mama OU eke reg una ban kalin. eth mata eka hariyanne na wage... tikak aul ban. lectures nathuwa thaniyenma igena gannane thiyenne pothak balagena... friendsla hititya unath ban lectures nathuwa degree karana eka mata nam echchcara set une na.OU eke B.Tech karapan baya nethuwa hondatama hondai hebai tikaka wedien mahansi wenna ona self study wedi nisa langadime masters patan gannawa !!
1)SLIIT එකේ කරා කියල IESL හම්බ වෙන්නේ නැද්ද?
SLIIT 3 Year Electronic Engineering degree (Sheffield Hallam University) එකට IESL Affiliate Membership එක ලැබෙනව, Degree එක UGC Approved. හැබැයි government university වල Engineering degree කරපු උන්ට Associate Membership එක ලැබෙනව. SLIIT එකේ 4 Year Engineering degree දැන් පටන් අරගෙන තියනවා සමහර විට ඒවට Associate Membership එක ලැබෙයි.
2)දැන් තියෙන විදියට එකෙන් කරලා IESL ගන්න තියෙන විදිය මොකද්ද?
Affiliate Membership එක හම්බුනාට පස්සෙ IESL College එකේ Subjects කීපයක් කරල Associate Membership එක ගන්න පුළුවන් වෙයි. ඒ ගැන IESL එකෙන් අහල confirm කරගන්න.
3)ජොබ් එකක් කරද්දී degree එක කරපු uni. එක වැදගත් වෙන්නේ ජොබ් එක ගන්නකොට විතරද?
ඔව් එකත් ටිකක් බලපානව. හැබැයි තම තමන්ගෙ දක්ෂතාවය තමයි වැඩියෙන්ම බලපාන්නෙ. SLIIT වලට industry එකේ හොඳ පිළිගැනීමක් තියනව.
4)private bsc එකක් කරා කියල මොරටු වගේ msc එකක් කරන්න enter වෙන්න පුලුවන්ද?
මොරටුව MSc එකට private uni කට්ටිය ගන්නව අඩුයි. ඒ නිසා යන්න අමාරුයි. පේරාදෙණිය වගේ නම් අව්ලක් නැති වෙයි.
Open uni degree ekata iesl denawa chartered
slitt eke inna gaman government ekakata yanna ba bn
wena wenama karanna wenne iwara wela
bump
3) Degree එක basic qualification එකක් විතරයි..job interview එකකදී ඔයාගේ බුද්ධිමත් කමයි, පෞර්ෂයයි තමයි වඩා වැදගත්
4) පිළිගත් ආයතනයකින් උපාධියක් ලබා ගත්තොත් එහි ගැටළුවක් නැහැ
උබට ඔය රෙසල්ට් එකෙන් පිසිකල් වගේ යන්න පුළුවන් (දිස්ත්‍රිකය අනුව). අයි තව පාරක් කරන්නේ නැත්තේ? උබට මොරටුවේ යන්න පුළුවන් තව පාරක් මහන්සිවෙලා කරප්පන් හොදට. ස්ලිට් යන්න කලින් පොදක් හිතපන් තුන්වෙනි පාර කරපන් හොදට මහන්සිවෙලා හැබැයි බොරුවට කරන්න එපා උබටම තමා අවැසි වයස යනවා සුබ පැතුම්!
Private karala Mora MSC karanna senate eka approvel ona , une normally government ewata thama muline place eka denne![]()
1)SLIIT එකේ කරා කියල IESL හම්බ වෙන්නේ නැද්ද? SLIIT ekekgenma ahapn hariyata danne
2)දැන් තියෙන විදියට එකෙන් කරලා IESL ගන්න තියෙන විදිය මොකද්ද? no idea
3)ජොබ් එකක් කරද්දී degree එක කරපු uni. එක වැදගත් වෙන්නේ ජොබ් එක ගන්නකොට විතරද? What Dewrangi Said.Couldn't have said that better
4)private bsc එකක් කරා කියල මොරටු වගේ msc එකක් කරන්න enter වෙන්න පුලුවන්ද? Look for the answer for Q 3
Do me a favour. Just do not let A/L decide your whole mo...ing life. It's just a bunch of exams where few people are selected to gain the free education further.
Good Luck
1) ugc approved නම් අනිවා පුළුවන්.
2) IESL එකේම හොඳ courses තියනවා. valid වැඩි.
3) company එකක degree එක බලනවා අඩුයි. Talent එකට තමා place එක. ඒත් paper qualification, එකට අනිවා ඕනි.
4) ලංකාවේ MSc කරන්න එපා. MBA වගේනම් shape.
1)SLIIT එකේ කරා කියල IESL හම්බ වෙන්නේ නැද්ද?
SLIIT 3 Year Electronic Engineering degree (Sheffield Hallam University) එකට IESL Affiliate Membership එක ලැබෙනව, Degree එක UGC Approved. හැබැයි government university වල Engineering degree කරපු උන්ට Associate Membership එක ලැබෙනව. SLIIT එකේ 4 Year Engineering degree දැන් පටන් අරගෙන තියනවා සමහර විට ඒවට Associate Membership එක ලැබෙයි.
2)දැන් තියෙන විදියට එකෙන් කරලා IESL ගන්න තියෙන විදිය මොකද්ද?
Affiliate Membership එක හම්බුනාට පස්සෙ IESL College එකේ Subjects කීපයක් කරල Associate Membership එක ගන්න පුළුවන් වෙයි. ඒ ගැන IESL එකෙන් අහල confirm කරගන්න.
3)ජොබ් එකක් කරද්දී degree එක කරපු uni. එක වැදගත් වෙන්නේ ජොබ් එක ගන්නකොට විතරද?
ඔව් එකත් ටිකක් බලපානව. හැබැයි තම තමන්ගෙ දක්ෂතාවය තමයි වැඩියෙන්ම බලපාන්නෙ. SLIIT වලට industry එකේ හොඳ පිළිගැනීමක් තියනව.
4)private bsc එකක් කරා කියල මොරටු වගේ msc එකක් කරන්න enter වෙන්න පුලුවන්ද?
මොරටුව MSc එකට private uni කට්ටිය ගන්නව අඩුයි. ඒ නිසා යන්න අමාරුයි. පේරාදෙණිය වගේ නම් අව්ලක් නැති වෙයි.
OU eke B.Tech karapan baya nethuwa hondatama hondai hebai tikaka wedien mahansi wenna ona self study wedi nisa langadime masters patan gannawa !!
Open uni degree ekata iesl denawa chartered
Hope these articles might useful for you
Path to become Mechanical Engineer in Sri Lanka
How to Become Professional Civil Engineer in Sri Lanka
Path to become Electrical Engineers in Sri Lanka
මං නං කියන්නේ උබට බෝට්ටුවක් සෙට් වෙයි කියල .. අපේ අක්කට සෙට් උනා ඔහොම ඇවිත් !
puluwannam open karahan danna widiyata patta piliganimak thiyenawa![]()