ඔව්...
හොදටම අසනීපෙන් ඉන්නේ....
නමුත් අද මේ නමෝ විත්තියෙන් කොහොමද රේඩියෝ අහන අය අතරමං කරන්නේ.....
අප්පටසිරි.කොත්තමල්ලී,පස්පංගුවක් එහෙම ගත්තේ නැතෙයි?
ඔව්...
හොදටම අසනීපෙන් ඉන්නේ....
නමුත් අද මේ නමෝ විත්තියෙන් කොහොමද රේඩියෝ අහන අය අතරමං කරන්නේ.....
සජීවී ප්‍රචාරයක්......මේක කීයවෙන කල්ද යන්නේ
මේ ලයිව් නේ යන්නෙ?
මේක කීයවෙන කල්ද යන්නේ
මේ ලයිව් නේ යන්නෙ?
අර කොල පාට පැකට් එකේ තියෙන්නෙ (niwaranද කොහෙද?) කැස්සට බොන එකක්අප්පටසිරි.කොත්තමල්ලී,පස්පංගුවක් එහෙම ගත්තේ නැතෙයි?

ඔව්...
හොදටම අසනීපෙන් ඉන්නේ....
නමුත් අද මේ නමෝ විත්තියෙන් කොහොමද රේඩියෝ අහන අය අතරමං කරන්නේ.....
සිංදු අඩු කරලා තව ටිකක් කතා කරන්න බැරිද?සජීවී ප්‍රචාරයක්......
රාත්‍රී 10.00 උපරිම 10.20 වන තෙක්.....


ක්ලැසික් අහන්න ආසයි මම නම්10 වෙනකම් යනවා.ලයිව් තමයි යන්නේ
ඔය අමුතුකම නිසානේ සසල හද විල් තෙර අන්තර්ජාල තුවන් වැඩසටහන් අතරින් වැඩිම පිරිසක් රස විදින වැඩසටහන බවට පත් වී තිබෙන්නේ........සිංදු අඩු කරලා තව ටිකක් කතා කරන්න බැරිද?
ඔයා කතා කරනවා අමුතුයි ටිකක්![]()

අර කොල පාට පැකට් එකේ තියෙන්නෙ (niwaranද කොහෙද?) කැස්සට බොන එකක්
අන්න ඒකක් බිව්ව නම් හරියනවා![]()



ශෝක් නෙ ඉතින්ඔය අමුතුකම නිසානේ සසල හද විල් තෙර අන්තර්ජාල තුවන් වැඩසටහන් අතරින් වැඩිම පිරිසක් රස විදින වැඩසටහන බවට පත් වී තිබෙන්නේ........![]()
ක්ලැසික් අහන්න ආසයි මම නම්
10 වෙන කල් මදි නෙ ටිකක්
එක එක්කෙනා හිතන හැටි තමා
මේ වගේ වැඩසටහනක් නීරස නොවී අහන්න පුලුවන් උපරිම කාලය පැය 02 යි ලු.කිඹුලා මාමිම තමයි කිව්වේ
එහෙම කරන කොට අර බෝරිං කියන තත්ත්වය එනවා...ශෝක් නෙ ඉතින්
අපරාදෙ හැබැයි 12 වෙන කල් වත් කරන්න තිබුනෙ
ඔන්න මුට තියන පස්න![]()
ඔව් ඉතින් අපිට අහන් ඉන්න ආස උනාට ඔයාට කරන්න අමාරුයි නෙ ගොඩක් වෙලාඑහෙම කරන කොට අර බෝරිං කියන තත්ත්වය එනවා...
සාමාන්‍යයෙන් මෙවන් වැඩසටහනක කාලය විය යුත්තේ පැය 2ක් බව ගුවන් විදුලි කලාවේ සම්මතයක් පවතිනවා........
