට පස්සේ ආවොත් ගුටි තමා මට
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මට ආපු දවසෙම වගේ උදව්වක් ඉල්ලුවම රෙෆ්ලයි කලේ CrazyBuddy :)
    ඒත් එයාට වෝට් එකක් දාපුවහම ඒක කවුන්ට් වෙන්නෙ නැහැ නීති තද නිසා :(

    ඔරිජිනල් එක ඉතින් මේක තමා
    නිවාඩු කාලෙ ඉවර වෙන කල් විතරයි මම නම් එන්නෙ
    ඊට පස්සේ ආවොත් ගුටි තමා මට

    දැක්කනෙ. බඩියා චූටි කොල්ලන්ව රවට්ටගෙන වැඩ ගන්නවා කියන එක ඇත්ත එහෙනං :dull:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    වසරේ කළු චරිතය 2015

    චන්ද විමසුම දැන් ඇරබුනා
    ඔබේ වටිනා මනාපයත් පල කරන්න.

    http://www.elakiri.com/forum/showthread.php?t=1718471

    d4bjr.png

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හොද අදහස මචං. ලබන අව්රුද්දේ මාස 3 ක් විතර තියලා, විවිධ පැති වලින් මත විසදලා මීට වඩා සාර්ථකව මේ වැඩේ කරන්න අපි කන්ඩායමක් විද්හට උත්සාහ කරනවා. ඇත්තටම මේ වැඩේ 13 දෙනෙක්ගෙන් සමන්විත අපේ කන්ඩායමට විතරක් කරන්න බෑ. මෙහෙම ලොකු සැලසුමක් ක්‍රියාත්මක කරවන්න නම් 30 ක් වත් ඉන්න ඕනේ. ඒත් ඒ වගේ දේවල් වලට එකතු වෙන්න එන කට්ටිය හොයාගන්න එකත් අමාරු වැඩක්. පිටට නොපෙනුනාට මේකේ ජජ්ලා ලොකු කට්ටක් කෑවේ මේ දක්වා මේක ඇදගෙන එන්න.

    එක ඇත්ත..උබලත් දාහක් වැඩ තියාගෙන නේ මේවා කරන්නේ...පුද්ගලික ලාභ ප්‍රයෝජනයක් කියල ද...මුළු තරඟ සේරම එක රිද්මයකට පුද්ගලයෝ කිහිප දෙනෙක් කරන් යන එක අමාරු වැඩක් උනත් උබල මේ දක්වා සාර්ථකයි කියලයි මම නම් දකින්නේ...:):);)

    බොහොම සතුටුයි මචන් අලුත් යෝජනා, අදහස් භාර ගත්තට..ලබන වසරේ මීට වඩා හොද මට්ටමකින් කරන්න අවස්තාව ලැබෙන්න කියල විශ් කරනවා...:)

    මම කියන්නේ මේ වගේ දේවල් වලින් වෙන්න ඕනේ උදව් කරන අය තව තවත් motivate කරන එකයි...ඒ නිසා එහෙම ප්‍රසිද්දියේ නැතුව හරි උදව් කරන අයව දිරිමත් කරන්න මොකක් හරි වැඩපිළිවෙලක් ගෙන්න...ඒ අයව අපිට අවශ්‍යයි ප්‍රසිද්ද චරිත වගේ ම මේ එලකිරිය සාර්තක තැනක් බවට පත් කරන්න...:yes::yes:

    මම ආයෙමත් කියන්නේ මට මෙතන නම් කරලා තියෙන අය එක්ක කිසි පුද්ගලික අවුලක් නැහැ..මගේ අදහසක් විතරයි..හැමදාමත් එකම පවුලක් වගේ හැමෝටම උදව් උපකාර කරගෙන ඉන්නට එලකිරිය සහ එහි සියලුම සාමාජිකයින් ට හැකිවේව කියල සුභ ප්‍රාර්ථනා කරනවා :):):)