A/L අනාගෙන

J o c k e y

Member
Dec 17, 2015
119
8
0
මම එළකිරි එකට ඇවිත් තාම ටික දවසයි. A/L කරලා ගෙදර ඉන්න ටිකේ තමා forum එක ගැන දැන ගත්තේ. කලින් දෙතුන් පාරක් සින්දු වලට නම් ඇවිල්ල ඇති. පට්ට site එකක්. වැදගත් thread එකක්වත් නොදා මේක දාන්න උනාට සොරි මචන්ලා :sorry:

මෙන්න මේකයි ප්‍රශ්නේ;

මම දෙවෙනි පාරට A/L කරා. MATHS. results BCC. Z එක 1.03 ගානක් .මම SLIIT එකට යන්නයි බැලුවේ. Electrical හරි mechanical හරි තමා කැමති. මේකේ ඉන්නවනේ මේ field එකේ වැඩ කරන අය. :yes:

1)SLIIT එකේ කරා කියල IESL හම්බ වෙන්නේ නැද්ද?
2)දැන් තියෙන විදියට එකෙන් කරලා IESL ගන්න තියෙන විදිය මොකද්ද?
3)ජොබ් එකක් කරද්දී degree එක කරපු uni. එක වැදගත් වෙන්නේ ජොබ් එක ගන්නකොට විතරද?
4)private bsc එකක් කරා කියල මොරටු වගේ msc එකක් කරන්න enter වෙන්න පුලුවන්ද?

දන්නා අයගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙනවා. මේ ප්‍රශ්නේ තියෙන ගොඩ දෙනෙක් ඇති. bump එකක්වත් දාගෙන යමන් මචන්ලා.

reply කරන උන්ට ආත්ම ගානකට rep ලැබේවා. :D
 

despa

Active member
  • Jan 22, 2010
    704
    197
    43
    IESL sliit eke nam denne naaa......

    oni nam umbata IESl eke engineering degree ekak karanna puluwan...eka godak valid mchn....
    Sliit eke engineering nam karanna epa...wadaka naha...
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    3) Degree එක basic qualification එකක් විතරයි..job interview එකකදී ඔයාගේ බුද්ධිමත් කමයි, පෞර්ෂයයි තමයි වඩා වැදගත්

    4) පිළිගත් ආයතනයකින් උපාධියක් ලබා ගත්තොත් එහි ගැටළුවක් නැහැ
     
    • Like
    Reactions: Persius

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    උබට ඔය රෙසල්ට් එකෙන් පිසිකල් වගේ යන්න පුළුවන් (දිස්ත්‍රිකය අනුව). අයි තව පාරක් කරන්නේ නැත්තේ? උබට මොරටුවේ යන්න පුළුවන් තව පාරක් මහන්සිවෙලා කරප්පන් හොදට. ස්ලිට් යන්න කලින් පොදක් හිතපන් තුන්වෙනි පාර කරපන් හොදට මහන්සිවෙලා හැබැයි බොරුවට කරන්න එපා උබටම තමා අවැසි වයස යනවා සුබ පැතුම්!
     

    J o c k e y

    Member
    Dec 17, 2015
    119
    8
    0
    IESL sliit eke nam denne naaa......

    oni nam umbata IESl eke engineering degree ekak karanna puluwan...eka godak valid mchn....
    Sliit eke engineering nam karanna epa...wadaka naha...

    AI ban SLIIT eka wadak naha kiyanne? hethu monada? uba hithana hatiyata yanna thiyena hodama private eka mokadda?
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,677
    9,334
    113
    Private karala Mora MSC karanna senate eka approvel ona , une normally government ewata thama muline place eka denne ;)
     
    Nov 24, 2015
    167
    7
    0
    මගේ යාලුවෙක් AAB island 2 , district 1 maths ( it stream) වලින්. උබටත් සුබ පැතුම් කොල්ලෝ
     
    1)SLIIT එකේ කරා කියල IESL හම්බ වෙන්නේ නැද්ද? SLIIT ekekgenma ahapn hariyata danne
    2)දැන් තියෙන විදියට එකෙන් කරලා IESL ගන්න තියෙන විදිය මොකද්ද? no idea
    3)ජොබ් එකක් කරද්දී degree එක කරපු uni. එක වැදගත් වෙන්නේ ජොබ් එක ගන්නකොට විතරද? What Dewrangi Said.Couldn't have said that better
    4)private bsc එකක් කරා කියල මොරටු වගේ msc එකක් කරන්න enter වෙන්න පුලුවන්ද? Look for the answer for Q 3

    Do me a favour. Just do not let A/L decide your whole mo...ing life. It's just a bunch of exams where few people are selected to gain the free education further.

    Good Luck
     
    Last edited:

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,156
    870
    113
    ----- Hill City ----
    aye karapan..naththan rata palayan...mehe ewwata koi wele kela weida danne naha..anika mehe pvt ewage godak inne patta kabbo bn.boruwata engineer kiyanna degree karana ewun
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    1) ugc approved නම් අනිවා පුළුවන්.
    2) IESL එකේම හොඳ courses තියනවා. valid වැඩි.
    3) company එකක degree එක බලනවා අඩුයි. Talent එකට තමා place එක. ඒත් paper qualification, එකට අනිවා ඕනි.
    4) ලංකාවේ MSc කරන්න එපා. MBA වගේනම් shape.
     

    aravinda1023

    Active member
  • Jan 19, 2011
    243
    30
    28
    Kadawatha - Sri Lanka
    1)SLIIT එකේ කරා කියල IESL හම්බ වෙන්නේ නැද්ද?
    SLIIT 3 Year Electronic Engineering degree (Sheffield Hallam University) එකට IESL Affiliate Membership එක ලැබෙනව, Degree එක UGC Approved. හැබැයි government university වල Engineering degree කරපු උන්ට Associate Membership එක ලැබෙනව. SLIIT එකේ 4 Year Engineering degree දැන් පටන් අරගෙන තියනවා සමහර විට ඒවට Associate Membership එක ලැබෙයි.

    2)දැන් තියෙන විදියට එකෙන් කරලා IESL ගන්න තියෙන විදිය මොකද්ද?
    Affiliate Membership එක හම්බුනාට පස්සෙ IESL College එකේ Subjects කීපයක් කරල Associate Membership එක ගන්න පුළුවන් වෙයි. ඒ ගැන IESL එකෙන් අහල confirm කරගන්න.

    3)ජොබ් එකක් කරද්දී degree එක කරපු uni. එක වැදගත් වෙන්නේ ජොබ් එක ගන්නකොට විතරද?
    ඔව් එකත් ටිකක් බලපානව. හැබැයි තම තමන්ගෙ දක්ෂතාවය තමයි වැඩියෙන්ම බලපාන්නෙ. SLIIT වලට industry එකේ හොඳ පිළිගැනීමක් තියනව.

    4)private bsc එකක් කරා කියල මොරටු වගේ msc එකක් කරන්න enter වෙන්න පුලුවන්ද?
    මොරටුව MSc එකට private uni කට්ටිය ගන්නව අඩුයි. ඒ නිසා යන්න අමාරුයි. පේරාදෙණිය වගේ නම් අව්ලක් නැති වෙයි.
     

    J o c k e y

    Member
    Dec 17, 2015
    119
    8
    0
    Udaw illala thread ekak dammamath rep kapala :no::no:
     

    Attachments

    • dszgd.png
      dszgd.png
      14.5 KB · Views: 58
    Last edited: