2016 NEW DUTY - NISSAN LEAF SPECIFICATION AND OTHER DETAILS 2015.

Muttley

Active member
  • Jun 29, 2010
    883
    184
    43
    දැම්ම ගන්න මචන් මොකද DUTY AMEND කරලාතියෙන්නේ. කොයිවෙලාවේ වැඩිවෙයිද දන්නේ නැහැ.

    Aiye hama duty ekakma amend karalada? Nattam ev wala witharada???
     

    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    sry tama bro
    You must spread some Reputation around before giving it to creed1 again.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    මචන් මේකේ Battery එක කොච්චර කාලයක් Warranty තියෙනවාද? Warranty ඉවර උන කාලෙක අපි Battery එකක් Replace කරනවා නම් ලංකාවේ කීයක් විතර වෙයිද?
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    TFS BRO !!!

    මචන් මේකේ Battery එක කොච්චර කාලයක් Warranty තියෙනවාද? Warranty ඉවර උන කාලෙක අපි Battery එකක් Replace කරනවා නම් ලංකාවේ කීයක් විතර වෙයිද?

    මගෙන් ගත්තොත්නම් අවුරුදු 3ක් දෙනවා WRITTEN WARRANTY උබ වෙන තැනකින් ගන්න ලදරන් වාහනවලට දෙන ඒවානම් දන්නේ නැහැ. අවුරුදු 10 ක් උනත් USE කරන්න පුළුවන්.


    TFS machan. :)

    sry tama bro
    You must spread some Reputation around before giving it to creed1 again.
    ITS OK MACHAN

    බම්ප්

    Macho .. UK version and Japan Version wala Price Difference kohomada..

    ටිකක් ලොකු වෙනසක් තියෙනවා පවුම ගණන් නිසා

    Aiye hama duty ekakma amend karalada? Nattam ev wala witharada???

    EV විතරයි තාම.

    thank you!...


    gedara charge karanna giyoth units keyak yayda?denata charging points thiyenne koheda?
    FULL CHARGE කරන්න UNITS 9 -12 යනවා. LINE එකේ තියෙන CURRANT එක අනුව DEPEND වෙනවා.


    thanks ban

    A. සිරියා;19498840 said:
     

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,351
    608
    113
    Colombo
    තාම ඉගෙන ගන්නව. මගේම කියල මොටෝ බයික්කයක් නම් ගත්ත සල්ලි එකතු කරලා. ආසයි මේවා දැක්කමත්. කවද හරි ගද්දි creed1 අයියව මතක් වෙයි.
     
    • Like
    Reactions: creed1

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    තාම ඉගෙන ගන්නව. මගේම කියල මොටෝ බයික්කයක් නම් ගත්ත සල්ලි එකතු කරලා. ආසයි මේවා දැක්කමත්. කවද හරි ගද්දි creed1 අයියව මතක් වෙයි.

    :love::love::love::love::love::love:
     

    y_rangana

    Active member
  • Jan 14, 2007
    451
    216
    43
    Macho.. 2015 UK aero style price kohomada

    2016 model eka kawadda enne and price ?

    thanks for info..
    uba daana hama thread ekakma balanawa macho reply kale nathi unata.
     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Thanks macho , 2016 eka daannam 2016 ela release wela thiyenne

    2016 එකේ price දන්නවද අයියේ? යන්න පුළුවන් දුර වැඩි වෙලාද :)

    පරණ වාහන බලලා එපා වෙලා ඉන්නේ :(

    දුර හොද නම් නිසාන් ලිෆ් එකක් ගන්න බැලුවේ