"භවයෙන් භවයට මාරු වෙවී යනකොට, මේ භවයෙ කෙනෙක්ගෙ තියෙන ලක්ෂණ ටික ටික අඩුවෙල, කවද හරි නැත්තටම නැති වෙන්ඩ පුලුවං.. එතකොට කලිං තිබුණ අනන්‍යතාවෙ එයාට දැං තියෙනවද ? අලුත්ම පුද්ගලයෙක් දැං ඉන්නෙ.. කලින් භවයක ඉඳල ස්ථිරව ඉදිරියට ගේන අනන්‍යතාවයක් (ආත්මයක්) නෑ.."
mchn me kiyla tyena de terum gnna bane....uba taruwa yanuwen adhas krna de athule , a taruwta awenika deyak pawathinwa neda.......?...example - uba me athme hitha diyunu kra nm , eelaga athmeth hitha diyunu kra gnna lesi wenwa nda...a ara taruwa athule apita awenika dewal tyena hnda neda......?
(mn darmaya gaburin hadarala nathi ekek bawa salaknna..)
තරුව ඇතුලෙ කිසි දෙයක් නෑ මචං.. ඒක හිස්, අපි හමෝම තරුවලින් එක සමානයි...
ඒ තරුව වටේට තමා ආත්මය තියෙන්නෙ.. ආත්මය කියන්නෙ වෙන මොකකටවත් නෙමේ.. පුද්ගලයෙක්ගෙ මානසික ස්වභාවය, එයාගෙ මතකය, එයාගෙ විදිය.. අන්න ඒවට..
uba kiynne me athmei, ena athmei athare kisima connection ekak na kiylda.......?
අනත්ත කියන වචනෙ අනාත්ම කියල භාවිතා කරන එක සම්පූර්නයෙන්ම වැරදියි.
අවවාදයයි -
මෙය මෙසේ නොවේ යැයි කියමින් අරිහතුන් වහන්සේට වඩා තමන් පණ්ඩිතයෙකු බව පෙන්වීමට ගොස් මහා අකුසලයක් වන ආර්යෝපවාද අකුසලය සිදු කර නොගන්නා මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.
ජිංතක ජිල්ලබකිට;19502428 said:බුදුන් වහන්සේ මනා කොට වදාල ශ්‍රී සද්ධර්මය විකෘති කරන මෙවැනි ගණයින්ට අරිහත් යැයි කියන උඹලා වගේ ගොබ්බයින්ට කවදා නිවන් මඟ අවබෝධ වෙයිද?
ජිංතක ජිල්ලබකිට;19502428 said:බුදුන් වහන්සේ මනා කොට වදාල ශ්‍රී සද්ධර්මය විකෘති කරන මෙවැනි ගණයින්ට අරිහත් යැයි කියන උඹලා වගේ ගොබ්බයින්ට කවදා නිවන් මඟ අවබෝධ වෙයිද?
මට මේක කියපං මචං
උඹ මැරුණට පස්සෙ ඔක්කොම ඉවරයි.. තව භවයක් ගැන හිතල, සංසාරෙ කෙටි කරගැනීමක් ගැන හිතල උඹ මොකුත් කරන්ඩ ඕනෙම නැද්ද ? මොකද උඹ කියන විදියට මේ ආත්මෙන් උඹ ඉවරයි.. ආයෙ නිවන් දකින්ඩ දේකුත් නෑ.. ඇයි ඉතිං උඹ නෑනෙ.. (උඹෙ තරුව නෑනෙ) ලබන ආත්මෙ දුක සතුට විඳින්ඩ උඹ නෑ.. (උඹ කියන තරුව නෑ) එහෙම කිව්වොතින්වත් තේරෙයිද ?![]()
ජිංතක ජිල්ලබකිට;19502481 said:
උඹට මෙච්චර තේරුම් කරලත් උඹ "ආත්මයක්" බදාගෙන නහින්න හදන්නෙ ඇයි?
උඹේ ඔලුවෙ තියෙන දේ නෙවෙයි, අනත්ත ලක්ඛණ සුත්‍රය අරන කියවපන්. උඹ උඹේ තේ කෝප්පෙ හිස් කරපන්, එතකොට තමයි උණු තේ ටිකක් දාන්න ඉඩ හැදෙන්නේ. උඹට "ඔය තරුව" මොකද්ද කියලවත් කියාගන්න බැහැ. ඒක හිස්ලු. හිස් නම් මොකද්ද මිනිහෝ ඒකෙන් ඇති වැඩේ? ලබන "ආත්මේ" නෙවෙයි, මේ "ආත්මෙවත්" මම නැහැ. ඒක තේරුම් ගනින්. මොහොතින් මොහොත වෙනස්වන ධර්මතාවයන් විතරයි.
කනෙක්ෂන් එකක් තියෙනව මචං..
කෙනෙක් මැරුණම මේ තරුව විතරක් ඉතුරු වෙන්නෙ නෑ.. ආත්මයත් ඉතුරු වෙනව.. ආත්මය කිව්වෙ එයාගෙ ගතිලක්ෂණ, මතකය වගේ දේවල්.. හැබැයි ආත්මයේ ස්වරූපය භවයෙන් භවයට යද්දි ටික ටික වෙනස් වෙලා යනව. වෙනස් පුද්ගලයෙක් බවට හැරෙනව.

ඉතින් උඹ කියන විදියට ඇයි බන් අපි නිවන් දකින්න මෙච්චර දඟලන්නේ. ඊලඟ ආත්මේ වෙන එකෙක් ඉපදිලා ඌ දුක් විඳිනව නම් අපිට් පාන්ද බන්. ඇයි අපි නිවන් දකින්නේ එහෙනම්. උඹ දන්න දෙයක් තියෙනවා නම් කියල දීපන් අපිට. බොරුවට එක එක ඒවා කියන්නේ නැතුව.

etakota uba duk widinawa giya atme wena ekek karapu deyk hinda

etakota uba duk widinawa giya atme wena ekek karapu deyk hinda

මේක හරියට අනුන්ගේ පව් කරගහනවා වගේ වැඩක්නේ බන්![]()
මේක හරියට අනුන්ගේ පව් කරගහනවා වගේ වැඩක්නේ බන්![]()
waradiyata ganna epa e kotasa
eya hithana widihagana mn qe ee
athatama wenakenek neme e oyama tamay