web lite සිටweb family දක්වා...

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    නෙට් ලිමිටර් එක දැන් දැම්මා.
    ඊයේ සර්ෆ් කරන්න විතරක් 3.5 gb ගිහිල්ලා බන්. :oo::baffled:
     
    batta77

    Member
    Dec 25, 2012
    572
    15
    0
    නෙට් ලිමිටර් එක දැන් දැම්මා.
    ඊයේ සර්ෆ් කරන්න විතරක් 3.5 gb ගිහිල්ලා බන්. :oo::baffled:

    ඒක creak කරන විදිය කියන්න ගග මම try කලා creak file එක paste කරන්න බෑ
    :no::no::no:
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    ඒක creak කරන විදිය කියන්න ගග මම try කලා creak file එක paste කරන්න බෑ
    :no::no::no:

    මේ වචන මොන භාෂා වලට අයිති ඒවාද බන්??? :confused::confused: උබේ යතුරු පුවරුවේ මේ වගේ (.) (,) යතුරු නැද්ද? එහෙම නැත්නම් ඔබල ඔබලම ලොන්ත කූස් වෙලාද? :nerd::nerd:
     
    batta77

    Member
    Dec 25, 2012
    572
    15
    0
    මේ වචන මොන භාෂා වලට අයිති ඒවාද බන්??? :confused::confused: උබේ යතුරු පුවරුවේ මේ වගේ (.) (,) යතුරු නැද්ද? එහෙම නැත්නම් ඔබල ඔබලම ලොන්ත කූස් වෙලාද? :nerd::nerd:

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    එ්ක මම දැක්ෙක් නෑ
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඒක creak කරන විදිය කියන්න ගග මම try කලා creak file එක paste කරන්න බෑ
    :no::no::no:
    machan pc on karankota safe mode walin boot karapn ita psse crack eka dapan. mageth mulin wada karema naha.