බේබදු මතක සමගින් අද සෑ කැපෙමි. නැවත සෙට් වෙන තුරු වෙරි වේවා!

මත්පැන් ලෝලී සියලුම දෙනාට බෝතල් මිල අඩුව්න ලිමිට් එකට බොන්න ලැබෙන සියලු පැතුම් ඉටුවන නිදුක් නිරෝගී භාවය වැඩිවන සෞභාග්‍යමත් සුභම සුභ නව වසරක් වේවා.
නයි විසද...?
බලන් ගියාම උඹ නේහ් බන් මේකේ පට්ටම බේ බද්දා...
මම නම් මේ 2016 නවත්තන්න කියලා බන් බැලුවේ...
ඉඳලා හිටලා බියර් එකක් ගහනවා..
නෝ හාර්ඩ් ලිකර්...
UOTE=Mal Baba;19508042]උණු වතුර සද්ද බද්ද වහල ගනින් *** ඒක
31 රෑ කවුද හු*** පැනල කැඩුවේ මේක
ආණ්ඩු වට්ටන සද්ද වද්ද පට්ට හු**
අපි ගහපු ගැම්ම වෙරි බහිනවා වේ* පු**
ඊස්ට් ඇන්ඩ් වෙස්ට් ඕන හු*** ඉස් ද බෙස්ට්
මේව ඇම්ම ගහන කාලේ කුඩු මද* ෆ*
ගන්ජ සිරා ගහන බ්‍රා ත්‍රෝවින්
වට් ද ෆ*
එලවල දාපන් දුප්පත් හු**ල
ලංකාව කුඩු ෆක්
![]()
වී සෙලෙබ්ට්‍රට් ගුඩ් ගවන්ස්
නයි විසද...?
බලන් ගියාම උඹ නේහ් බන් මේකේ පට්ටම බේ බද්දා...
මම නම් මේ 2016 නවත්තන්න කියලා බන් බැලුවේ...
ඉඳලා හිටලා බියර් එකක් ගහනවා..
නෝ හාර්ඩ් ලිකර්...
[/QUOTE]
උඹ කියන එක හරි කියල මටත් හිතෙනවා මොකද
අර සචිය එහෙම හම්බුනාම කියන්නෙ
ඔහොම බොන්න එපා යකෝ තෝ මැරෙයි කියලා
නවත්තනව කියල කියන්න පුළුවන්
හැබැයි බොන්න ඕන හැඟීම නවත්තන්න බැහැ
එකටම හරියන එවුන් තමයි ඉන්නෙත්
මොකෝ එක ඒකා එක එක ඒවා උස්සන් එනවා
උන්ටත් ඉතින් දැන් නොබී ඉන්න බෑ උදේ කිරි එක වගේ
සිගරට් එකත් කටින් මදි වෙලා නහයෙන් අදින තත්වෙට යනවා
මරණය තමයි පැතුම

මොනවද බන් මේ?නයි විසද...?
බලන් ගියාම උඹ නේහ් බන් මේකේ පට්ටම බේ බද්දා...
මම නම් මේ 2016 නවත්තන්න කියලා බන් බැලුවේ...
ඉඳලා හිටලා බියර් එකක් ගහනවා..
නෝ හාර්ඩ් ලිකර්...
![]()

same here ban..මටත් ඉන්නේ බොන හැත්තක්... වීක් එන්ඩ් එකේ බොන්න බලාගෙන ඉන්නේ.. මම සද්ද වහලා ඉද්දි කෝල් කරලා අහනවා බෝතලයක් තියෙනවා වරෙන් බොන්න කියලා... බෑ කියන්නත් බෑ බන්...
අද යනවද ආයේ![]()
ඔන්න අපි ආවා.
පට්ට මහන්සියි. ඒ වගේම පොඩි උන්ව දාලා ආවෙ මාරම දුකකින් මේ සැරේ. 





ඔව් සහෝ.ඔන්න අපි ආවා.
පට්ට මහන්සියි. ඒ වගේම පොඩි උන්ව දාලා ආවෙ මාරම දුකකින් මේ සැරේ.
![]()

![]()
ඒකනම් එහෙම තමයි නේ....
ඉන්න තැනක එළට ඉන්න...ජයවේවා![]()
එතකොට සෙටමෝල් වෙමු!