කිඹුල් අයිය මගේ නම කියල විස්තරේ කියද්දි හාමිනේ ළඟ..... අහගෙන හිටියේ
...
වෙලාවට වැඩිය මීටර් උනේ නෑ...![]()
රයිඩර් 89 කියන්නේ උඹයි කියලා වයිෆ් දන්නේ නැතුව ඇති.
කිඹුල් අයිය මගේ නම කියල විස්තරේ කියද්දි හාමිනේ ළඟ..... අහගෙන හිටියේ
...
වෙලාවට වැඩිය මීටර් උනේ නෑ...![]()
අපරාදෙ....
කිඹුල් අයිය මගේ නම කියල විස්තරේ කියද්දි හාමිනේ ළඟ..... අහගෙන හිටියේ
...
වෙලාවට වැඩිය මීටර් උනේ නෑ...![]()

සසල හද විල් තෙර ශ්‍රවණය කල ශාවක රසික සත් ජනයෙනි, නුඹලා සියලු ම දෙනා හට යථාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් මැ වේවා!!!
විශේෂයෙන් ම, අද දින තම නිවාඩුව කැප කරමින් මෙය රස විදි, එයින් මට ගෞරවයක් අත් කර දුන් දෙව්රංගි සොයුරියට විශේෂයෙන් ම ස්තූතිවන්ත වෙමි.
දැන් අනිත් එව්වො උඩ පනින්න එපා ඈ.....
බොලාත් මගේ ශ්‍රාවක රසික සත් ජනයො තමා!

2017 ජනවාරියේත් මේ හඬ මේ විදියටම අහන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා...අර තව මාස 6කින් ඉවර කරනවා කියපු කතාව මට ඇහුනේ නෑ...

මේ සදහා ප්‍රණාමය හිමිවිය යුත්තේ මගේ දෙවැනි ප්‍රාණය වන් මගේ ආදරණිය බිරිදටය.......
අසනීප තත්වයත් තියාගෙන අපි වෙනුවෙන්, එලකිරිය වෙනුවෙන් මේ කරන්නාවු කැප කිරීම, වැය කරන්නාවු ශ්‍රමය වෙනුවෙන් දත් කිඹුලා සහෝදරයාට මාගේ ප්‍රණාමය....
වසරේ පලවෙනි දවසෙත් මහ රෑ වෙනකන් මෙහෙම දේකට කැපවෙනවා කියන්නේ අපිට නම් කරන්නා තියා හිතනවත් බැරි දෙයක්.....
ඒ වෙනුවෙන් නැවත මගේ ප්‍රණාමය![]()
එන්න බැරිවුනා දැනුයි ගෙදර ආවෙ

මේ සදහා ප්‍රණාමය හිමිවිය යුත්තේ මගේ දෙවැනි ප්‍රාණය වන් මගේ ආදරණිය බිරිදටය.......
ඇය මගේ පමාව නොඉවසන්නී නම් රේඩියෝ කිරිල්ල කොහොමත් කරන්නට බැරිය....
මේ වසරේ ජුනි මස අගින් මා රේඩියෝව නතර කරන බව කී විට ඇය ඇසුවේ “ ඇයි නතර කරන්නේ ඔයා කැමැත්තෙන් කරන දේ නේ“ කියාය......
ඇය සිහිවන විට මට කිසා ගෝතමිය සිද්ධාර්ථට කියු නිබ්බුත පද සිහිවේ............![]()

සියළු ම යහපත් දේට අවසානයක් තිබිය යුතුය..............
අනිවා.....![]()
ඔන්න කිඹුල් තීරණය වෙනස්කර ගැනීමට යම් තාක් දුරට හෝ පීඩනයක් එල්ල කළ හැකි ශ්‍රාවිකාවක් ඉන්නවා දැන්......
අපිත් ඈ සමග සටනේ...රේඩියෝවෙන් සමුගැනීමට එරෙහිව![]()

මේ සදහා ප්‍රණාමය හිමිවිය යුත්තේ මගේ දෙවැනි ප්‍රාණය වන් මගේ ආදරණිය බිරිදටය.......
ඇය මගේ පමාව නොඉවසන්නී නම් රේඩියෝ කිරිල්ල කොහොමත් කරන්නට බැරිය....
මේ වසරේ ජුනි මස අගින් මා රේඩියෝව නතර කරන බව කී විට ඇය ඇසුවේ “ ඇයි නතර කරන්නේ ඔයා කැමැත්තෙන් කරන දේ නේ“ කියාය......
ඇය සිහිවන විට මට කිසා ගෝතමිය සිද්ධාර්ථට කියු නිබ්බුත පද සිහිවේ............![]()

සියළු ම යහපත් දේට අවසානයක් තිබිය යුතුය..............
හැම හමුවීමකට
නියමිත අවසානයක් ඇත්නම්
සේරුන් වුව
ගයනා ගීයට
විරාමයක් දේ නම්........
මට කුමට ද තව පසු වදනක් නුඹ ගෙන්...............
-පෙරවදනක් නැති-

අර දිවුල්ගනේ මහත්මයා කියන්නේ අයියේ
ලේන කුලේ සිට ආගිය මග තොට සිටියා නොසැලෙන පහන් ටැඹක් වී,
නිවන් දකින තුරු මතු සංසාරේ පසුපස ආවා සෙවනැල්ලක් සේ.....
ඇය තමයි යසෝදරාව![]()