SLT vs Dialog

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,842
    31,623
    113
    a_Tq_Ay_Kn_TM.png


    දැන් ඉතිං SLT එකට අකුලාගෙන ඉන්න තමයි වෙන්නෙ. කුණු ලෝභකමට data නොදී තව ඉඳපියව්. :angry::angry::angry:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    maath thawa tika dawasak balala dialog gannawa. mona unath slt stable ban. anith eewa wage data tika horata washpa karala danne naha.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,842
    31,623
    113
    maath thawa tika dawasak balala dialog gannawa. mona unath slt stable ban. anith eewa wage data tika horata washpa karala danne naha.

    මොනව උනත් බං තමන්ගෙ customer රැකගන්න data ටිකක් දෙන්න බැරිනම් මොකද්ද ඒක? දැන් මේකෙ ඔක්කොම dialog එකට මාරු උනාම සිරිසේනගෙ මල්ලි dialog වල ලොක්ක වෙයිද දන්නෙ නැහැ? දේශපාලුවෝ තමයි රටේ service කන්නෙ බං. :angry:
     

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    mageth slt test line eka yesterday idan limited :( dialog ekakuth gannawa heta signal check karala :D
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,842
    31,623
    113
    SLT un ea kale indan ape pocket ekata keliya

    කියල වැඩක් නැහැ බං. මෙන්න උන්ගෙ අතීත unlimited මතක සටහනක් මගෙ ලඟ තිබුන :rofl:


    slt.png
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,842
    31,623
    113
    Google Loon awama kohomath data wadi karanna wei fixed plan wala.

    කොරයි බලං හිටපං. උඩ බැලුමක් යැව්වට data නිකං transmit වෙන්නෙ නැහැ. ඒකට local ISP කෙනෙක් thru transmit කරන්න වෙනවා. ඉතිං මෙහෙ ඉන්න local ISP මොකාද? අනික TRCSL එවුන් තමයි මෙහෙට අනික් රටවල ISP ලට එන්න දෙන්නෙ නැත්තෙ. ඉතිං නිකම්ම මෙහෙ monopoly එකක් හැදිල තියෙන්නෙ. :angry:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මොනව උනත් බං තමන්ගෙ customer රැකගන්න data ටිකක් දෙන්න බැරිනම් මොකද්ද ඒක? දැන් මේකෙ ඔක්කොම dialog එකට මාරු උනාම සිරිසේනගෙ මල්ලි dialog වල ලොක්ක වෙයිද දන්නෙ නැහැ? දේශපාලුවෝ තමයි රටේ service කන්නෙ බං. :angry:

    :rolleyes::rolleyes::rolleyes:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,842
    31,623
    113
    SLT ekath nikan inna ekak na... thawa 10 GB dewei competition ekata...

    දෙන්න පටන් ගන්නොකොට උන්ගෙ traffic එකෙන් බාගයකටත් වඩා dialog වලට යයි. "අශ්වයා ගිහාම ඉස්තාලෙ වහන ටෙලිකොම්" :rofl: මේවගෙ ඉන්න marketing ලොක්කොන්ට සබන් විකුණන්න වෙයි ඉස්සරහට මොකද මුන් මිනිස්සුන්ට සබන් බෝලනෙ බං පෙන්නනෙ. :angry:
     
    Last edited: