බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    තැබෑරුමේ සියළුම බේබද්දන්ගේ සියළුම බලාපොරොත්තු ඉටුවෙන නීරෝගීමත් නව වසරක් වේවා...!!!
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මත්පැන් ලෝලී සියලුම දෙනාට බෝතල් මිල අඩුව්න ලිමිට් එකට බොන්න ලැබෙන සියලු පැතුම් ඉටුවන නිදුක් නිරෝගී භාවය වැඩිවන සෞභාග්‍යමත් සුභම සුභ නව වසරක් වේවා.​
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උණු වතුර සද්ද බද්ද වහල ගනින් *** ඒක
    31 රෑ කවුද හු*** පැනල කැඩුවේ මේක
    ආණ්ඩු වට්ටන සද්ද වද්ද පට්ට හු**
    අපි ගහපු ගැම්ම වෙරි බහිනවා වේ* පු**
    ඊස්ට් ඇන්ඩ් වෙස්ට් ඕන හු*** ඉස් ද බෙස්ට්
    මේව ඇම්ම ගහන කාලේ කුඩු මද* ෆ*
    ගන්ජ සිරා ගහන බ්‍රා ත්‍රෝවින්
    වට් ද ෆ*
    එලවල දාපන් දුප්පත් හු**ල
    ලංකාව කුඩු ෆක්

    jeA6LPE.jpg


    JogLyUZ.jpg


    mIluSRY.jpg


    lc1K03q.jpg


    LM40Vy4.jpg


    FYgQ9zl.jpg


    dGNYgRG.jpg


    KQbJRCm.jpg


    vKUbj9L.jpg


    වී සෙලෙබ්ට්‍රට් ගුඩ් ගවන්ස්
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    මත්පැන් ලෝලී සියලුම දෙනාට බෝතල් මිල අඩුව්න ලිමිට් එකට බොන්න ලැබෙන සියලු පැතුම් ඉටුවන නිදුක් නිරෝගී භාවය වැඩිවන සෞභාග්‍යමත් සුභම සුභ නව වසරක් වේවා.​

    gifs_23.gif
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    UOTE=Mal Baba;19508042]උණු වතුර සද්ද බද්ද වහල ගනින් *** ඒක
    31 රෑ කවුද හු*** පැනල කැඩුවේ මේක
    ආණ්ඩු වට්ටන සද්ද වද්ද පට්ට හු**
    අපි ගහපු ගැම්ම වෙරි බහිනවා වේ* පු**
    ඊස්ට් ඇන්ඩ් වෙස්ට් ඕන හු*** ඉස් ද බෙස්ට්
    මේව ඇම්ම ගහන කාලේ කුඩු මද* ෆ*
    ගන්ජ සිරා ගහන බ්‍රා ත්‍රෝවින්
    වට් ද ෆ*
    එලවල දාපන් දුප්පත් හු**ල
    ලංකාව කුඩු ෆක්















    KQbJRCm.jpg




    වී සෙලෙබ්ට්‍රට් ගුඩ් ගවන්ස්[/QUOTE]

    මොනවද බන් මේ?:eek: නයි විසද...?:rofl: බලන් ගියාම උඹ නේහ් බන් මේකේ පට්ටම බේ බද්දා...:lol: මම නම් මේ 2016 නවත්තන්න කියලා බන් බැලුවේ...:sorry: ඉඳලා හිටලා බියර් එකක් ගහනවා..:yes: නෝ හාර්ඩ් ලිකර්...:no:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    UOTE=Mal Baba;19508042]උණු වතුර සද්ද බද්ද වහල ගනින් *** ඒක
    31 රෑ කවුද හු*** පැනල කැඩුවේ මේක
    ආණ්ඩු වට්ටන සද්ද වද්ද පට්ට හු**
    අපි ගහපු ගැම්ම වෙරි බහිනවා වේ* පු**
    ඊස්ට් ඇන්ඩ් වෙස්ට් ඕන හු*** ඉස් ද බෙස්ට්
    මේව ඇම්ම ගහන කාලේ කුඩු මද* ෆ*
    ගන්ජ සිරා ගහන බ්‍රා ත්‍රෝවින්
    වට් ද ෆ*
    එලවල දාපන් දුප්පත් හු**ල
    ලංකාව කුඩු ෆක්















    KQbJRCm.jpg




    වී සෙලෙබ්ට්‍රට් ගුඩ් ගවන්ස්

    මොනවද බන් මේ?:eek: නයි විසද...?:rofl: බලන් ගියාම උඹ නේහ් බන් මේකේ පට්ටම බේ බද්දා...:lol: මම නම් මේ 2016 නවත්තන්න කියලා බන් බැලුවේ...:sorry: ඉඳලා හිටලා බියර් එකක් ගහනවා..:yes: නෝ හාර්ඩ් ලිකර්...:no:
    [/QUOTE]
    :P
    eka eka ussan ena ewa thamai
    samahara ewa masa deka thuna pal karapuwa freezer wala
    උඹ කියන එක හරි කියල මටත් හිතෙනවා මොකද
    අර සචිය එහෙම හම්බුනාම කියන්නෙ
    ඔහොම බොන්න එපා යකෝ තෝ මැරෙයි කියලා
    නවත්තනව කියල කියන්න පුළුවන්
    හැබැයි බොන්න ඕන හැඟීම නවත්තන්න බැහැ
    එකටම හරියන එවුන් තමයි ඉන්නෙත්
    මොකෝ එක ඒකා එක එක ඒවා උස්සන් එනවා
    උන්ටත් ඉතින් දැන් නොබී ඉන්න බෑ උදේ කිරි එක වගේ
    සිගරට් එකත් කටින් මදි වෙලා නහයෙන් අදින තත්වෙට යනවා
    මරණය තමයි පැතුම
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions

    උඹ කියන එක හරි කියල මටත් හිතෙනවා මොකද
    අර සචිය එහෙම හම්බුනාම කියන්නෙ
    ඔහොම බොන්න එපා යකෝ තෝ මැරෙයි කියලා
    නවත්තනව කියල කියන්න පුළුවන්
    හැබැයි බොන්න ඕන හැඟීම නවත්තන්න බැහැ
    එකටම හරියන එවුන් තමයි ඉන්නෙත්
    මොකෝ එක ඒකා එක එක ඒවා උස්සන් එනවා
    උන්ටත් ඉතින් දැන් නොබී ඉන්න බෑ උදේ කිරි එක වගේ
    සිගරට් එකත් කටින් මදි වෙලා නහයෙන් අදින තත්වෙට යනවා
    මරණය තමයි පැතුම

    තොට කිව්වට අහන්නෙ නෑ නෙ..
    බොන එක නම් කමක් නෑ කියමු කො..
    සිගරට් එක නම් වහක් බං..
    උබේ පුකට බටේ ගහල දුන් සහතිකේ තමයි ගන්න වෙන්නෙ..


    4raLeGZ.jpg


    මම නම් මතට තිත..
    ඕනද ඕනද.. :rofl:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    මොනවද බන් මේ?:eek: නයි විසද...?:rofl: බලන් ගියාම උඹ නේහ් බන් මේකේ පට්ටම බේ බද්දා...:lol: මම නම් මේ 2016 නවත්තන්න කියලා බන් බැලුවේ...:sorry: ඉඳලා හිටලා බියර් එකක් ගහනවා..:yes: නෝ හාර්ඩ් ලිකර්...:no:
    :P
    eka eka ussan ena ewa thamai
    samahara ewa masa deka thuna pal karapuwa freezer wala
    උඹ කියන එක හරි කියල මටත් හිතෙනවා මොකද
    අර සචිය එහෙම හම්බුනාම කියන්නෙ
    ඔහොම බොන්න එපා යකෝ තෝ මැරෙයි කියලා
    නවත්තනව කියල කියන්න පුළුවන්
    හැබැයි බොන්න ඕන හැඟීම නවත්තන්න බැහැ
    එකටම හරියන එවුන් තමයි ඉන්නෙත්
    මොකෝ එක ඒකා එක එක ඒවා උස්සන් එනවා
    උන්ටත් ඉතින් දැන් නොබී ඉන්න බෑ උදේ කිරි එක වගේ
    සිගරට් එකත් කටින් මදි වෙලා නහයෙන් අදින තත්වෙට යනවා
    මරණය තමයි පැතුම
    [/QUOTE]
    :D same here ban..මටත් ඉන්නේ බොන හැත්තක්... වීක් එන්ඩ් එකේ බොන්න බලාගෙන ඉන්නේ.. මම සද්ද වහලා ඉද්දි කෝල් කරලා අහනවා බෝතලයක් තියෙනවා වරෙන් බොන්න කියලා... බෑ කියන්නත් බෑ බන්...

    බොන එක අඩු කරපන් මචන්.... මාසෙකට උපරිම එකක් දෙකක් තියා ගනින්.. කොච්චර උනත් පොඩි ශොට් එකක් දාලා සැර මොනා හරි කටට දාගෙන කයියක් ගහලා ප්‍රශ්න කථා කරලා සින්දුවක් කියන තරම් ආතල් එකක් නෑ.. බොන එකා තමයි ඒක දන්නේ.. හික් හික්...
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔව් සහෝ.:yes: ඔන්න අපි ආවා.:D පට්ට මහන්සියි. ඒ වගේම පොඩි උන්ව දාලා ආවෙ මාරම දුකකින් මේ සැරේ. :(:(:(:(:(:(


    :eek::eek:

    ඒකනම් එහෙම තමයි නේ....

    ඉන්න තැනක එළට ඉන්න...ජයවේවා
    11.gif
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මද පමණට මත පදමට වැදෙන සද
    මනස්ගාත ඇහැරෙයි හිස් කබල් යට
    අමතක කර ඇති බව තව දිනක් හෙට
    ගී ගගුලකි සුදු නිකොටින් වලළු යට

    රුවන් බන්දුජීව. (රුවන් එලකිරියෙ හිටිය එලම කවියෙක්. දැන්නම් එන්නේ නෑ. මී මැස්සා, මී හරකා ප්‍රොෆයිල් දෙක පොරගෙ.ලහදි මීලග මීවිත නම් කවි පොත (2014) පල කලා)
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    රන්වන් රන්වන් ගත බබලනවා
    හිනා කටින් කිරි පෙණ උතුරනවා
    හිනා බුබුලු කට කොනින් පෙරෙනවා
    ඒ දුටු තරමින් හිත මත් වෙනවා

    ඒ කට මේ කට ළඟට අදිනවා
    දෑස පියා එක හුස්මක් බොනවා
    ඈත තියන්නට හිත නැති වෙනවා
    බීගෙන බීගෙන ඉන්න හිතෙනවා

    හීතලේම උඹ ළඟට ඇඳෙනවා
    දෑත දෙපය ඇඟ උණුහුම් වෙනවා
    වාත හන්දි කැක්කුම් දුරු වෙනවා
    බූතයන්ට ඇති බය නැති වෙනවා

    මේසේ අපි උඹ වටව සිටිනවා
    දෑසේ නිදි මත මතට ඇරෙනවා
    රාසේ කළ හැම දේම කියනවා
    මාසේ පඩියම උඹට පුදනවා

    නො තේරේය තම තරම පමාණේ
    හිතේ දුකට බේතයි අනුපානේ
    පොතේ කියන බණ වෙයි අඩමානේ
    නැතේ නුඹට සම වෙන අන් පානේ

    පෙරයම අපි උඹ ළඟට ඇදෙනවා
    මද්දිම වනතුරු එකට සිටිනවා
    අලුයම එක ළඟ වැටී නිදනවා
    තුන්යමටම මට උඹ සිහි වෙනවා


    බීර : මහගම සේකර, සක්වා ලිහිණි .
     
    Status
    Not open for further replies.