එල මචෝ.... හොඳ Sped Memory Card දෙකක් තුනක් ගන්නඅහ්හ්... එල එල, මාත් ගත්තා D3300 එකක්. Raw තමයි දැන් ගහන්නේ..

හරි මචන් වෙලාව සෙට් වෙන විදියට මම එකක් දාන්නම්ela ela rep +30,,machan photos ganna widya gana ehema thread ekak dapan podiyata basics uba danna ewa elaapitath poddak study karanna...nattam danna links unath kamak naaa


Ikman එකේ දාල තියනවා බන්. ටිකක් බලපන්. Shutter Count අඩු එකක් ගන්න බලපන්. මේ ගැන දන්නා කෙනෙක් එක්ක පලයන් ගන්නකොටaduwata DSLR ekak set korala diyanko
used ekak
Amazon Ebay ඕනේ නෑ බන්. මෙහෙන් හොඳ ඒවා අඩුවට ගන්න පුළුවන්නේ. ඕන තරම් කඩ තියෙන්නේ Drybox විකුණන. ටිකක් හොයල බලපන්machan dry box ekk ganna amazon eke thiyeyda?
මමත් පුළුවන් විදියට REP දීල ඇති හොඳේ 
