මම එළකිරි එකට ඇවිත් තාම ටික දවසයි. A/L කරලා ගෙදර ඉන්න ටිකේ තමා forum එක ගැන දැන ගත්තේ. කලින් දෙතුන් පාරක් සින්දු වලට නම් ඇවිල්ල ඇති. පට්ට site එකක්. වැදගත් thread එකක්වත් නොදා මේක දාන්න උනාට සොරි මචන්ලා 
මෙන්න මේකයි ප්‍රශ්නේ;
මම දෙවෙනි පාරට A/L කරා. MATHS. results BCC. Z එක 1.03 ගානක් .මම SLIIT එකට යන්නයි බැලුවේ. Electrical හරි mechanical හරි තමා කැමති. මේකේ ඉන්නවනේ මේ field එකේ වැඩ කරන අය.
1)SLIIT එකේ කරා කියල IESL හම්බ වෙන්නේ නැද්ද?
2)දැන් තියෙන විදියට එකෙන් කරලා IESL ගන්න තියෙන විදිය මොකද්ද?
3)ජොබ් එකක් කරද්දී degree එක කරපු uni. එක වැදගත් වෙන්නේ ජොබ් එක ගන්නකොට විතරද?
4)private bsc එකක් කරා කියල මොරටු වගේ msc එකක් කරන්න enter වෙන්න පුලුවන්ද?
දන්නා අයගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙනවා. මේ ප්‍රශ්නේ තියෙන ගොඩ දෙනෙක් ඇති. bump එකක්වත් දාගෙන යමන් මචන්ලා.
reply කරන උන්ට ආත්ම ගානකට rep ලැබේවා.