උසස්පෙළ වාණිජ විෂය ධාරාවෙන් දිවයිනේ පළමු

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    උසස්පෙළ වාණිජ විෂය ධාරාවෙන් දිවයිනේ පළමු

    944962_10207220319923543_2491029129944349987_n.jpg


    උසස්පෙළ වාණිජ විෂය ධාරාවෙන් දිවයිනේ පළමුවැන්නාට ලියමි ..........

    ආදරණීය අකිල් මොහොමඩ් ,
    ඔබේ ජයග්‍රහණයට සුභ පැතුම් ! අනාගත දිවිය රටට වැඩදායක පුරවැසියෙක් වේවායැයි පතමින් මේ ඡායාරූපය දෙසද මොහොතක් බලන්නැයි ඉල්ලමි.

    මෙහි සිටින්නේ මිනී කාර් රථයක රියදුරෙක් හෝ මැකනික් බාස් කෙනෙක් යැයි වරදවා නොසිතන්න. ඒ සිටින්නේ උදය ප්‍රභාත් ගම්මන්පිල නම් වූ (තරුණ) මන්ත්‍රීවරයා ය. හරියටම මෙයට වසර 27 ට පෙර, එනම් 1988 වසරේ දී ඔබ මෙන්ම උසස් පෙළ වාණිජ විෂය ධාරාවේ ලංකාවෙන් පළමුවැනියා වූ බුද්ධිමතා ය.

    අතේ නූල් කඹ පිටින් බැන්දාට හෙතෙම ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් සරසවියේ පරිගණක තාක්ෂණ උපාධිධරයෙකි. විචාර බුද්ධියෙන් තොරව කටයුතු කළාට උසස් පෙළට තර්ක ශාස්ත්‍රය හැදෑරුවෙකි. මෝස්තරයට රෙදි ඇන්දාට ,විලි ලැජ්ජාව ගැන නොතැකුවාට කොළඹ ප්‍රමුඛ පෙළේ පාසලක උප ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස කටයුතු කළ අයෙකි.

    ඔහු සෝම හිමියන්ගේ දෙණ යටින් පාර්ලිමේන්තුවට පැමිණ සාටකයේ සෙවණ පැතූ දේශපාලනික සරණගත කණ්ඩායමේ දීප්තිමත් සාමාජිකයෙකි . පෝස්ටර් ගසන්නට සල්ලි නැතැයි පවසා තම නිර්මල මැතිවරණය උදෙසා රුපියල් 100/- බැගින් මහජන ආධාර ඉල්ලූ අයෙකි. මේ තිබෙන්නේ ඔහු තමන්ගේ පියාජියෝ වර්ගයේ ත්‍රී රෝද රථයේ කොඩියක් ගසා ගන්නා අකාරයයි. ගල් ලෙන බිඳලා ලෙන් දොර ඇරලා යනුවෙන් සිංහයාට ඇඳ යහපාලනයට එක් වූයේද පසුදිනයේම සුප්පා දේවියට ඇඳ ආපසු හැරී ආවේද 1988 වාණිජ විෂය ධාරාවෙන් ලංකාවෙන්ම පළමුවැනියා වූ මේ බුද්ධිමතාණන්ය.

    ආදරණීය අකිල් මොහොමඩ්
    උසස්පෙළ විභාගයෙන් ලංකාවෙන් පළමුවෙනියා වීම සහ බුද්ධිමතෙක් වීම අතර සම්බන්ධය වළාකුළු සහ කොත්තමල්ලි මෙන් පරස්පර විරෝධී කරුනක් බව මේ ඡායාරූපයෙන් වටහා ගන්න. කරුණාකර තවත් උදය ගම්මන්පිල කෙනෙක් නොවන්න. රටට වැඩ ඇති මිනිසෙක් වෙන්න. සියලු දෙවි දේවතාවන්ගේ පිහිටයි ! ආරස්සාවයි !!

    - සහන් කසීර වික්‍රමසිංහ -
    https://www.facebook.com/photo.php?...51659668652.2078277.1149945626&type=3&theater
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,513
    23,071
    113
    ගම්මන්පිලට මේක ඊමේල් කරානම් හරි. ඌ පුක හපාගෙන මැරෙයි.
     

    Achala hanwella

    Junior member
  • Aug 21, 2014
    231
    20
    18
    Kaduwela
    උදය ගම්මන්පිලව විවෙචනය කරන්නේ දැන් අණ්ඩුවේ තියෙන වැරදි කියන නිසා පලිගන්න.
    ඡන්දෙට ආධාර ඉල්ලුවා කියලා වු පියාජියෝ ත්‍රී විල් එකක යන්න ඔනේද?
    පියාජියෝ ත්‍රී විල් එකක යන එකෙක්ට ඡන්දේ ඉල්ලල දිනන්න පුළුවන්ද?
    උබ දන්නැත්ද ඡන්දෙට ඉල්ලපු උගත් බුද්ධිමත් අලුතෙන් ඡන්දෙ ඉල්ලපු එවුන්( චෝදනා නැති ) කියක් පාරද ද?
    ඇයි මිනිස්සු කුඩු කාරයන්,බාර් කාරයේ්‍, ගනිකාවෝ ,හොරුන්ව නැවත නැවතත් පර්ලිමේන්තුවට යවන්නේ?


    සාපේක්ෂව බැලුවහම උදය ගම්මන්පිල දාහකින් හොයා ගන්න බැරි එකෙක්......
    ( උගත් සහ වංචා දුෂණ චෝදනා නැ )


    මේ රටේ ප්‍රශ්නේ තියෙන්නේ දේශපාලකයන්ගේ අතේ නෙමේ උන්ව එතන්ට යවන අපි අතේ කියලයි මම හිතන්නේ. උන්ට බනින්න කලින් උබ උබට බැන ගනින්...

    මේ මිනුස්සුන් ආකල්ප වෙනස් කරන්නේ කොහොමද කියල මන් නම් දන් නැ.දන්න එකෙක් ඉන්නවනම් කියපන්.

    මම හිතන්නේ දැනට නම් මේ ප්‍රශ්නෙන් ගොඩ යන්නනම් arrow වගේ එකෙක් පහල වෙන්න වෙයි.
    මාගේ කතාව අවසානයි. අසා සිට් ඔබ සැමට ස්තූතී.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    යකො වාණිජ අංශයෙන් ප්‍රථම ස්ථානය මුස්ලිම් එකෙක්ද ... හම්බයොන්ට බැන බැන හිටහල්ල

    පහුගිය දවස්වල BCS එකේ උපාධි ප්‍රධාන උත්සවෙ තිබ්බ ... ඔක්කොම වගෙ ප්‍රයිසස් දින්නෙ මුස්ලිම් උන් ... එකම එක සිංහලයෙක්ද කොහෙද හිටිය

    RIP සිංහලු
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    මහ ලොකු දේශප්‍රෙමියට ඕස්ට්‍රේලියාවෙ පර්මනන්ට් රෙසිඩන්ස් හිටන් තියෙනවා. මූට ලංකාව තිබ්බත් එකයි නැතත් එකයි.සල්ලි ටිකක් හම්බකරගෙන රට පැනල ආතල් එකේ ඉන්න තියෙන්නෙ.
     

    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    උදයට බනින්නේ ඇයි කියහන්කෝ
    හොරකම් කරපු නිසාද
    මෝඩයෙක් නිසාද
    මිනිහ කියන්නේ උගේ දේශපාලන මතේ ඒක උගේ කැමැත්ත
    මේක ලියපු එකාට parliment ඉන්න අනිත් ඉගෙන ගත්තේ නැති හොරු පෙන්නේ නැහැ
    ලෝයර් කෙනෙක් CEO කෙනෙක් and it specialist කෙනෙක්ට outlander එකක් ගන්න එක මොකක්ද බන් කලින් තිබ්බේ v8 එකක්ද කොහෙද
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    මහ ලොකු දේශප්‍රෙමියට ඕස්ට්‍රේලියාවෙ පර්මනන්ට් රෙසිඩන්ස් හිටන් තියෙනවා. මූට ලංකාව තිබ්බත් එකයි නැතත් එකයි.සල්ලි ටිකක් හම්බකරගෙන රට පැනල ආතල් එකේ ඉන්න තියෙන්නෙ.

    :baffled::baffled:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,932
    113
    Black Pearl
    මහ ලොකු දේශප්‍රෙමියට ඕස්ට්‍රේලියාවෙ පර්මනන්ට් රෙසිඩන්ස් හිටන් තියෙනවා. මූට ලංකාව තිබ්බත් එකයි නැතත් එකයි.සල්ලි ටිකක් හම්බකරගෙන රට පැනල ආතල් එකේ ඉන්න තියෙන්නෙ.

    ow ow rate yuddayak awot mewun ekek wath aussie paniy, gamee podi minihage kolla tamai thuwakkuwak ussan gihin marenne :dull: