BREAKING: Dialog Fixed 4G LTE New Update

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,865
    31,642
    113
    ඇයි nigh time කියල එකක් තියල, අනික විතරක් any time වෙන්නෙ ඒක day time වෙන්න ඕනනෙ බං? ඇඳිල්ලක් ද? :frown:
     
    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    ඇයි nigh time කියල එකක් තියල, අනික විතරක් any time වෙන්නෙ ඒක day time වෙන්න ඕනනෙ බං? ඇඳිල්ලක් ද? :frown:

    Dan night time data iwarai kiyamu ko, eta kota night time usage ekath any time usage ekata ekathu wenava. Any time usage ekath iwarai nam, samanya widihata slow wei.
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    Real Unlimited

    4958430517.png
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,865
    31,642
    113
    Dan night time data iwarai kiyamu ko, eta kota night time usage ekath any time usage ekata ekathu wenava. Any time usage ekath iwarai nam, samanya widihata slow wei.

    බං any time කියන එකේ තේරුම බලපන්. night time 12:00am - 8:00am දුන්නම් 8:00am - 12:00pm වෙන්න ඕන day time. ඕක any time 50gb කියල දෙන්නෙ නැතුව මෙහෙම සුරංගනා කතා කියන්නෙ ඇයි දන්නෙ නැහැ? :frown:
     
    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    බං any time කියන එකේ තේරුම බලපන්. night time 12:00am - 8:00am දුන්නම් 8:00am - 12:00pm වෙන්න ඕන day time. ඕක any time 50gb කියල දෙන්නෙ නැතුව මෙහෙම සුරංගනා කතා කියන්නෙ ඇයි දන්නෙ නැහැ? :frown:

    Okata hethuwa thamai, night time iwara unama FUP extensions ganna baha. Any time quota ekath iwara karanna ona
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    කාලෙකට පස්සේ අහපු එලම news එක :cool: Rep +9 :)

    උදේ මට එකෙක් කිව්වා මම හිතුවේ බොරු කියල :shocked:

    දැන් මේ connection ෆී එක දිගටම මේ ගණන්ද? නැත්නම් ටික කාලෙකට විතරද? (කලින් තිබුනේ 7000/= ද කොහේදෝ නේ :eek:)

    Connection ෆී එක දිගටම මේක නම් අනිවා ගන්නවා. ගෙදර ඉස්සරහ tower එක තියෙන්නේ :cool::cool: SLT ප*යල සති තුනක් යනකන් හැදුවේ නෑ මගේ connection එක :angry::angry:
     
    • Like
    Reactions: UnlimitedBB

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    කාලෙකට පස්සේ අහපු එලම news එක :cool: Rep +9 :)

    උදේ මට එකෙක් කිව්වා මම හිතුවේ බොරු කියල :shocked:

    දැන් මේ connection ෆී එක දිගටම මේ ගණන්ද? නැත්නම් ටික කාලෙකට විතරද? (කලින් තිබුනේ 7000/= ද කොහේදෝ නේ :eek:)

    Connection ෆී එක දිගටම මේක නම් අනිවා ගන්නවා. ගෙදර ඉස්සරහ tower එක තියෙන්නේ :cool::cool: SLT ප*යල සති තුනක් යනකන් හැදුවේ නෑ මගේ connection එක :angry::angry:

    Connection fee wenas wenne naha machan. Call karala free trial unit ekak illaganna. Signal, speed hondai nam passe ganna puluwan.
     
    • Like
    Reactions: machan :D

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,865
    31,642
    113
    කොහොම හරි හොඳක් කරනවනම් ඒ ඇති මුන් මිනිස්සු අඳන්නෙ නැතුව. දැන් slt එකට f#ck වෙනවා. උන් ගොතයො වගේ high speed broad band නවත්තන්න. යනකොට dialog ඒ traffic එක උන්ට ගන්නවා. කොහොමද පාර slt ඉල්ලලා අරගන්න යන්නෙ. :lol: