~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

dushan135

Active member
  • Oct 19, 2010
    524
    94
    28
    MI4i eka thiyanawa mama gawa..patta 4n eka ban..64gb memory with 3gb ram :D

    Machan ube eke viber, google+ wala ehema sinhala wadada?ethakota helakuru eken type karaddi akuru pennanawada?wadada?mage browser walanm wada
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    kathakarala parakku mokada balapan

    බැරිම තැන ඊයේ කතා කලා. ප්‍රිසෙල් අයිටම් එකක් නිසා. දැනට ස්ටෙ‍ොක් නැහැ ලු. ආපු ගමන් චෙක් කරලා බලලා එවන්නම් කිව්වේ... :)
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113

    MIUI 7.1 Global Stable Build To Roll Out On January 5, 2016

    http://en.miui.com/thread-204101-1-1.html

    :)

    අද 200MB විතර update එකක් ආව හෙන ලිස්ට් එකක් එක්ක , china stable rom එකට :D

    මොනවද මේ MIUI Chinese developer ROM, Chinese Stable ROM, Global Stable ROM කියන්නේ? ඔය එක එක ROM දානවා කියන්නේ computer එකට OS එකක් දානවා වගේද?
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    කවදද බන් Mi5 එක එන්නේ? දාන්න එකෙක් සිටීද? Google දෙවියෝ වත් හරියට දන්නේ නැහැලු....
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113

    180529oxyhgzcsxixxrxsx.png.thumb.jpg



    http://en.miui.com/thread-204184-1-1.html

    :):):):):):):):):):):)
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113
    ape ekata wada ban meka dev ekata wada hodayida?


    හොදයි කියනෙ බන් ඉතින් , ඩෙව් එක තිබ්බ සම්හර බග්ස් නෑ නේ :cool:
    ලොග් එක නම් තාම බලන්න බැරි උනා හරියටම:sorry:


    Redmi 2 Pro ekata Globle Developer Rom ekak nedda? Globle Stable eka dammoth root kara kara inna wenawa neda?

    දැන් ඉතින් රූට් කරන්න ඔනේත් නෑ නේ බන්, සිංහලත් තියන්ව නේ.
    උබ එක්පොස්ඩ් වගේ ටුල් පාවිච්චි වගේ ‍ කරනවද..

    5.12.29
    http://en.miui.com/download-261.html
     
    Last edited:
    Status
    Not open for further replies.