ආතල් ගන්නවා සිංහලු එපා වෙලා ඉන්නේ :lol: යේ හෙට ඔෆිස් නේ. අතල් ටයිම් එක ඉවර වීගෙන යන්නේ :frown:
aruna1 Well-known member Apr 22, 2008 10,898 6,776 113 38 Galle Jan 3, 2016 #1 ආතල් ගන්නවා සිංහලු එපා වෙලා ඉන්නේ යේ හෙට ඔෆිස් නේ. අතල් ටයිම් එක ඉවර වීගෙන යන්නේ
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Jan 3, 2016 #2 niyameta aspas karan innawa kamare adambarai
pavithra_uk Well-known member Oct 6, 2009 53,543 22,233 113 Gotland Jan 3, 2016 #3 ඉන්නට බැරි වන්නේ යන්නට සිදු වන්නේ
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Jan 3, 2016 #5 ඕවා නම් මොනාද ඩෝ.. දවස් හතේම කුලී වැඩ කරන මිනිස්සු ඉන්නෙ..
RandomGuy Well-known member Oct 15, 2014 17,379 16,222 113 Jan 3, 2016 #7 aruna1 said: එපා වෙලා ඉන්නේ යේ හෙට ඔෆිස් නේ. අතල් ටයිම් එක ඉවර වීගෙන යන්නේ Click to expand... Sirawata. mamath anual dala hitiye 2 weeks withara.
aruna1 said: එපා වෙලා ඉන්නේ යේ හෙට ඔෆිස් නේ. අතල් ටයිම් එක ඉවර වීගෙන යන්නේ Click to expand... Sirawata. mamath anual dala hitiye 2 weeks withara.
Podi Silva - පොඩි සිල්වා Well-known member Oct 3, 2014 13,096 687 113 Silvapaya - සිල්වාපාය Jan 3, 2016 #8 උබ මෝර ද
aruna1 Well-known member Apr 22, 2008 10,898 6,776 113 38 Galle Jan 3, 2016 #9 Podi Silva - පොඩි සිල්වා;19515173 said: උබ මෝර ද Click to expand... නෑ බං මනුෂ්‍ය