Computer Operator Vacancy at Micro Cars Ltd

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    5,966
    3,980
    113
    Sri Lanka

    සුභ අළුත් අවුරුද්දක් වේවා 2016 වසරට !!!
    දැනට 1 චාන්ස් එකක් තියෙනව.... Computer Operator කෙනෙක් ඕන ‍Excel Word හොඳටම දන්න කෙනෙක්... වැඩ පිලිවෙලට කරන්න පුළුවන් කෙනෙක්... A/L වලට Face කරල තියෙන්න ඕන. Office Course එකක් කරල තියෙන්න ඕන. Experience තියෙන කට්ටියට වැඩි තැන හම්බෙනව... පොල්ගහවෙල Micro Cars Factory එකේ වැඩ කරන්න තියෙන්නෙ... පොල්ගහවෙල අවටින් හෝ ඉක්මනට බයික් එකෙන් යන්න එන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.. ඒක ඉතින් කැමැත්තක්.. මොකද Night එහෙම ඉන්න වෙන දවස් තියෙනව.. (OT)

    English Typing & සිංහල Typing Skill එකත් බලයි... සිංහල නම් අනිවාර්ය නෑ. ඒත් ඒකත් Qualification එකක් වෙනව...

    හොඳ අවස්ථාවක්... හොඳ Service Letter එකක් ගන්න පුළුවන්... හොඳ Experience එකක් ගන්නත් පුළුවන්... ට්‍රයි කරල බලන්න...

    කැමති කට්ටිය මේ සඳුදට කලින් මට හරියට හදපු Photo එකක් එක්ක තියෙන CV Email කරන්න... ඒ ටික HR එකට සඳුද උදේ 10 ට දෙනව.... ඉතා ඉක්මනින් ගන්නව..

    Send your emails to [email protected] ;)

    ආ මතක තියා ගන්න පිරිමි ළමයි විතරක් එවන්න CV.. ගෑණු ළමයෙකුට නෙමෙයි මේ....


    දැනට එක්කෙනයි.. ඉදිරියේදි තව කෙනෙක්ව ඕන වෙනව... ඒක තාම තීරණය කරල නෑ...
     
    Last edited:

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,966
    3,980
    113
    Sri Lanka
    padi keeyada ban?

    ඒක මචං HR එකත් එක්ක Interview එකේදි තමයි තීරණේ වෙන්නෙ. මට පඩිය මෙච්චරයි කියල කියන්න විදියක් නෑ... Experience & Qualifications එක්ක ඒක තීරණය වෙනව. ඒත් අවමය හොඳ සැලරි එකක් කියල දන්නව.. ඒ ගැන බය වෙන්න එපා....
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,966
    3,980
    113
    Sri Lanka
    පැටියා;19503702 said:
    අඩේ උඹ අඳුරනවද තිලක් මානවසිංහ කියලා ඩයල් එකක්? :eek:

    ඔව් ඔව් අපේ මැනේජර් මහත්තය :D
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඒක මචං HR එකත් එක්ක Interview එකේදි තමයි තීරණේ වෙන්නෙ. මට පඩිය මෙච්චරයි කියල කියන්න විදියක් නෑ... Experience & Qualifications එක්ක ඒක තීරණය වෙනව. ඒත් අවමය හොඳ සැලරි එකක් කියල දන්නව.. ඒ ගැන බය වෙන්න එපා....

    ah ela machan.
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,966
    3,980
    113
    Sri Lanka
    machan management trainees ehema ganne nadda lagadi.?

    ඒ ගැන නම් දන්නෙ නෑ මචෝ.... එයාලව Handle කරන්නෙ Head Office එකෙන්. මේක මේ පට්ට හදිසි Vacancy එකක් Factory එකට...
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    maath aasay micro eke wada karanna lankawe company ekak hinda anit commpany eka ewis eka

    micro ekata kamathi wahana hinda podi kale idn inne garage eheka hinda

    balamuko issarahata apitath ynna puluwan weyda kiyala