
sinhallu ei ban mehema wenne
![]()
office eke install wenawa
gedara install wenne nehe
windows 8.1 thamai pc dekema use wenne![]()
machan original windows eka thiyenne banඉතින් ඔය කියලා තියෙන්නෙ බන් අප්ඩේට් ප්‍රශ්නයක් කියලා. අලුත්ම අප්ඩේට් සේරම ඉන්ස්ටෝල් කරලා බලපන් හරියාවි


oya specify karala thiyana update eka dalada kiyala balapan. naththan dapanmachan original windows eka thiyenne ban
update install karala thiyenne![]()
ehema wenama danne kohomada banoya specify karala thiyana update eka dalada kiyala balapan. naththan dapan

machan original windows eka thiyenne ban
update install karala thiyenne![]()
oya specify karala thiyana update eka dalada kiyala balapan. naththan dapan

ehema wenama danne kohomada ban
check update walin meka ganne nethnam![]()
araka thamai eketh missing kiyala pennanne log eke
ඒ ඇලට් එකේ තව ලිනක් දෙකක් තියනවා නේ common issues and workarounds කියලා සහ ලොග් ෆයිල් එකට. ලොග් ෆයිල් එකේ වැදිලා තියෙන්නෙ මොනාද කියලා බැලුවද එතනින් හරියටම මිසින් මොනාද කියලා බලාගන්න පුලුවන් වෙයි
workaround නුත් බලන්න සමහරවිට වෙන මොකක් හරි හේතුවක්ද කියලා
ඔය අප්ඩේට් වර්ශන් එක ගූගල් කරාම එනවා බන්, නැත්නම් දාල බලපන්
http://www.microsoft.com/en-us/download/details.aspx?id=42327
oka install wenne ne ban anthimata failed wenawa wedeඔය අප්ඩේට් වර්ශන් එක ගූගල් කරාම එනවා බන්, නැත්නම් දාල බලපන්
http://www.microsoft.com/en-us/download/details.aspx?id=42327
ඕක ඉනස්ටෝල් කරන පිලිවෙලක් තියනවා ඒක තියන ඉනස්ට්‍රක්ශන් වලින් බලලා ඒ විදියට ඉනස්ටෝල් කරන්න



ඔන්න උඹේ මේ ත්‍රෙඩ් ඒකත් හොඳම අධ්‍යාපනික ත්‍රෙඩ් එකක් විදියට යෝජනා වෙලා...![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1718466






ආ, උඹ මම කියපු 64 bit එක try කරලා බැලුවෙ නැද්ද?oka install wenne ne ban anthimata failed wenawa wede
mala suttai oi![]()
yes 8.1 thiyenne banජොසී;19524322 said:ආ, උඹ මම කියපු 64 bit එක try කරලා බැලුවෙ නැද්ද?
https://www.microsoft.com/en-us/download/details.aspx?id=42335
Error එකක් එනවා නම්, තව මොකක් හරි component එකක් update වෙන්න ඕන ඇති. උඹ Windows 8.1 ද පාවිච්චි කරන්නෙ?
මචන්ලා Android web service ඇප් එකක් හදන්න තියෙනවා මොකද්ද tool එක විදියට පාවිච්චි කරන්න හොද හා ලේසිම එක Android studio එකද ? හොද එකක් කියන්නකො බලන්න
![]()
yes 8.1 thiyenne ban
ofc eke lap eke weda
gedara eke ne ne
ගොඩාක් ස්තුතියි මචන් විස්තරේ කියලා දුන්නාට මමත් කලින් නම් කරේ eclipse ADT එකෙන් එත් එක අව්ල් වගේ එකයි අලුත් එකකට මාරුවෙන්න කියලා බැලුවේ කොකටත් ටිකක් හුරු වෙන්න වෙනවා වැඩේ පටන් ගන්න කලින්ඔවු දැන් ඔෆීශියල් IDE එක තමයි Android Stuido එක. ඒකට අලුතෙන්ම නම් හුරුවෙන්න දවස් දෙක තුනක් යනවා. යූටියුබ් පාරක් දැම්මා නම් දවසෙන් IDE එක ෆැමීලියර් වෙනවා. වෙබ් සර්විස් ඇප් දැන් ගොඩක් කොමන් ලේසියෙන්ම ගොඩ දාගන්න පුලුවන්. ඇන්ඩ්‍රොයිඩ් වල ගොඩක්ම අමාරු මල්ටිපල් ඩිස්ප්ලේ වලදි අවුලක් නැතිවෙන විදියල UI හදා ගන්න එක තමයි
IntelliJ IDEA එකෙත් ඔය Android Studio එකේ තියන සේරම(ඇන්ඩ්‍රොයිඩ් ඩිවලොප්මන්ට් වලට ඔනෙ කරන) ෆීචර්ස් තියනවා ජාවා/ඇන්ඩ්‍රොයිඩ් දෙකම කරනවා නම් IntelliJ IDEA යූස් කරන එක ලේසි වෙයි (කොහොමත් Android Studio කියන්නෙ IntelliJ IDEA එකේ කොමියුනිටි වර්ශන් එකේ කස්ටමයිස්ඩ් වර්ශන් එකක්ම තමයි)

ගොඩාක් ස්තුතියි මචන් විස්තරේ කියලා දුන්නාට මමත් කලින් නම් කරේ eclipse ADT එකෙන් එත් එක අව්ල් වගේ එකයි අලුත් එකකට මාරුවෙන්න කියලා බැලුවේ කොකටත් ටිකක් හුරු වෙන්න වෙනවා වැඩේ පටන් ගන්න කලින්![]()