2016 Jan -1 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව්...
    හොදටම අසනීපෙන් ඉන්නේ....
    නමුත් අද මේ නමෝ විත්තියෙන් කොහොමද රේඩියෝ අහන අය අතරමං කරන්නේ.....

    අප්පටසිරි.කොත්තමල්ලී,පස්පංගුවක් එහෙම ගත්තේ නැතෙයි?
     
    Zelda

    Member
    Dec 20, 2015
    184
    10
    0
    අප්පටසිරි.කොත්තමල්ලී,පස්පංගුවක් එහෙම ගත්තේ නැතෙයි?
    අර කොල පාට පැකට් එකේ තියෙන්නෙ (niwaranද කොහෙද?) කැස්සට බොන එකක්
    අන්න ඒකක් බිව්ව නම් හරියනවා :)
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ඔව්...
    හොදටම අසනීපෙන් ඉන්නේ....
    නමුත් අද මේ නමෝ විත්තියෙන් කොහොමද රේඩියෝ අහන අය අතරමං කරන්නේ.....

    ඉක්මනින් සුවපත් වේවා කියල පතනවා !!!
     
    Zelda

    Member
    Dec 20, 2015
    184
    10
    0
    සජීවී ප්‍රචාරයක්......
    රාත්‍රී 10.00 උපරිම 10.20 වන තෙක්.....
    සිංදු අඩු කරලා තව ටිකක් කතා කරන්න බැරිද?
    ඔයා කතා කරනවා අමුතුයි ටිකක් :dull::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිංදු අඩු කරලා තව ටිකක් කතා කරන්න බැරිද?
    ඔයා කතා කරනවා අමුතුයි ටිකක් :dull::dull:
    ඔය අමුතුකම නිසානේ සසල හද විල් තෙර අන්තර්ජාල තුවන් වැඩසටහන් අතරින් වැඩිම පිරිසක් රස විදින වැඩසටහන බවට පත් වී තිබෙන්නේ........:)
     
    Zelda

    Member
    Dec 20, 2015
    184
    10
    0
    ඔය අමුතුකම නිසානේ සසල හද විල් තෙර අන්තර්ජාල තුවන් වැඩසටහන් අතරින් වැඩිම පිරිසක් රස විදින වැඩසටහන බවට පත් වී තිබෙන්නේ........:)
    ශෝක් නෙ ඉතින්
    අපරාදෙ හැබැයි 12 වෙන කල් වත් කරන්න තිබුනෙ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ක්ලැසික් අහන්න ආසයි මම නම්
    10 වෙන කල් මදි නෙ ටිකක්

    මේ වගේ වැඩසටහනක් නීරස නොවී අහන්න පුලුවන් උපරිම කාලය පැය 02 යි ලු.කිඹුලා මාමිම තමයි කිව්වේ
     
    Zelda

    Member
    Dec 20, 2015
    184
    10
    0

    මේ වගේ වැඩසටහනක් නීරස නොවී අහන්න පුලුවන් උපරිම කාලය පැය 02 යි ලු.කිඹුලා මාමිම තමයි කිව්වේ
    එක එක්කෙනා හිතන හැටි තමා
    මට නම් ගොඩක් වෙලා අහන් ඉන්න ආසයි
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ශෝක් නෙ ඉතින්
    අපරාදෙ හැබැයි 12 වෙන කල් වත් කරන්න තිබුනෙ
    එහෙම කරන කොට අර බෝරිං කියන තත්ත්වය එනවා...
    සාමාන්‍යයෙන් මෙවන් වැඩසටහනක කාලය විය යුත්තේ පැය 2ක් බව ගුවන් විදුලි කලාවේ සම්මතයක් පවතිනවා........
     
    Zelda

    Member
    Dec 20, 2015
    184
    10
    0
    කවුද අනේ ඒ හොල්මන් කටහඬකින් සසල හඬ විල් තෙර කිව්වෙ
    ගැස්සුනා :P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔන්න මුට තියන පස්න :lol::lol:

    පලඩෝ යන්න.මම මේ බැලුවේ උඹ බන් බොලන් කියලා කතා කරන්න පුලුවන්ද කියලා.ලියන විදියත් ටිකක් ගෑනු ලමයෙක් වගේ නිසයි ඇහුවේ
     
    Zelda

    Member
    Dec 20, 2015
    184
    10
    0
    එහෙම කරන කොට අර බෝරිං කියන තත්ත්වය එනවා...
    සාමාන්‍යයෙන් මෙවන් වැඩසටහනක කාලය විය යුත්තේ පැය 2ක් බව ගුවන් විදුලි කලාවේ සම්මතයක් පවතිනවා........
    ඔව් ඉතින් අපිට අහන් ඉන්න ආස උනාට ඔයාට කරන්න අමාරුයි නෙ ගොඩක් වෙලා :nerd: