2016 Jan -1 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
අද කුමාරදාස සපුතන්ත්‍රිගේ ගීත වැඩිපුර ප්‍රචාරය වෙනවා මලින් මලට ඔහු ලියු ගීයක් සංගීතය රෝහණ වීරසිංහ :):)
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ජාතික රූපවාහිනියේ තියෙන රෑ වැඩ මුරය ගීතයේ දෙනිපිටිය මහතාගේ මේ වාදනය තියෙනවා. දැන් ගිටාර් එකෙන් තමයි මේ කොටස වාදනය කරන්නේ :( බන්දුල නානායක්කාරවසම් රත්මලාන ප්‍රදේශය පසු කරගෙන වාහනය ගමන් කරන විට සේවා නිමාකර නිවෙස් බලා යන සේවිකාවන් දැකලා ඇතිවුන හැගිමක් තමයි මේ කියැවෙන්නේ, රෝහණ විරසිංහගේ අපුරු තනුවක් හා සංගීතයක් තියෙන තවත් එක් ගිතයක්


:):):)
11.gif
අදහස එකතු කිරීම වටිනවා
 

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේක ඔන්ලයින්ද?මාසෙකට පස්සේ කොම් එකේ දිනේ වෙනස් කරලා බැරි වෙයිද වැඩේ කරගන්න?

    මේක ඔන්ලයින් එකක් මචන්... මුකුත්ම කරන්න බැහැ සල්ලි ගෙවන්නේ නැතුව..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි කට්ටිය එකතුවෙලා සින්දු ටික සිලෙක්ට් කරලා වෙන වෙනම ප්‍රැක්ටිස් කරල ලැහැස්ති උනාම ප්‍රෝග්‍රෑම් එක සයින් අප් කරමු. එතකොට බැරිවෙන එකක් නැහැ. කොහොම කරත් පැය දෙකට වැඩිම උනොත් සින්දු 20ක් යාවි. ලංකාවට ඩේට ලිමිට් වෙන්න කලින් මාසේ මුල වගේ වැඩේ කරන්න ඕන. මටනම් ඩේට ලිමිට් එකක් නැහැ. මම කලින් එව්ව ප්‍රෝග්‍රෑම් එක නෙවෙයි මේ. අද එව්වේ වෙන එකක්.. කට්ටිය එක්ක සාකච්චාවක් දාල බලන්න.
    මාර්තුවේ මුලට එහෙනම් යොදා ගමුද?
    දන්නා සංගීතයට සම්බන්ධ අයට පණිවුඩේ දෙන්න පුළුවන් වේවි නේද ඔබට..
    මට වැඩිය ඔබට ඒ අය සමග දැන ඇදුනුම්කම් තිබෙනව මම දන්න තරමින්....
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේ රටේ යුද්ධය නැවත ඇති කරන්නේ සාමාන්‍ය මිනිස්සු නෙමෙයි.දේශපාලඥයින් යැයි කියා ගන්නා දේශපාලුවන්
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :)

    ඇඟ හිරිවැටෙනවා ඒ දවස්වල මේ සිංදුව අයි ටී එන් එකේ යද්දි...යුද්දේ අවසානකාලේ :dull:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මේ රටේ යුද්ධය නැවත ඇති කරන්නේ සාමාන්‍ය මිනිස්සු නෙමෙයි.දේශපාලඥයින් යැයි කියා ගන්නා දේශපාලුවන්

    දකූනේ - උතුරේ දේශපාලකයෝ අඩු වැඩි වශයෙන් මේ දේවල් වලට වගකියන්න ඕනා. මගේ පුද්ගලික අදහස දෙමළ ජනතාව හෘදයාංගම පිරිසක් දේශපාලූවන්ගේ වැඩ නිසා සිංහල - දෙමළ කියන මේ හෘදයාංගම ජනතාව අතර පරතරයක් ඇති කලා
     
    • Like
    Reactions: shaminda peiris

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මාර්තුවේ මුලට එහෙනම් යොදා ගමුද?
    දන්නා සංගීතයට සම්බන්ධ අයට පණිවුඩේ දෙන්න පුළුවන් වේවි නේද ඔබට..
    මට වැඩිය ඔබට ඒ අය සමග දැන ඇදුනුම්කම් තිබෙනව මම දන්න තරමින්....

    උත්සහ කරලා බලමු.. අපි මෙහෙ කට්ටියක් දැනට මේ SW එක එක්ක වැඩ ටිකක් කරගෙන යනවා. මම ත්‍රෙඩ් එකක් දාල වාදක පිරිස එකතුකරගන්නම්. හොඳ ගායන හැකියාවක් තියන දෙන්නෙක් තුන්දෙනෙක් හිටියොත් වැඩේ ලස්සනට කරන්න පුළුවන්. දන්නා තරමි එළකිරියේ drummer කෙනෙක් ඇහැගැහිලා නැහැ. ඒ ගැන ටිකක් හොයල බලන්න වෙනවා. ADSL තියන කට්ටිය වෙන්නත් ඕන. පොඩි Bandwidth එකකින් මේ වැඩේ කරන්න බැහැ . wifi වලින් කරන්නත් බැහැ . අපි උත්සහ කරලා බලමු. මාර්තු මුල හොඳයි. වැඩේ ගොඩ ගියොත් ලංකාවේ රේඩියෝ කලාවේ ප්‍රථම ඉතිහාසගත වැඩේ මේක වෙනවාමයි...
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    දකූනේ - උතුරේ දේශපාලකයෝ අඩු වැඩි වශයෙන් මේ දේවල් වලට වගකියන්න ඕනා. මගේ පුද්ගලික අදහස දෙමළ ජනතාව හෘදයාංගම පිරිසක් දේශපාලූවන්ගේ වැඩ නිසා සිංහල - දෙමළ කියන මේ හෘදයාංගම ජනතාව අතර පරතරයක් ඇති කලා


    :yes::yes: