Balu Le

IXXX

Member
Dec 2, 2015
825
63
0
ගේට්ටු පේන්න බැරි බල්ලන්ට. දැක්කොත් මුත්‍රාකරනවා. ඒ නිසා මෙය බලු ලේ ලෙස නිවැරදි විය යුතුය.
1466027_891868340920968_1570629463277430794_n.png

ආයේ රටේ යුද්ධයක් ඇති උනොත් කෑ ගහන පකයො ඔක්කොම ඇදවල් යට... තමන් හරියට ආගමක් අදහන්නේ නැතිව පෝයකට පංසලකට යන්නේ නැතිව රට හදන්න හදනව. අනුන්ට රිදවා සතුටු වන අමන පිරිසකගේ වැඩකි
 

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    N♥K_forever;19517636 said:
    muslim un thailand wala buddhistlata karana de
    මොකද කුකුලෝ රෙප් කැපුවෙ? හා කීවෙ උඩම තියෙන පලවෙනි තියෙන පෝස්ට් එකට.. හම්බයොන්ට සොමිය දීල වැඩක් නැති නිසා :oo:
     
    • Like
    Reactions: N♥K_forever

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,669
    40,248
    113
    මේවා නම් විකාර වැඩ. උන්ගේ ගේට්ටුවල සිංහලේ ගැහුවට ජාතිය රැකෙන්නේ නැහැනේ.
    ඔන්න ඉතිං කොලොප්පමට වගේ ඌරුලේ වගේ එකක් ගැහුවානම් ඔය යකා ගේට්ටුව පිටින් මාරුකරනවා. ඒකේ පොඩි ආතල් එකකුත් තියෙනවා.
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    මොකද කුකුලෝ රෙප් කැපුවෙ? හා කීවෙ උඩම තියෙන පලවෙනි තියෙන පෝස්ට් එකට.. හම්බයොන්ට සොමිය දීල වැඩක් නැති නිසා :oo:

    lol mage nama dala rep kapalada
    ponna hambayonge wada :rofl:
    onna mama ubata + dunna
     
    • Like
    Reactions: crazyasa

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,210
    755
    113
    It's will of allah the merciful and benevolent!

    Complain about this and you challenge Allahhhh.
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    හැමිනියන් වේසිගේ පුතෝ ගිහින් මේ කොහෙද යන බැල්ලියෙක් fb එකේ ජංගියක් වැනුවම තාමා තොගේ කෙලින් උනේ මේවා වෙනකට තෝ කොහේද මකබෑවිලා හිටියේ? :P

    https://www.facebook.com/JathikaHel...3534534371111/715735591817666/?type=3&theater

    .
    10250084_715735605150998_363216434656666475_n.jpg

    10487247_715735591817666_4949377627773749002_n.jpg
     
    Last edited:

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    600
    378
    63
    උබලට තෙර්න්නේ නැ බන් , ලොකුවට අපේ ජාතිය ජාතිය කියලා කෑ ගහලා මොන ජාතියට ද බන් හරි ගියේ ? නැති වෙන්නම කෙල උනා මිස. මේවාගේ හෙන වීරයෝ වගේ කෑගහන උන් උබලා නිකන් හිතුවද අන්තිමට මොකක් හරි යුද්දයක් සෙට් උනොත් , මොකාද බොල උබලට ඉන්නේ අපිට අපි විතරයි ? දෙමල උන්ට වඩා , මුස්ලිම් උන්ට වෙන රටවල sup එක වදිනවා , ආතල් තියෙයි ,කට්ටියටම us army එක වගේ බහින්න ගත්තාම . අවුරුදු ගනන් යුද්ද එල උබලාගේ ළමයි ම උබලට සාප කරයි උන් ජිවත් උනොත් ,
    කරනවානම් අර ඊශ්‍රයල් කාරයෝ වගේ වැඩක් කරපන් දීර්ග කාලින plan එකට ,
    ජාතිය වද වෙනවා කියලා කැ ගහන උන් , ළමයි හදපන්5 යක් , එතකොට උබලට කන්න දෙන්න වෙයි , කන්න දෙන්න උස් මහත් කරන්න සල්ලි ඕන වෙයි , එතකොට උබලගේ මොලේ පෑදෙයි .
    දැනටත් දෙමල මිනිස්සු , සිංහල උන් එක්ක උන්ගේ හිත් ඇතුලෙන් අවුල් . බලපංග් උතුරු නැගෙනහිර දැන් උන් තනිකරම handle කරනවා දෙමල උන්ට ඕන විදියට යුද්දයෙන් නෙවි බන් මොළ වලින් එක උන්ගේ plan ,
    මගේ දුවන්නේ සිංහ ලේ කිය කිය sticker ගහගෙන දගල්ලනේ නැතිව "ලොජිකල්" විදියට එන්ටර් වෙන්න ඕන .
    දැන් සමහරු අහයි මගෙන් උබේ කොන කපලද ? ලේ කලවම් ද කියලා ?
    නෑ බන් මේ මම දකින විදිය ,
    මුස්ලිම් උන් උන්ගේ රෙද්දක් වාහන වල ගැහුවට හැම මුස්ලිම් එකාම එක ගහන්නේ නෑ ,
    ඒ වගේ ම හැම සිංහලයම ගහන්නෙත් නැ බන් , හැබයි දෙයක් උනාම එක පැතිරෙන්නේ මුළු "සිංහල " හෝ "මුස්ලිම් "විදියට .
    ජාතියක් විදිහට ආඩම්බර වෙන්න පුලුන්වන් අපිට මොකෙන්ද බන් ? 2500 යක ඉතිහාසයද ?
    සංස්කෘතියද ? (ඔව් කියපංග් තාත්තාගේ අතින් දුව දූෂණය වෙන , ලෝකේ අංක එකේ සෙක්ස් සේර්ච් කරන අසහනකාරයෝ ඉන්න)
    රෙද්ද
    මොනවද යකෝ අපි ලෝකෙට දෙන්නේ අපේ කියලා ? (තේ එකත් දැන් කෙල වෙලා,ඔක්කොම ලොකු ලොකු වතු වල වැඩ කරන්නේ දෙමල මිනිසුසු )

    කොටින්ම අපි ජාතියක් විදියට ලැජ්ජ වෙන්න ඕන බන් . .
    ජපනගේ හරි ඉන්දියන් හරි , හම්බ තෙල් දුවන , වාහනේ සිංහ ලේ ගහ ගහ , මානසික අතල් ගන්නේ නැතිව ,
     
    Last edited: