5th grade math problem

AlexKolla

Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    hey! hello guys wanna little help from you guys. ;)

    please look at below screenshot ;)

    0h1KLGz.png

    ඔය ගානෙ බන් වම් පැත්තෙ තියන විදියට කොහොමද? answer එක අරන් තියෙන්නේ?

    ඔය දකුනු පැත්තේ ms paint වලින් විසඳල තියෙන විදියට තමයි මමනම් උත්තරේ ගන්න දන්නේ. :nerd:

    මේ බලන්න තව ඒ වගේ ගනන්. මේව ඔය තියෙන විදියට step by step කොහොමද විසඳන්නේ? 

    :sorry:

    Bnt34Tz.png
     
    AlexKolla

    Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය උත්තරේ හදපු විදිය නෙවේ අවසන් උත්තරේ ලියල තියෙන විදිය නේද ? වෙනම තැනක හදල උත්තරේ මෙතන ඔය තියෙන විදියට ලියන්න ඕනේ කියල නෙවේද ඕකෙන් කියන්නේ. හදන්න ඉඩ තියලත් නෑ නේ.
     
    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    ara dakunu paththe thiyena sulu kirima hithen karana gaman..labdiya witharai |___ me irata pallehain liyanne.sheshaya saha eha paththe ilakkama aran ekata kiyada balana anan manan okkoma hithen karanne..ara liyanawata wada fast wam paththe method eka :)
     
    AlexKolla

    Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    1. 123
    2. 77 bal 1
    3. 211
    4. 171 bal 1
    5. 211
    :lol::no: උත්තරේ නෙමේ මට ඕන Bro :sorry:

    ඔය උත්තරේ හදපු විදිය නෙවේ අවසන් උත්තරේ ලියල තියෙන විදිය නේද ? වෙනම තැනක හදල උත්තරේ මෙතන ඔය තියෙන විදියට ලියන්න ඕනේ කියල නෙවේද ඕකෙන් කියන්නේ. හදන්න ඉඩ තියලත් නෑ නේ.

    එකනම් හරියටම දන්නෑ. නමුත් ඔය විදියට මම පොඩි කාලෙ ගනන් බෙදල තියෙනව මතකයි. ඒත් දැන් මතක නෑ :dull::nerd:
     
    AlexKolla

    Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    ara dakunu paththe thiyena sulu kirima hithen karana gaman..labdiya witharai |___ me irata pallehain liyanne.sheshaya saha eha paththe ilakkama aran ekata kiyada balana anan manan okkoma hithen karanne..ara liyanawata wada fast wam paththe method eka :)

    thankyou machan ;) mama hithuwe wenath sulu karana method ekak kiyala
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එකනම් හරියටම දන්නෑ. නමුත් ඔය විදියට මම පොඩි කාලෙ ගනන් බෙදල තියෙනව මතකයි. ඒත් දැන් මතක නෑ :dull::nerd:

    එත් හදපු විදියක් වත් නෑ නේ, ඒ කියන්නේ හිතෙන හදල තමා ගන්න වෙන්නේ. :yes:
     
    AlexKolla

    Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara

    එත් හදපු විදියක් වත් නෑ නේ, ඒ කියන්නේ හිතෙන හදල තමා ගන්න වෙන්නේ. :yes:

    ඔව් මචං හදපු විදියකුත් නැති නිසා එහෙම තමයි හතන්න වෙන්නේ. :)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බලහං තාස්සනේ දියුණු වෙලා ශිෂ්‍යත්වෙ ලියන උනුත් එලකිරි එනව ඈ ආඩම්බරයි :baffled: :baffled:
    726 4 න් බෙදන්නනෙ තියෙන්නෙ :dull: :dull:
    මුලින්ම 7 ගන්නව 7 ට 4 ඒවා 1 යි දාපං එක :dull: :dull:
    ඉතුරු කීයද 3 යිනෙ ඒ තුන අරං යනව 2 ගාවට :dull: :dull:
    එතකොට එතන 32 වෙනව :dull: :dull:
    දැන් 32 ට හතරේ ඒවා බලනව 8 යි ඉතුරු 0 යි ඒ 0 ඕන්නං 6 ගාවට අරං පලයං අරං ගියත් 6යිනෙ ඉතිං ඒක ගෙදර අරං ගියත් ප්‍රශ්නයක් නෑ :no: :no:
    දැන් 6 ට 4 ඒවා 1 යි ඉතුරු 2 යි ඔන්න උත්තරේ :dull: :dull:
    181 ඉතුරු 2යි :dull: :dull:

    හැබැයි දීර්ඝ බෙදීමට කලින් තුන වසරෙදි මේ බෙදීම කියා දෙන්නෙ :eek: :eek:
     
    මචං තේරුනේ නෑ මචං. අර ඉලක්කම් අරන් යන සීන්. :no: ms paint වගේ යූස් කරල |___ සලකුනත් එක්ක පියවරෙන් පියවර කියල දෙනවද? :baffled:

    අනිත් එක මේ ක්‍රෙම්ට කියන්නේ කහොමද? සරල සුලු කිරීම කියලද? අර ක්‍රෙමේටනම් කියන්නේ දීර්ඝ බෙදීමේ ක්‍රමය කියලනේ.
     
    Last edited: