බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    යුරාජ්ට පින් සිද්ද වෙන්න ඔෆිස් වෑකේශන්වල එකම එක දවසක්වත් කිරියට එන්න හම්බුනේ නෑ අෆ්ෆා.......

    පාටිනම් තිබුනා සෑහෙන්න...

    :frown: :frown: ලැප් එක උඩට චූ කරේ මමද? මමද? :growl:
     
    විහාර මාවතේ මොකුත් අවුලක් උනේ නෑ නේහ් එදා සෙට මෝලෙන් පස්සේ? :baffled:

    Muta amathaka wenna mukuth dila thama kibul mama wade korala thiyenne!

    මොනා වෙන්නද යකූ...කිබුලයි මායි පොඩි කයියක් ගහලා ගෙදර ගියා....
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉතින් උබ හදලා දුන්නේ නෑනේ තාම....:frown:

    අඩෝ.. බඩාගේ සර්විස් එකට මොකුත් කියන්න එපා. වැඩිම උනොත් පැය දෙකක් රස්තියාදු කරයි... ටිප් ටොප් එකට වැඩේ වෙලා තියෙයි. හරිය.. :oo:
     
    අඩෝ.. බඩාගේ සර්විස් එකට මොකුත් කියන්න එපා. වැඩිම උනොත් පැය දෙකක් රස්තියාදු කරයි... ටිප් ටොප් එකට වැඩේ වෙලා තියෙයි. හරිය.. :oo:
    ආ.....උබට මොකක්ද කරගන්න තියෙනවා කිවුවා නෙහ්....
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ලොල්..
    තෑන්ක්ස් මචං ප්‍රයිසස් වලට.. මම මේ උදේ ඉඳං පු* ඉරාගෙන බ්ලොගග් කියවනවා. පට්ට බ්ලොග.. ;)
    ප්‍රයිසස් නං මොනාද ;) ...............
    මොකක්ද බන් බ්ලොග?

    මොනා වෙන්නද යකූ...කිබුලයි මායි පොඩි කයියක් ගහලා ගෙදර ගියා....

    :lol::lol::lol::lol::lol:...........
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    me dawas wala wela na heta aniddata balanna one......
    uba oficiye neweda ada?

    ඔෆිස් බං. ලොකූ වැඩක් නෑ අද හෙට. ඒ නිසා ආතල් එකේ බ්ලොග කියෝනවා.. ;)
    සිකුරාදා උදේ ඔහේ.. ;)
     
    Status
    Not open for further replies.