ඉන්නේ මමමයි කීවට කොහොමද ඕක අපි දැනගන්නේඔන්න මම මැරෙනව, හෙට අපේ ගෙදරම ළමයි දෙන්නෙක් ඉපදුන කියමුකො. ඒ දෙන්නගෙන් එකෙක් තමා මගේ පින් පව් ටිකට කරගහන්නේ කියමුකෝ. මගේ ඊලඟ භවය කියන්නේ අර ළමයි දෙන්නගෙන් මොකාද කියල අපි කොහොමද දන්නේ.
පලවෙනි එකාද දෙවෙනි එකාද නැත්තං මොකෙක්වත් නෙවේද ?
අපේ පව් වෙනකවුරුත් කරගහන්නෙ නෑ බං...

මේකෙ විකාර කියවන එවුන් උඹවත් විකාර කරල

මගේ පව් ගෙනියන්නෙ මම...
සියලුම පෞද්ගලික මානසික සහ ශාරීරික ලක්ෂන අයින් කළාම ඉතුරු වෙන තරුව උඹලට තාම හිතාගන්ඩ බෑ..
ඒ තරුව අනාත්මයි.. හැමෝගෙම එක සමානයි.. එකම වෙනස තියන්නෙ උඹේ තරුව උඹෙ, මගේ තරුව මගෙ එච්චරයි..
කෙනෙක්ගෙ මානසික ලක්ෂණයි ශාරීරික ලක්ෂනයි ඔක්කමො ඉවත් කලාම ඉතුරු වෙන දේ ගැන උඹලට හරි අවබෝධයක් ආවනං මං කියන දේ තේරෙයි..

ඔන්න මම මැරෙනව, හෙට අපේ ගෙදරම ළමයි දෙන්නෙක් ඉපදුන කියමුකො. ඒ දෙන්නගෙන් එකෙක් තමා මගේ පින් පව් ටිකට කරගහන්නේ කියමුකෝ. මගේ ඊලඟ භවය කියන්නේ අර ළමයි දෙන්නගෙන් මොකාද කියල අපි කොහොමද දන්නේ. 

දැන් ඉන්නෙ වෙනස්ම කෙනෙක් වගේ බං
අදයි මේක දැක්කෙ. ආයෙ මේ වගේ වෙයංකො 

