තියන කෙනෙක් මට rs 5000ක් දෙන්න plz ලොකු උදවුවක්
priyasadm4 Junior member Aug 16, 2013 301 18 18 Jan 2, 2016 #1 තියන කෙනෙක් මට rs 5000ක් දෙන්න plz ලොකු උදවුවක්
S SRI305 Member Mar 17, 2013 866 62 0 Jan 2, 2016 #2 uba baluwoth salli illanawa. ai bun kudu walatawath uba abbahi welada? ube hama tread ekakama salli illanawa
uba baluwoth salli illanawa. ai bun kudu walatawath uba abbahi welada? ube hama tread ekakama salli illanawa
Chamath2015 Member Aug 29, 2015 4,745 576 0 Moratuwa Jan 3, 2016 #3 onna machan dollar 100 jk ban, bump ekak duna
Malith Malli Member Dec 23, 2015 619 138 0 Jan 3, 2016 #6 හිටපන් පොඩ්ඩක් උබ heroine ගහනවා නේ ඇත්ත කියපන්
**cut Well-known member Feb 9, 2008 15,037 1,315 113 Kandy Jan 3, 2016 #7 Hayao said: Click to expand...
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Jan 3, 2016 #8 ehema illapuhama kohomada bn denne? uba koheda inne?
shameera89 Well-known member Jun 26, 2013 16,306 12,559 113 Piliyandala Jan 3, 2016 #11 සල්ලි තමා බන් ඔක්කොටම ඕනේ අද කාලේ
freak88 Member Nov 15, 2008 12,945 1,172 0 Verified ✔ Jan 3, 2016 #12 ඔනලයි සල්ලි හොයන්නත් බැහැ බන් සල්ලි ඉල්ලුවට දෙන්නේත් නැහැ බම් පරට බැහැලා හිතවතෙක් ගෙන් ඉල්ලන්න වෙනවා
S Sunil dinawamu Well-known member Aug 12, 2015 2,303 2,107 113 Jan 3, 2016 #15 දැන් උබම නේද අර "මුදල් හොයන ලේසි විදි" කියල දෙන Thread එකක් දැම්මේ? (http://www.elakiri.com/forum/showthread.php?t=1702035) මේකත් එහෙම එක විදියක්ද? එහෙම නැත්නම් ඇත්තටම උබට හදිසි අවශ්‍යතාවක්ද?
දැන් උබම නේද අර "මුදල් හොයන ලේසි විදි" කියල දෙන Thread එකක් දැම්මේ? (http://www.elakiri.com/forum/showthread.php?t=1702035) මේකත් එහෙම එක විදියක්ද? එහෙම නැත්නම් ඇත්තටම උබට හදිසි අවශ්‍යතාවක්ද?
Tramadol Well-known member Jul 20, 2014 13,649 7,985 113 Kotahena Jan 3, 2016 #16 මේ ආණ්ඩුවෙන් වත් නෑනේ කිසිම මේකක් නෙද මචන්?
Tramadol Well-known member Jul 20, 2014 13,649 7,985 113 Kotahena Jan 3, 2016 #17 ඇයි බන් ගෙදර රත්තරන් හරි මොනවහරි තියෙනවනම් උගසට තියල බැංකුවකින් කීයක් හරි ගනින්කෝ
labu gediya Well-known member Dec 14, 2012 8,594 1,562 113 45 Weligama, Sri Lanka Jan 3, 2016 #18 hethuwa kiyapanko issara wela.
ratadel Well-known member Mar 27, 2007 2,430 516 113 දෙල්ගස මුදුනේ Jan 3, 2016 #19 මම හිතන්නේ නෑ online කවුරුවත් ඔය වගේ ගානක් උඹට දෙයි කියල. දැන් කාලේ ආතල් දෙන එවුන්, හොරු ඉන්න විදියට හැමෝම දිහා මිනිස්සු සැකෙන් බලන්නේ සිරාවටම මොකද බන් අවුල? උඹට සල්ලි වලින් සෑහෙන කරදර තියෙනවනේ උඹ binary කරනවා නේ? ආයේ loss උනාද? Binary හරි Forex හරි Freelancing හරි ගොවිතැන හරි ඔය මොක කරත් එක ආදායම් මාර්ගයක් විතරක් තියාගන්න එපා මචං. එතකොට ඒ ආදායම් මාර්ගය වැටිච්ච ගමන් උඹත් වැටෙනවා. උඹ binary වලින් හම්බ කරන ඒවා ටිකක් යොදවල තව පොඩියට මොනවහරි පටන් ගනින්. ලක්ෂ ගණන් හම්බ කරන එකක් නෙවේ. පොඩි දෙයක් හරි. දැන් මේ වෙලාවේ උඹට රුපියල් 5000ත් සෑහෙන වටිනවනේ Ebay selling, Adsense වගේ දෙයක් පටන් ගනින් පොඩියට. නැත්නම් offline business එකක් හරි කමක් නෑ. මාසෙට දෙතුන් දාහක් හරි හොයන්න try කරපන් දෙවෙනි income stream එකකින්
මම හිතන්නේ නෑ online කවුරුවත් ඔය වගේ ගානක් උඹට දෙයි කියල. දැන් කාලේ ආතල් දෙන එවුන්, හොරු ඉන්න විදියට හැමෝම දිහා මිනිස්සු සැකෙන් බලන්නේ සිරාවටම මොකද බන් අවුල? උඹට සල්ලි වලින් සෑහෙන කරදර තියෙනවනේ උඹ binary කරනවා නේ? ආයේ loss උනාද? Binary හරි Forex හරි Freelancing හරි ගොවිතැන හරි ඔය මොක කරත් එක ආදායම් මාර්ගයක් විතරක් තියාගන්න එපා මචං. එතකොට ඒ ආදායම් මාර්ගය වැටිච්ච ගමන් උඹත් වැටෙනවා. උඹ binary වලින් හම්බ කරන ඒවා ටිකක් යොදවල තව පොඩියට මොනවහරි පටන් ගනින්. ලක්ෂ ගණන් හම්බ කරන එකක් නෙවේ. පොඩි දෙයක් හරි. දැන් මේ වෙලාවේ උඹට රුපියල් 5000ත් සෑහෙන වටිනවනේ Ebay selling, Adsense වගේ දෙයක් පටන් ගනින් පොඩියට. නැත්නම් offline business එකක් හරි කමක් නෑ. මාසෙට දෙතුන් දාහක් හරි හොයන්න try කරපන් දෙවෙනි income stream එකකින්