මේක අයිපී ස්කෑනරයක්.Backtrack,Kali Linux වල තියෙන Nmap එක වගේ.ඒත් මේක නම් වින්ඩෝස් වලට විතරයි.Nmap තරම් ප්රබල නෑ.ඒත් ඉතින් ලින්කස් පාවිච්චි කරන්න කම්මැලි අයට මේකෙන් වැඩක් ගන්නත් බැරිකමක් නෑ.සමහරු නම් මේ ගැන දන්නවා ඇති.
www.advanced-ip-scanner.com වෙබ් අඩවියෙන් Advanced IP Scanner එක බාගන්න පුලුවන්.වෙබ් අඩවියේ සඳහන් කරලා තියෙන විදියට මේ මෘදුකාංගය සහාය දක්වන්නේ වින්ඩෝස් 7,8 යන සංස්කරණවලට පමණයි.ඒ වගේම සම්පුර්ණයෙන්ම නොමිලේ දෙන මෘදුකාංගයක්.
ඔබ ලබාදෙන අයිපී ලිපින පරාසයක් ස්කෑන් කර ඕන්ලයින් තිබෙන උපාංග වල තොරතුරු මේ ඔස්සේ ලබාගත හැකිය.එහිදී අන්තර්ජාලය හා සම්බන්ධව තිබෙන පරිගණක,සර්වර්ස්,රවුටර් ආදිය ඔබට සොයා දෙනු ඇත.එසේම එම උපාංගවල user name, password ඔබ දන්නේ නම් හෝ ඔබට ඒවා තුලට පිවිසෙන්නට පවා හැකියාව තිබේ.ජාලයේ තිබෙන උපාංගවලට පිවිසීමේ හැකියාව ඔබ සතුනම් Radmin නම් දුරස්ථපාලක වැඩසටහන ස්ථාපනය කරගැනීම ඔස්සේ අයිපී ස්කෑනරයට අමතර අංග කිහිපයක් එක්කර ගත හැකිය.
ගූගල් සෙවුම් යන්ත්රයේ IP/My ip ලෙස සටහන් කර හෝ www.whatismyip.com වැනි වෙබ් අඩවියකින් හෝ ඔබේ Public IP Address එක සොයාගන්න. උදාහරණයකට ඔබේ Public IP Address එක 175.157.147.71 යැයි සිතමු.එම ඔස්සේ 175.157.147.71 - 175.157.147.255 ලෙස IP address පරාසය ලබාදෙන්න.
මෙම Scan results අතර Mail servers,Http servers,IP cameras,Routers,PCs ආදිය තිබිය හැකිය.වෙබ් සර්වර්ස් ,රවුටර්ස් හෝ පෞද්ගලික පරිගණකවලට ඒවාහි Administration බලතල සහිත පුද්ගලයාගේ අවසරයෙන් තොරව පිවිසිය නොහැකිය.නමුත් එකින් එක සොයා බැලුව හොත් Default User name ,Password සහිත රවුටර්ස් ආදිය ඔබට සොයා ගැනීමට හැකිවේවි.Default User names,Passwords තියෙන ලංකාවේ Routers නම් Shodan Search Engine එකෙනුත් හොයාගන්න පුලුවන්. කෙසේ නමුත් මේ ලිපියෙන් සාකච්ඡා කරන්නේ ඒ ආකාරයේ අනවසර ඇතුලුවීම් සම්බන්ධව නොවේ.සමහර අවස්ථාවල Share Folders සහිත පරිගණක මේ Scan results අතරේ තිබිය හැකිය.බොහෝවිට එම Share Folders වලට ඕනෑම අයෙකුට ඇතුලු වි අන්තර්ගතය පහසුවෙන්ම බලා ගත හැකිය.මෙහිදී ඔබට කරන්නට තිබෙන්නේ Folder එක මත Right Click කර EXplore යන්න තෝරා දිම හෝ Double Click කිරීමයි.එවිට අදාල Folder විවෘත වන අතර ඒ තුල තිබෙන ගොනු විවෘත කිරීම ඔබේ අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය මත රදා පවතියි.බොහෝවිට එම ගොනු (Images,Documents,Videos..) ඔබේ පරිගණකය ඔස්සේ විවෘත කීරීම,වෙනස් කිරීම ,බාගත කර ගැනීම ආදිය සිදුකල හැකිය.Backdoor ,Keyloggers ආදී හානිකර දෑ Share Folders තුලට ඇතුල් කිරීමේ හැකියාව තිබේද යන්න මා දන්නේ නැත.කෙසේ නමුත් වසර 3-4කට හමුවු පෞද්ගලික පරිගණකයකට Keylogger එකක් ඇතුල් කල මුත් එය දිගින් දිගටම එම පරිගණකයේ ප්රතිවෛරස මෘදුකාංගය හෝ ඔස්සේ ඉවත් කරන බවක් දක්නට ලැබිණි.
