~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

dushan135

Active member
  • Oct 19, 2010
    524
    94
    28
    Mokadda dapu font eka? Sysyem/etc/falbackfont ekat wenas kalada? Okata hoda article ekak tiyanawa google karala balanna.

    aluth update wala sinhla thiynwa nea ban
    Mokak da Rom version eka dan thiyna

    danna one okkoma damma bn... LBhashitaComplexSans,iskpotha,droidsanfallback

    me tinne ena widiya..browser ekata wada

    155madh.jpg

    google+ eka wage app walata awul
    243jigo.jpg
     
    Hansa13

    Member
    Jan 26, 2013
    562
    30
    0

    mkdda awlak?/ :oo:

    mokakda wenna ona

    රොම් එකක් දාලා කෙළවුනා.. :dull: තව බැටරි බහින්නත් ගත්තා.. මන් හිතුවේ phone එකට මොකක්හරි වුණා කියලා. Black Screen එකේ හිරවෙලත් තිබ්බා.. බැටරි අවුල ගොඩක් අයට තියෙනවනේ නේද.. මන් ගහපු පොර්ට් එකෙන් කලින් හොදට බැටරි තිබ්බා කිව්වා phone එකක බැටරි ඉක්මනට බහින්න ගත්තා.. :dull: දන්න කෙනෙක්ගෙන් උදව් ගන්න බැලුවේ.. එහෙම අවුල් යනවද? තව 813 එක 811 වෙලා.. :( චිප් එකට මොකක්හරි වෙලාද? :dull: රොම් අවුල හරි.. මන් වැරදියට දාලා.. බැටරි එකයි.. 811 ප්‍රස්නේ..
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,677
    547
    113
    www.xiaomilanka.blogspot.com
    රොම් එකක් දාලා කෙළවුනා.. :dull: තව බැටරි බහින්නත් ගත්තා.. මන් හිතුවේ phone එකට මොකක්හරි වුණා කියලා. Black Screen එකේ හිරවෙලත් තිබ්බා.. බැටරි අවුල ගොඩක් අයට තියෙනවනේ නේද.. මන් ගහපු පොර්ට් එකෙන් කලින් හොදට බැටරි තිබ්බා කිව්වා phone එකක බැටරි ඉක්මනට බහින්න ගත්තා.. :dull: දන්න කෙනෙක්ගෙන් උදව් ගන්න බැලුවේ.. එහෙම අවුල් යනවද? තව 813 එක 811 වෙලා.. :( චිප් එකට මොකක්හරි වෙලාද? :dull: රොම් අවුල හරි.. මන් වැරදියට දාලා.. බැටරි එකයි.. 811 ප්‍රස්නේ..

    Pm ekak daapn
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113
    danna one okkoma damma bn... LBhashitaComplexSans,iskpotha,droidsanfallback

    me tinne ena widiya..browser ekata wada

    google+ eka wage app walata awul
    243jigo.jpg

    2015-12-1අප්ඩේට් එකේ ආව සිංහල ෆොන්ට් එක.. කාටහරි ඕනවෙයි කියල ඔන්න අප් කලා

    NotoSansSinhala-Bold
    NotoSansSinhala-Regular

    https://www.mediafire.com/?2cl8fm06g7n7017

    ඔය අප්ඩේට් එකේ ෆොන්ට් 2 එවත් දාල බලන්න
    Droied Sans fallback දානකොට Replace නෙව්යි කලින් එක Delete කරලම දාන්න
     
    tennakoon.profes

    Junior member
  • Jan 1, 2011
    92
    4
    8
    danna one okkoma damma bn... LBhashitaComplexSans,iskpotha,droidsanfallback

    me tinne ena widiya..browser ekata wada

    155madh.jpg

    google+ eka wage app walata awul
    243jigo.jpg
    Mama lbhashitacomplex, notosans sinhala fonts googlelagen bagnna puluwan, tamai damme hodata wada. System/fonts walat copy karala permission hadanna itapasse system/ets/fallbackfonts.xml gihin fonts danna.

    http://blog.malinthe.com/2014/04/how-to-get-perfect-sinhala-text-on-android-4-4-kitkat/
    Me link eken balaganna
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113
    රොම් එකක් දාලා කෙළවුනා.. :dull: තව බැටරි බහින්නත් ගත්තා.. මන් හිතුවේ phone එකට මොකක්හරි වුණා කියලා. Black Screen එකේ හිරවෙලත් තිබ්බා.. බැටරි අවුල ගොඩක් අයට තියෙනවනේ නේද.. මන් ගහපු පොර්ට් එකෙන් කලින් හොදට බැටරි තිබ්බා කිව්වා phone එකක බැටරි ඉක්මනට බහින්න ගත්තා.. :dull: දන්න කෙනෙක්ගෙන් උදව් ගන්න බැලුවේ.. එහෙම අවුල් යනවද? තව 813 එක 811 වෙලා.. :( චිප් එකට මොකක්හරි වෙලාද? :dull: රොම් අවුල හරි.. මන් වැරදියට දාලා.. බැටරි එකයි.. 811 ප්‍රස්නේ..

    1 තව 813 එක 811 වෙලා.. :( චිප් එකට මොකක්හරි වෙලාද? :no:රොම් එකෙන් ඕක වෙනස් වෙන්නේ

    2බැටරි බහිනව වැඩියි ද තාම... දැම්ම රොම් එකේ ලින්ක් එක දාපන් බලන්න
     
    Hansa13

    Member
    Jan 26, 2013
    562
    30
    0
    1 තව 813 එක 811 වෙලා.. :( චිප් එකට මොකක්හරි වෙලාද? :no:රොම් එකෙන් ඕක වෙනස් වෙන්නේ

    2බැටරි බහිනව වැඩියි ද තාම... දැම්ම රොම් එකේ ලින්ක් එක දාපන් බලන්න

    http://update.miui.com/updates/v1/fullromdownload.php?d=wt88047_global&b=X&r=global&n=
    ඕක..
    බටරි අවුල හරි. මන් බ්‍රවුසින් කරන්න වයිපයි පවිච්චි කරනවා. ඉසුරුගෙ දවසින් වගෙ ඉවරලු.. එහෙනම් අවුලක් නැහැනේ. එක ගාන වගේ.. හරියටම බලාගන්න තිබ්බානම් හොඩයි.
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Xiaomi එකක් ගත්තාම කොම්පියුටර් එකට උබුන්ටු දැම්මා වගේ වෙයිද? Google play store නැති හින්දා app දාගන්න බැරිවෙයිද?.
     
    dushan135

    Active member
  • Oct 19, 2010
    524
    94
    28
    ඔය අප්ඩේට් එකේ ෆොන්ට් 2 එවත් දාල බලන්න
    Droied Sans fallback දානකොට Replace නෙව්යි කලින් එක Delete කරලම දාන්න

    Mama lbhashitacomplex, notosans sinhala fonts googlelagen bagnna puluwan, tamai damme hodata wada. System/fonts walat copy karala permission hadanna itapasse system/ets/fallbackfonts.xml gihin fonts danna.

    http://blog.malinthe.com/2014/04/how-to-get-perfect-sinhala-text-on-android-4-4-kitkat/
    Me link eken balaganna

    machan puluwannam mata ubalage fallbackfonts.xml file eka denawada? PM ekak danawada?
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    mama gaththa geekbuying eke. danatanm awulak na. hira wenne na. smooth.speed ekath hodai.batery ekath hodai.

    01)mach battery kocchra wela tiyenwada?
    02) geekbuying eken gennuwama tax wadinne nadda
    03)dan kocchrakalda phone eka aragena
    04)keeyakata wage genna puluwanda? can you share link?
     
    dushan135

    Active member
  • Oct 19, 2010
    524
    94
    28
    01)mach battery kocchra wela tiyenwada?
    02) geekbuying eken gennuwama tax wadinne nadda
    03)dan kocchrakalda phone eka aragena
    04)keeyakata wage genna puluwanda? can you share link?

    mamanm dawas ekahamarak withara tiyagannawa/game gahan na.wifi walin thama net yanne. TNT shipping gennuwe.rs 300k wage tax waduna. dan maasayak wage thama. mamanm promotion ekakin aduwata gaththe. $249 kata.

    link
     
    Status
    Not open for further replies.