සොලා ගෙ group class...

zl1

Active member
  • Apr 28, 2014
    730
    76
    28
    A. සිරියා;19516835 said:
    තඩි මීටරයක් නෙමේ නම් සොලා ලඟට යන්න එපා. නිරෝෂ් චාමින්දව නිර්දේශ කරමි.
    මගේ මතය ඈ :)

    ඒ මොකෝ බන්.:confused:....සොලා අවුල්ද normal එවුන්ට....පැහැදිලි කරපන්කො...:baffled:
     
    lankafx

    Member
    Apr 9, 2015
    134
    10
    0
    ඒ මොකෝ බන්.:confused:....සොලා අවුල්ද normal එවුන්ට....පැහැදිලි කරපන්කො...:baffled:

    මං ගාවට අවොත් පිසික්ස් නම් අනිවා B එකකින් උඩට ගොඩ දල දෙනවා.එත් කවුද බං දැන් මගෙන් ඉගෙන ගන්නේ.
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    මං ගාවට අවොත් පිසික්ස් නම් අනිවා B එකකින් උඩට ගොඩ දල දෙනවා.එත් කවුද බං දැන් මගෙන් ඉගෙන ගන්නේ.

    ඔබ තුමා කව්ද මචන්.....
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    :D
    solage ganan amarui bn :D
    echchara amaruvata A/l valata ave 2008 vitharada koheda bn :D

    habai mata sulukirilinam ahu une solagen bn

    මටත් සුලු කිරීම් තමා බන් හදා ගන්න ඕනෙ...:yes::yes::yes:
     
    lankafx

    Member
    Apr 9, 2015
    134
    10
    0
    ඔබ තුමා කව්ද මචන්.....

    උඹට ඉගෙන ගන්න ඕනේ නම් පුතා මම උගන්වන්නම්.හෝමාගම /කැස්බෑව/මහරගම/බොරලැස්ගමුව/නුගේගොඩ අවට විසිට් එකට 800 යයි.පය 2 හෝ වැඩි.උගන්වන පාඩම
    හද්දා ගොනෙකුට උනත් මම පුළුවන් කරලා තමයි පන්තිය නවත්තන්නේ.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    group class kiyala langata awith oluwa atha gala toku ana ana kiyala den nah bn :( 200+ wat idii...
     
    group class kiyala langata awith oluwa atha gala toku ana ana kiyala den nah bn :( 200+ wat idii...

    කොහෙද තට්ටයෝ ගිහින් හිටියේ

    පෝන් ගන්න කී දෙනෙක් ආවද

    හරි හමන් එකෙක් නෑ නේ උපදෙසක් දෙන්න
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Podi Silva - පොඩි සිල්වා;19522659 said:
    කොහෙද තට්ටයෝ ගිහින් හිටියේ

    පෝන් ගන්න කී දෙනෙක් ආවද

    හරි හමන් එකෙක් නෑ නේ උපදෙසක් දෙන්න
    :(මම ජේසන් බැල්ලිට කියලා ගියේ බන් සාස්තරේ මුල ඉදන්ම....කොහෙද වේසාවිට දෙයක් ඔලුවට ගන්න සිහියක් තියෙන එකක් යෑ...

    අඩෝ ආපු උන් වගකීමක් නැත් තැනකින් අරන් අනාත වෙලාද දන් නෑ... :(
     
    :(මම ජේසන් බැල්ලිට කියලා ගියේ බන් සාස්තරේ මුල ඉදන්ම....කොහෙද වේසාවිට දෙයක් ඔලුවට ගන්න සිහියක් තියෙන එකක් යෑ...

    අඩෝ ආපු උන් වගකීමක් නැත් තැනකින් අරන් අනාත වෙලාද දන් නෑ... :(

    ඒකනේ උබ ඇවිල්ලා හොයලා බලන්න එපැයි

    ජේසොන් කිව්වේ අර හැමදාම ඇදගෙන නාන ගොන් උට්ටා ද :lol: :rofl:
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    A decade and a half ago, mama combined maths class giye Praja Renuka sir lagata. Thama class karanawada danne na. :eek:
     
    Last edited: