What is the best IT company to get experience?

Necromancer

Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Machan what Sri lankan IT company experience considered valuable and demanding in terms of locally and internationally?
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Overall experience එකක් ගන්න හොඳම small & medium scale IT firms තමයි ... නම තියෙන ලොකු company එකකට සෙට් උනොත් ඉතින් නිකන් garment factory එකක බොත්තම් අල්ලනව වගෙ වැඩක් තමයි ... project එක මොකද්ද කියල දන්නෙත් නෑ උන් කියන වැඩේ විතරක් කරල අනිත් වැඩ වලට හොට දාන්නැතුව ඉන්නයි තියෙන්නෙ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    සත්‍ය කතාව
    මට එහෙම IT ම විතරක් කරන ඒවා අල්ලන්නෙම නැහැ ජීවිතේට යන්නෙම නැහැ
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Overall experience එකක් ගන්න හොඳම small & medium scale IT firms තමයි ... නම තියෙන ලොකු company එකකට සෙට් උනොත් ඉතින් නිකන් garment factory එකක බොත්තම් අල්ලනව වගෙ වැඩක් තමයි ... project එක මොකද්ද කියල දන්නෙත් නෑ උන් කියන වැඩේ විතරක් කරල අනිත් වැඩ වලට හොට දාන්නැතුව ඉන්නයි තියෙන්නෙ

    eka hari aiya. eth api interview ekakata giyoth loku company ekaka weda karala thiye nam ekata maara widihata value add wenawa neda
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    eka hari aiya. eth api interview ekakata giyoth loku company ekaka weda karala thiye nam ekata maara widihata value add wenawa neda
    හදිස්සියෙවත් ලොකුම එකක ඉඳලා අයින් වෙලා
    ඊට පහල එකකට යනකොට
    උන් අහනවනේ ඇයි අරවගේ එකකින් අයින් උනේ කියලා
    එතකොට දීපන්කො උත්තර
    ට්‍රේනින් වගේ කියල නම් ශේප් වෙන්න පුළුවන් ;)
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    හදිස්සියෙවත් ලොකුම එකක ඉඳලා අයින් වෙලා
    ඊට පහල එකකට යනකොට
    උන් අහනවනේ ඇයි අරවගේ එකකින් අයින් උනේ කියලා
    එතකොට දීපන්කො උත්තර
    ට්‍රේනින් වගේ කියල නම් ශේප් වෙන්න පුළුවන් ;)

    Ekath aththa machan.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Overall experience එකක් ගන්න හොඳම small & medium scale IT firms තමයි ... නම තියෙන ලොකු company එකකට සෙට් උනොත් ඉතින් නිකන් garment factory එකක බොත්තම් අල්ලනව වගෙ වැඩක් තමයි ... project එක මොකද්ද කියල දන්නෙත් නෑ උන් කියන වැඩේ විතරක් කරල අනිත් වැඩ වලට හොට දාන්නැතුව ඉන්නයි තියෙන්නෙ
    මෙකනම් ඇත්තහ් කතාව :yes::yes::yes:
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,109
    958
    113
    V
    Overall experience එකක් ගන්න හොඳම small & medium scale IT firms තමයි ... නම තියෙන ලොකු company එකකට සෙට් උනොත් ඉතින් නිකන් garment factory එකක බොත්තම් අල්ලනව වගෙ වැඩක් තමයි ... project එක මොකද්ද කියල දන්නෙත් නෑ උන් කියන වැඩේ විතරක් කරල අනිත් වැඩ වලට හොට දාන්නැතුව ඉන්නයි තියෙන්නෙ

    100% true unless you get in as a management trainee:yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,448
    17,436
    113
    Auckland
    go to a smaller company.
    big companies dont give actual training. they will ask you to do something specific and thats it. But if you go to a smaller company they might even let you design some parts of their system. thats what matters in the beginning.
    telling with experience :D
     
    gihan798114

    Member
    Jun 8, 2015
    613
    87
    0
    Krypton
    go to a smaller company.
    big companies dont give actual training. they will ask you to do something specific and thats it. But if you go to a smaller company they might even let you design some parts of their system. thats what matters in the beginning.
    telling with experience :D

    amen! loku company walata dev giyama, wadak karaganna bari unoth apitath awul, untath awul. unta ubawa eliayata daana eka gemak naha, moko thawa godak un inna nisa, eth podi company ekak nan ubata personal development increase karaganna puluwan.

    personal life and office life hondata balance karaganna puluwan podi compny ekak nan ;)