maath thawa tika dawasak balala dialog gannawa. mona unath slt stable ban. anith eewa wage data tika horata washpa karala danne naha.

SLT un ea kale indan ape pocket ekata keliya

Google Loon awama kohomath data wadi karanna wei fixed plan wala.

මොනව උනත් බං තමන්ගෙ customer රැකගන්න data ටිකක් දෙන්න බැරිනම් මොකද්ද ඒක? දැන් මේකෙ ඔක්කොම dialog එකට මාරු උනාම සිරිසේනගෙ මල්ලි dialog වල ලොක්ක වෙයිද දන්නෙ නැහැ? දේශපාලුවෝ තමයි රටේ service කන්නෙ බං.![]()


Google Loon awama kohomath data wadi karanna wei fixed plan wala.

SLT ekath nikan inna ekak na... thawa 10 GB dewei competition ekata...
මේවගෙ ඉන්න marketing ලොක්කොන්ට සබන් විකුණන්න වෙයි ඉස්සරහට මොකද මුන් මිනිස්සුන්ට සබන් බෝලනෙ බං පෙන්නනෙ. 