සුභ අළුත් අවුරුද්දක් වේවා 2016 වසරට !!!
දැනට 1 චාන්ස් එකක් තියෙනව.... Computer Operator කෙනෙක් ඕන Excel Word හොඳටම දන්න කෙනෙක්... වැඩ පිලිවෙලට කරන්න පුළුවන් කෙනෙක්... A/L වලට Face කරල තියෙන්න ඕන. Office Course එකක් කරල තියෙන්න ඕන. Experience තියෙන කට්ටියට වැඩි තැන හම්බෙනව... පොල්ගහවෙල Micro Cars Factory එකේ වැඩ කරන්න තියෙන්නෙ... පොල්ගහවෙල අවටින් හෝ ඉක්මනට බයික් එකෙන් යන්න එන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.. ඒක ඉතින් කැමැත්තක්.. මොකද Night එහෙම ඉන්න වෙන දවස් තියෙනව.. (OT)
English Typing & සිංහල Typing Skill එකත් බලයි... සිංහල නම් අනිවාර්ය නෑ. ඒත් ඒකත් Qualification එකක් වෙනව...
හොඳ අවස්ථාවක්... හොඳ Service Letter එකක් ගන්න පුළුවන්... හොඳ Experience එකක් ගන්නත් පුළුවන්... ට්රයි කරල බලන්න...
කැමති කට්ටිය මේ සඳුදට කලින් මට හරියට හදපු Photo එකක් එක්ක තියෙන CV Email කරන්න... ඒ ටික HR එකට සඳුද උදේ 10 ට දෙනව.... ඉතා ඉක්මනින් ගන්නව..
Send your emails to [email protected]

ආ මතක තියා ගන්න පිරිමි ළමයි විතරක් එවන්න CV.. ගෑණු ළමයෙකුට නෙමෙයි මේ....
දැනට එක්කෙනයි.. ඉදිරියේදි තව කෙනෙක්ව ඕන වෙනව... ඒක තාම තීරණය කරල නෑ...
Last edited:




