2016 Jan -1 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    කිඹුල් අයිය මගේ නම කියල විස්තරේ කියද්දි හාමිනේ ළඟ:shocked:..... අහගෙන හිටියේ:eek:...

    වෙලාවට වැඩිය මීටර් උනේ නෑ...:rofl:

    රයිඩර් 89 කියන්නේ උඹයි කියලා වයිෆ් දන්නේ නැතුව ඇති.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සසල හද විල් තෙර ශ්‍රවණය කල ශාවක රසික සත් ජනයෙනි, නුඹලා සියලු ම දෙනා හට යථාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් මැ වේවා!!!

    විශේෂයෙන් ම, අද දින තම නිවාඩුව කැප කරමින් මෙය රස විදි, එයින් මට ගෞරවයක් අත් කර දුන් දෙව්රංගි සොයුරියට විශේෂයෙන් ම ස්තූතිවන්ත වෙමි.

    දැන් අනිත් එව්වො උඩ පනින්න එපා ඈ.....
    බොලාත් මගේ ශ්‍රාවක රසික සත් ජනයො තමා!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    කිඹුල් අයිය මගේ නම කියල විස්තරේ කියද්දි හාමිනේ ළඟ:shocked:..... අහගෙන හිටියේ:eek:...

    වෙලාවට වැඩිය මීටර් උනේ නෑ...:rofl:
    අපරාදෙ....
    බොගේ බත් කාඩ් එක කෑන්සල් කොරන්න තිබ්බ චෑන්ස් එක!:baffled::baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    අසනීප තත්වයත් තියාගෙන අපි වෙනුවෙන්, එලකිරිය වෙනුවෙන් මේ කරන්නාවු කැප කිරීම, වැය කරන්නාවු ශ්‍රමය වෙනුවෙන් දත් කිඹුලා සහෝදරයාට මාගේ ප්‍රණාමය....

    වසරේ පලවෙනි දවසෙත් මහ රෑ වෙනකන් මෙහෙම දේකට කැපවෙනවා කියන්නේ අපිට නම් කරන්නා තියා හිතනවත් බැරි දෙයක්.....

    ඒ වෙනුවෙන් නැවත මගේ ප්‍රණාමය:yes::yes:
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    සසල හද විල් තෙර ශ්‍රවණය කල ශාවක රසික සත් ජනයෙනි, නුඹලා සියලු ම දෙනා හට යථාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් මැ වේවා!!!

    විශේෂයෙන් ම, අද දින තම නිවාඩුව කැප කරමින් මෙය රස විදි, එයින් මට ගෞරවයක් අත් කර දුන් දෙව්රංගි සොයුරියට විශේෂයෙන් ම ස්තූතිවන්ත වෙමි.

    දැන් අනිත් එව්වො උඩ පනින්න එපා ඈ.....
    බොලාත් මගේ ශ්‍රාවක රසික සත් ජනයො තමා!

    2017 ජනවාරියේත් මේ හඬ මේ විදියටම අහන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා...අර තව මාස 6කින් ඉවර කරනවා කියපු කතාව මට ඇහුනේ නෑ...
     
    dickensian

    Well-known member
  • සසල හද විල් තෙර ශ්‍රවණය කල ශාවක රසික සත් ජනයෙනි, නුඹලා සියලු ම දෙනා හට යථාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් මැ වේවා!!!

    විශේෂයෙන් ම, අද දින තම නිවාඩුව කැප කරමින් මෙය රස විදි, එයින් මට ගෞරවයක් අත් කර දුන් දෙව්රංගි සොයුරියට විශේෂයෙන් ම ස්තූතිවන්ත වෙමි.

    දැන් අනිත් එව්වො උඩ පනින්න එපා ඈ.....
    බොලාත් මගේ ශ්‍රාවක රසික සත් ජනයො තමා!

    lol..
    u have taken necessary measures to get rid from capitation too..:rofl:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    හමුවීම් වෙන්විම් අතරේ ගෙවි යන ජිවිතයේ අදත් වෙනදා වගේම රේඩියෝ වැඩසටහනෙන් අප ආනන්දයෙන් ප්‍රඥාව කරා රැගෙන යන්න කිඹුලා උත්සහ කලා. නිතර ඇහෙන්නේ නැති ගීත කිහිපයක්ම අදත් ප්‍රචාරය වුනා චන්දිකා සිරිවර්ධනගේ "උත්සහය උක් දණ්ඩයක්" ගීතය මම සැහෙන කාලයකින් ඇහුවේ. ලංකා - ලංකා ගීතය, ඒ වගේ කුමාරදාස සපුතන්ත්‍රිගේ සමාජ විවරණයක් ගෙනන "දුකම විඳින්නට" ගීතය වෙනුවෙන් ඉදිරිපත් කල පුඊවිකාව මගේ හිතට තදින්ම දැනුනා ඒ වගේ අපට හිතන්න නව මානයන් ගීතයන් තුලින් පෙන්වන්නට කිඹුලා දරණ මහන්සිය කැපකිරිම වෙනුවෙන් මගේ ප්‍රණාමය කිඹුලා සහ පවුලේ සැමටත් රේඩියෝ වැඩසටහනට එකතුවන සියලූ දෙනාටම සුභ නව වසරක් වේවා !
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    2017 ජනවාරියේත් මේ හඬ මේ විදියටම අහන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා...අර තව මාස 6කින් ඉවර කරනවා කියපු කතාව මට ඇහුනේ නෑ...

