anytime neme..
ude 8 idan ra 12 wenakan 25GB
ra 12 idan ude 8 wenak 25GB
Night time ekath reset wela yanne na neda iwara wena para gane?Any time thama machan.
Night time iwara unama, night usage ekath normal 25GB walin yanne.
Kohomath masekata 50GB hambenava


Any time thama machan.
Night time iwara unama, night usage ekath normal 25GB walin yanne.
Kohomath masekata 50GB hambenava
off peak quota eka ewaraunoth ?
ඇයි nigh time කියල එකක් තියල, අනික විතරක් any time වෙන්නෙ ඒක day time වෙන්න ඕනනෙ බං? ඇඳිල්ලක් ද?![]()
SLT අනාතයින්ට මොකද වෙන්නෙ එතකොට....![]()

Dan night time data iwarai kiyamu ko, eta kota night time usage ekath any time usage ekata ekathu wenava. Any time usage ekath iwarai nam, samanya widihata slow wei.

බං any time කියන එකේ තේරුම බලපන්. night time 12:00am - 8:00am දුන්නම් 8:00am - 12:00pm වෙන්න ඕන day time. ඕක any time 50gb කියල දෙන්නෙ නැතුව මෙහෙම සුරංගනා කතා කියන්නෙ ඇයි දන්නෙ නැහැ?![]()
Rep +9 

)
SLT ප*යල සති තුනක් යනකන් හැදුවේ නෑ මගේ connection එක 

කාලෙකට පස්සේ අහපු එලම news එකRep +9
උදේ මට එකෙක් කිව්වා මම හිතුවේ බොරු කියල
දැන් මේ connection ෆී එක දිගටම මේ ගණන්ද? නැත්නම් ටික කාලෙකට විතරද? (කලින් තිබුනේ 7000/= ද කොහේදෝ නේ)
Connection ෆී එක දිගටම මේක නම් අනිවා ගන්නවා. ගෙදර ඉස්සරහ tower එක තියෙන්නේSLT ප*යල සති තුනක් යනකන් හැදුවේ නෑ මගේ connection එක
![]()