පොල් මාමා.සුභ අලුත් අවුරුද්දක් වේවා.
ජාතික රූපවාහිනියේ තියෙන රෑ වැඩ මුරය ගීතයේ දෙනිපිටිය මහතාගේ මේ වාදනය තියෙනවා. දැන් ගිටාර් එකෙන් තමයි මේ කොටස වාදනය කරන්නේබන්දුල නානායක්කාරවසම් රත්මලාන ප්‍රදේශය පසු කරගෙන වාහනය ගමන් කරන විට සේවා නිමාකර නිවෙස් බලා යන සේවිකාවන් දැකලා ඇතිවුන හැගිමක් තමයි මේ කියැවෙන්නේ, රෝහණ විරසිංහගේ අපුරු තනුවක් හා සංගීතයක් තියෙන තවත් එක් ගිතයක්


මේක ඔන්ලයින්ද?මාසෙකට පස්සේ කොම් එකේ දිනේ වෙනස් කරලා බැරි වෙයිද වැඩේ කරගන්න?
මාර්තුවේ මුලට එහෙනම් යොදා ගමුද?අපි කට්ටිය එකතුවෙලා සින්දු ටික සිලෙක්ට් කරලා වෙන වෙනම ප්‍රැක්ටිස් කරල ලැහැස්ති උනාම ප්‍රෝග්‍රෑම් එක සයින් අප් කරමු. එතකොට බැරිවෙන එකක් නැහැ. කොහොම කරත් පැය දෙකට වැඩිම උනොත් සින්දු 20ක් යාවි. ලංකාවට ඩේට ලිමිට් වෙන්න කලින් මාසේ මුල වගේ වැඩේ කරන්න ඕන. මටනම් ඩේට ලිමිට් එකක් නැහැ. මම කලින් එව්ව ප්‍රෝග්‍රෑම් එක නෙවෙයි මේ. අද එව්වේ වෙන එකක්.. කට්ටිය එක්ක සාකච්චාවක් දාල බලන්න.
මේ රටේ යුද්ධය නැවත ඇති කරන්නේ සාමාන්‍ය මිනිස්සු නෙමෙයි.දේශපාලඥයින් යැයි කියා ගන්නා දේශපාලුවන්
විදිනවා......කෝ මේ කස්ටිය.

මාර්තුවේ මුලට එහෙනම් යොදා ගමුද?
දන්නා සංගීතයට සම්බන්ධ අයට පණිවුඩේ දෙන්න පුළුවන් වේවි නේද ඔබට..
මට වැඩිය ඔබට ඒ අය සමග දැන ඇදුනුම්කම් තිබෙනව මම දන්න තරමින්....
දකූනේ - උතුරේ දේශපාලකයෝ අඩු වැඩි වශයෙන් මේ දේවල් වලට වගකියන්න ඕනා. මගේ පුද්ගලික අදහස දෙමළ ජනතාව හෘදයාංගම පිරිසක් දේශපාලූවන්ගේ වැඩ නිසා සිංහල - දෙමළ කියන මේ හෘදයාංගම ජනතාව අතර පරතරයක් ඇති කලා