    අනිවා.....
    11.gif

    ඔන්න කිඹුල් තීරණ‍ය වෙනස්කර ගැනීමට යම් තාක් දුරට හෝ පීඩනයක් එල්ල කළ හැකි ශ්‍රාවිකාවක් ඉන්නවා දැන්......:)

    අපිත් ඈ සමග සටනේ...රේඩියෝවෙන් සමුගැනීමට එරෙහිව
    11.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    අසනීප තත්වයත් තියාගෙන අපි වෙනුවෙන්, එලකිරිය වෙනුවෙන් මේ කරන්නාවු කැප කිරීම, වැය කරන්නාවු ශ්‍රමය වෙනුවෙන් දත් කිඹුලා සහෝදරයාට මාගේ ප්‍රණාමය....

    වසරේ පලවෙනි දවසෙත් මහ රෑ වෙනකන් මෙහෙම දේකට කැපවෙනවා කියන්නේ අපිට නම් කරන්නා තියා හිතනවත් බැරි දෙයක්.....

    ඒ වෙනුවෙන් නැවත මගේ ප්‍රණාමය:yes::yes:
    මේ සදහා ප්‍රණාමය හිමිවිය යුත්තේ මගේ දෙවැනි ප්‍රාණය වන් මගේ ආදරණිය බිරිදටය.......
    ඇය මගේ පමාව නොඉවසන්නී නම් රේඩියෝ කිරිල්ල කොහොමත් කරන්නට බැරිය....
    මේ වසරේ ජුනි මස අගින් මා රේඩියෝව නතර කරන බව කී විට ඇය ඇසුවේ “ ඇයි නතර කරන්නේ ඔයා කැමැත්තෙන් කරන දේ නේ“ කියාය......

    ඇය සිහිවන විට මට කිසා ගෝතමිය සිද්ධාර්ථට කියු නිබ්බුත පද සිහිවේ............
    9.gif
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේ සදහා ප්‍රණාමය හිමිවිය යුත්තේ මගේ දෙවැනි ප්‍රාණය වන් මගේ ආදරණිය බිරිදටය.......
    ඇය මගේ පමාව නොඉවසන්නී නම් රේඩියෝ කිරිල්ල කොහොමත් කරන්නට බැරිය....
    මේ වසරේ ජුනි මස අගින් මා රේඩියෝව නතර කරන බව කී විට ඇය ඇසුවේ “ ඇයි නතර කරන්නේ ඔයා කැමැත්තෙන් කරන දේ නේ“ කියාය......

    ඇය සිහිවන විට මට කිසා ගෝතමිය සිද්ධාර්ථට කියු නිබ්බුත පද සිහිවේ............
    9.gif

    ඇඬුනා මේ ටිකට නම් :dull::dull::dull::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    අනිවා.....
    11.gif

    ඔන්න කිඹුල් තීරණ‍ය වෙනස්කර ගැනීමට යම් තාක් දුරට හෝ පීඩනයක් එල්ල කළ හැකි ශ්‍රාවිකාවක් ඉන්නවා දැන්......:)

    අපිත් ඈ සමග සටනේ...රේඩියෝවෙන් සමුගැනීමට එරෙහිව
    11.gif
    සියළු ම යහපත් දේට අවසානයක් තිබිය යුතුය..............:)

    හැම හමුවීමකට
    නියමිත අවසානයක් ඇත්නම්
    සේරුන් වුව
    ගයනා ගීයට
    විරාමයක් දේ නම්........
    මට කුමට ද තව පසු වදනක් නුඹ ගෙන්...............
    -පෙරවදනක් නැති-
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේ සදහා ප්‍රණාමය හිමිවිය යුත්තේ මගේ දෙවැනි ප්‍රාණය වන් මගේ ආදරණිය බිරිදටය.......
    ඇය මගේ පමාව නොඉවසන්නී නම් රේඩියෝ කිරිල්ල කොහොමත් කරන්නට බැරිය....
    මේ වසරේ ජුනි මස අගින් මා රේඩියෝව නතර කරන බව කී විට ඇය ඇසුවේ “ ඇයි නතර කරන්නේ ඔයා කැමැත්තෙන් කරන දේ නේ“ කියාය......

    ඇය සිහිවන විට මට කිසා ගෝතමිය සිද්ධාර්ථට කියු නිබ්බුත පද සිහිවේ............
    9.gif

    අර දිවුල්ගනේ මහත්මයා කියන්නේ අයියේ

    ලේන කුලේ සිට ආගිය මග තොට සිටියා නොසැලෙන පහන් ටැඹක් වී,
    නිවන් දකින තුරු මේ සංසාරේ පසුපස ආවා සෙවනැල්ලක් සේ.....

    ඇය තමයි යසෝදරාව:yes:
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සියළු ම යහපත් දේට අවසානයක් තිබිය යුතුය..............:)
    හැම හමුවීමකට
    නියමිත අවසානයක් ඇත්නම්
    සේරුන් වුව
    ගයනා ගීයට
    විරාමයක් දේ නම්........
    මට කුමට ද තව පසු වදනක් නුඹ ගෙන්...............
    -පෙරවදනක් නැති-

    :eek::eek::nerd:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    අර දිවුල්ගනේ මහත්මයා කියන්නේ අයියේ

    ලේන කුලේ සිට ආගිය මග තොට සිටියා නොසැලෙන පහන් ටැඹක් වී,
    නිවන් දකින තුරු මතු සංසාරේ පසුපස ආවා සෙවනැල්ලක් සේ.....

    ඇය තමයි යසෝදරාව:yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    නූතන පරම්පරාවේ යසෝදරාවන් ගැනත් වැඩසටහනක් කලොත් වටිනවා ඉදිරියට....:)

    අපි නවතිනවා එහෙනම්.....සුභ රාත්‍රියක් ඔබ සැමට..ජය වේවා
    11.gif