Network Camera login page
Data කන වැඩක් වුනත් මේ පොඩි ආතල් එකකුත් නැත්තේ මත් නෑ.අවුරුදු 3කට වගේ ඉස්සර ගිගා බයිට් බර ගාණක වැල තියෙන PC එකක් මෙහෙම ස්කෑන් කරද්දී මට හම්බ වුනා.කම්මැලි වෙලාවක ,නිකමට වගේ කරලා බලන්න.
Happy Hunting
-HarshaLulzSec-
Advanced IP Scanner

Radmin මෙතනින් බාගත කරගන්න.
Advanced IP Scanner එක බාගත කරගෙන ඔබේ පරිගණකය තුල ස්ථාපනය කරගත් පසු එහි අතුරුමුහුණත පහත පරිදි දිස්වේවි.
උදව්වක් ඕනේද?

ඊළඟට තමන් කැමති අයිපී ලිපින පරාසයක් ඊට ලබා දී ස්කෑන් කිරීමට විධානය දෙන්න.
උදව්වක් ඕනේද?
ගූගල් සෙවුම් යන්ත්රයේ IP/My ip ලෙස සටහන් කර හෝ www.whatismyip.com වැනි වෙබ් අඩවියකින් හෝ ඔබේ Public IP Address එක සොයාගන්න. උදාහරණයකට ඔබේ Public IP Address එක 175.157.147.71 යැයි සිතමු.එම ඔස්සේ 175.157.147.71 - 175.157.147.255 ලෙස IP address පරාසය ලබාදෙන්න.
මේ තියෙන්නේ එක්තරා Forum එකකට පැමිණි පිරිසකගේ Public IP Addresses ලැයිස්තුවක්.ඉහත සඳහන් ස්කෑන් කිරීම වෙනුවෙන් යොදාගත්තේ මේ ලැයිස්තුවේ තිබෙන අයිපී ඇඩ්රස් එකක්.(මේ සඳහා පාවිච්චි කලේ IP Logger( embed in a image )එකක්.)
ස්කෑන් කිරීම අවසානයේදී ඔබට පහත ආකාරයේ ප්රතිඵලයක් දර්ශනය වේවි.ලැබෙන ප්රතිඵලය ඔබ ඇතුලත් කරන අයිපී ඇඩ්රස් පරාසය මත රඳා පවතියි.
ස්කෑන් කිරීම අවසානයේදී ඔබට පහත ආකාරයේ ප්රතිඵලයක් දර්ශනය වේවි.ලැබෙන ප්රතිඵලය ඔබ ඇතුලත් කරන අයිපී ඇඩ්රස් පරාසය මත රඳා පවතියි.
මෙම Scan results අතර Mail servers,Http servers,IP cameras,Routers,PCs ආදිය තිබිය හැකිය.වෙබ් සර්වර්ස් ,රවුටර්ස් හෝ පෞද්ගලික පරිගණකවලට ඒවාහි Administration බලතල සහිත පුද්ගලයාගේ අවසරයෙන් තොරව පිවිසිය නොහැකිය.නමුත් එකින් එක සොයා බැලුව හොත් Default User name ,Password සහිත රවුටර්ස් ආදිය ඔබට සොයා ගැනීමට හැකිවේවි.Default User names,Passwords තියෙන ලංකාවේ Routers නම් Shodan Search Engine එකෙනුත් හොයාගන්න පුලුවන්. කෙසේ නමුත් මේ ලිපියෙන් සාකච්ඡා කරන්නේ ඒ ආකාරයේ අනවසර ඇතුලුවීම් සම්බන්ධව නොවේ.සමහර අවස්ථාවල Share Folders සහිත පරිගණක මේ Scan results අතරේ තිබිය හැකිය.බොහෝවිට එම Share Folders වලට ඕනෑම අයෙකුට ඇතුලු වි අන්තර්ගතය පහසුවෙන්ම බලා ගත හැකිය.මෙහිදී ඔබට කරන්නට තිබෙන්නේ Folder එක මත Right Click කර EXplore යන්න තෝරා දිම හෝ Double Click කිරීමයි.එවිට අදාල Folder විවෘත වන අතර ඒ තුල තිබෙන ගොනු විවෘත කිරීම ඔබේ අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය මත රදා පවතියි.බොහෝවිට එම ගොනු (Images,Documents,Videos..) ඔබේ පරිගණකය ඔස්සේ විවෘත කීරීම,වෙනස් කිරීම ,බාගත කර ගැනීම ආදිය සිදුකල හැකිය.Backdoor ,Keyloggers ආදී හානිකර දෑ Share Folders තුලට ඇතුල් කිරීමේ හැකියාව තිබේද යන්න මා දන්නේ නැත.කෙසේ නමුත් වසර 3-4කට හමුවු පෞද්ගලික පරිගණකයකට Keylogger එකක් ඇතුල් කල මුත් එය දිගින් දිගටම එම පරිගණකයේ ප්රතිවෛරස මෘදුකාංගය හෝ ඔස්සේ ඉවත් කරන බවක් දක්නට ලැබිණි.
Share Folder ඇතුලත
Advanced IP Scanner භාවිතා කරන අයුරු
මෙන්න Scanning Results වලට ලැබුණු උපාංග කිහිපයක Login Pages
A router login page
FTP server login page
Http server login page