WOW.LK එකෙන් බඩු ගන්නේ බලාගෙනයි

HQ_Doo

Member
Dec 31, 2015
14
1
3
WOW.LK එකෙන් බඩු ගන්නේ බලාගෙනයි

මම 21/12/2015 www.wow.lk වෙබ් අඩවියෙන් රුපියල් 22500 ක් ගෙවා Transcend DP220 වර්ගයේ dashboard camera එකක් order කලෙමි.
http://www.wow.lk/mall/p/transcend-cvr-dp220-prod1700168/prod1700168/

Untitled.png

වෙබ් අඩවියේ ඇත්තේ ඔවුන් එය වැඩකරන දින 2-5 ක් අතර deliver කරන බවයි. භාණ්ඩය පරක්කු නිසා ඇමතුම් දුන් විට කිවේ හැකි ඉක්මනින් deliver කරන බවය. එනමුත් නැති තැන ඊයේ(30/12/2015) call කලවිට කීවේ ලබන සතියේ deliver කරන බවය. (ඒ කියන්නේ ජනවාරි 3න් පසු) ඔච්චර බලාගෙන ඉන්නට බැරිතැන රෙෆුන්ඩ් ඉල්ලු විට කිවේ එයටත් තවත් සතියක් ගතවන බවය. අද 31/12/2015 call කලවිට කිව්වේ 10/12/2015 deliver කල හැකි බැවි. තවත් බලා සිටීමට බැරිතැන කැමති දෙයක් කරගැනීමට යයි පවසා පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි කරන බවද දන්වා පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිල්ලක් යොමු කලෙමි.

අයිතමය ship කල බවට email එකක් මේ දැන් ලැබුණි. අයිතමය කවදා ලැබේ දැයි නොදනිමි.
wow.png


යම් කරුණු නිසා මෙය fake profile එකකින් දැමීමට සිදුවිය.
 
  • Like
Reactions: pdnaclk

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
මේ දවස් වල නිවාඩු සීන් වැඩි බන්.එකය් පරක්කු අනෙක සීසන් එක
 

Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    මම ඊයේ බඩු වගයක් order කරා :growl: බලමුකෝ මොකද වෙන්නේ කියල..
     

    pdnaclk

    Active member
  • May 29, 2011
    556
    60
    28
    මේ දවස් වල නිවාඩු සීන් වැඩි බන්.එකය් පරක්කු අනෙක සීසන් එක

    ඒවුනාට දවස් 2-5 න් deliver කරනවා කියලා දාලා තියෙනවනම් ඉතින් නොකර බැ
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මේ දවස් වල නිවාඩු සීන් වැඩි බන්.එකය් පරක්කු අනෙක සීසන් එක

    අනිවා... ඕක නිසාම මමත් කොළඹට ගිහිල්ලම බඩු වගයක් අරන් ආවා. මටනම් උන් කලින් කිව්වා. නිවාඩු නිසා කුරියර් වල වැඩ මේ දවස් වල පරක්කුයි කියල.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Bump ... un den cha wegena enne ... fake products godak wikunanawa

    ඔව් බන්, මන් කෑලි 3 ක නන්ස්ටික් පෑන් සෙට් එකක් ගත්තා, අද අවෙ. බොක්ස් කඩල බලද්දි එකෙ දෙකයි තියෙන්නෙ. :no:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඕකුන් බොරුවට දිල් දිල් ගන්නේ බං.ඉස්සරනම් ඕකුන් හොදයි,දැන් චාටර් වගේ :eek:

    Ow ban ethi deal ekakuth nae ... boruwata loku ganak dala ekata 40% off kiyala danawa LOL

    ඔව් බන්, මන් කෑලි 3 ක නන්ස්ටික් පෑන් සෙට් එකක් ගත්තා, අද අවෙ. බොක්ස් කඩල බලද්දි එකෙ දෙකයි තියෙන්නෙ. :no:

    :baffled: ethanata gihin balalaneththam mokak hari kunu godak ewanne ganna ona ban
     

    HQ_Doo

    Member
    Dec 31, 2015
    14
    1
    3
    බලාගෙන යද්දී මට විතරක් නෙවෙයි වගේ ප්‍රශ්න තිබිලා තියෙන්නේ
     

    rowithmicro

    Well-known member
  • Mar 9, 2007
    4,864
    409
    83
    Ja-Ela
    මාත් පොඩි එකාට බයිසිකලයක් දෑම්මා. අදට දවස් 10 තාම නෑ. ඉමෙල් එකකුත් දෑම්ම දවස් 2ක් දෙන්න කිව්වා. බලමු නෑත්තන් වලි තමා.:no::no:
     

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    ඔව් බන්, මන් කෑලි 3 ක නන්ස්ටික් පෑන් සෙට් එකක් ගත්තා, අද අවෙ. බොක්ස් කඩල බලද්දි එකෙ දෙකයි තියෙන්නෙ. :no:


    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    suki300me

    Junior member
  • Apr 18, 2008
    350
    20
    18
    Closer than u think, I am
    මම නං ඔෆිස් එකට ඩිලිව කරගන්නේ. කොළඹ ටවන් එකේ දවස් දෙකෙන් විතර එනවා. ෂිපින් එහෙමත් ලාබය්. ඔකේ වාසි තියන්නේ ටීවී ෆ්‍රිජ් වගේ ලොකු ඒවා ගන්නවනං තමය්. පොඩි බදු ගන්නවනං ඊබේ හොදය්
     

    hekrock

    Well-known member
  • Nov 23, 2006
    1,499
    31
    48
    Colombo
    never buy wow.lk. i went to buy a pedigree and boom. when i paid them they told me tht they have stock.i ask them again pls verify and inform. they confirmed it and i paid. when i went to collect item to collection center they told me product out of stock and need to wait 5 days. i said k. and went after 7 working days. even tht time no stock i asked refunded they told me 1 week for refund. fraud and shit..
     
    • Like
    Reactions: mldarshana